කැමතිම දේශපාලකයා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් උබලා කැමතිම සහ අකැමතිම අය කවුද.

    මම මේ දවාලේ ඇදෙ දැපනේ වැටිලා ඉන්න ගමන් මගේ ලිස්ට්ටෙක හැදුවා. කැමති/අකමැති අය කීප දෙනෙක් ලිස්ට් එකට දාන්න පුළුවන්.

    මේ විදියට කොටස් කරලා දාඥ්ඥන්.

    1) ආණ්ඩු පක්ෂය

    කැමතිම- බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, සමන්ලාල්

    අකමැතිම- විමල්, ගම්මන්පිල

    2) සමගි ජනබලවේගේ

    කැමතිම- කබීර් හෂීම්, රාජිත, මීගමුවේ රොයිස් විජිත

    අකැමතිම- හරීන්

    3) එජාප

    කැමතිම- නවීන්

    අකමැතිම- රනිල්

    4) ජෙවිපෙ

    කැමතිම- ලාල් කාන්ත

    අකමැතිම- අනුර කුමාර

    5) ද්‍රවිඩ පක්ෂ

    කැමතිම- ආර් සම්බන්ධන්, සුමන්තිරන්, මනෝ ගනේෂන්

    අකමැතිම- ආර් විග්නේශ්වරන්

    6) මුස්ලිම් පක්ෂ

    කැමතිම- රිෂාඩ්

    අකමැතිම- හිස්බුල්ලාහ්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ තියන හොර දේශපාලන ක්‍රමය ඇතුළේ කැමැති දේශපාලකයෙක් බිහිවෙන්න විදිහක් නැහැ.

    නමුත් යම් හොඳක් තියනව කියල හිතන්නේ.…

    සමන්ත විද්‍යාරත්න, ගෝටාභය රාජපක්ෂ (ඔහු දන්නා නිසා), ඉමිටියාස් බකීර් මාකර්, සුනිල් හඳුන්නෙත්ති, උදය ගම්මම්පිල, වෛද්‍ය නලින්ද හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා හිතනවා.

    අකමැතිම - මංගල, රාජිත, හකීම්, හිස්බුල්ලා ඇතුලු හම්බ නඩය,
    හොඳයි කියන්න පුළුවන් දෙමල දේශපාලකයෙක් කදිරගමර්ගෙන් පසු තාම බිහි වෙලා නැහැ. සුරේන් රාඝවන් විද්වතෙක් නමුත් යම් අවුල් තිබේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් උබලා කැමතිම සහ අකැමතිම අය කවුද.

    මම මේ දවාලේ ඇදෙ දැපනේ වැටිලා ඉන්න ගමන් මගේ ලිස්ට්ටෙක හැදුවා. කැමති/අකමැති අය කීප දෙනෙක් ලිස්ට් එකට දාන්න පුළුවන්.

    මේ විදියට කොටස් කරලා දාඥ්ඥන්.

    1) ආණ්ඩු පක්ෂය

    කැමතිම- බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, සමන්ලාල්

    අකමැතිම- විමල්, ගම්මන්පිල

    2) සමගි ජනබලවේගේ

    කැමතිම- කබීර් හෂීම්, රාජිත, මීගමුවේ රොයිස් විජිත

    අකැමතිම- හරීන්

    3) එජාප

    කැමතිම- නවීන්

    අකමැතිම- රනිල්

    4) ජෙවිපෙ

    කැමතිම- ලාල් කාන්ත

    අකමැතිම- අනුර කුමාර

    5) ද්‍රවිඩ පක්ෂ

    කැමතිම- ආර් සම්බන්ධන්, සුමන්තිරන්, මනෝ ගනේෂන්

    අකමැතිම- ආර් විග්නේශ්වරන්

    6) මුස්ලිම් පක්ෂ

    කැමතිම- රිෂාඩ්

    අකමැතිම- හිස්බුල්ලාහ්
    ඊලග චන්දෙ වෙනකල් ඉවසුවානම් ලංකාවේම මනාප කාටද කියල දැනගන්න තිබ්බ අකුරටම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    fe73b977-hirunika-edited-2_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
    upeksha-swarnamali-1.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ තියන හොර දේශපාලන ක්‍රමය ඇතුළේ කැමැති දේශපාලකයෙක් බිහිවෙන්න විදිහක් නැහැ.

    නමුත් යම් හොඳක් තියනව කියල හිතන්නේ.…

    සමන්ත විද්‍යාරත්න, ගෝටාභය රාජපක්ෂ (ඔහු දන්නා නිසා), ඉමිටියාස් බකීර් මාකර්, සුනිල් හඳුන්නෙත්ති, උදය ගම්මම්පිල, වෛද්‍ය නලින්ද හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා හිතනවා.

    අකමැතිම - මංගල, රාජිත, හකීම්, හිස්බුල්ලා ඇතුලු හම්බ නඩය,
    හොඳයි කියන්න පුළුවන් දෙමල දේශපාලකයෙක් කදිරගමර්ගෙන් පසු තාම බිහි වෙලා නැහැ. සුරේන් රාඝවන් විද්වතෙක් නමුත් යම් අවුල් තිබේ.

    කැමති - මන්ගල සමරවීර
    ඌ විතරයි බාර් 10 වෙනකන් අරින්න සෙට් කරෙ. වෙන එක පරයෙක්වත් වැඩක් නෑ

    අකමැති - අන් සියල්ල
    මංගල කියන්නේ මම කැමතිම ඩයල් එක. ඌව ලිස්ට් එකට දැම්මේ නැත්තේ ක්‍රියාකාරී දේශපාලනයේ නැති නිසා.
    ඔන්න ඔයට උබ කිව්වා හේතුව නිසා තමයි මාත් මිනිහට කැමති. මිනිහගේ ලිබරල් අදහස් මරු වෙලවකට.

    රා අරක්කු බොන්න එපා බං.
     
    • Love
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔක්කොම එවුන්ට අකමැතියි ඒක නිසා කැමති එවුන් කියන්නම්

    1) ආණ්ඩු පක්ෂය
    කැමතිම- සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, (තව මතක් කරනවා..)

    2) සමගි ජනබලවේගේ
    කැමතිම- හර්ෂ ද සිල්වා, ඉමිටියාස් බකීර්

    3) ජෙවිපෙ
    කැමතිම- නලින්ද ජයතිස්ස, සුනිල් හඳුනෙත්ති, සමන්ත විද්‍යාරත්න,