කැමර් එකක් ගන්න...!!
මචන්ලා,මගේ යාළුවෙක් කැමර් එකක් ගන්න හදනවා..ඌ ගන්න හදන්නේ මෙන්න මේකක්..
Sony Cyber Shot H200
ප්‍රොෆෙශනල් යූස් කරන්න නෙමේ..හොදේ...DSLR එකක් ගන්නත් සල්ලි නෑලූ...

මේ කැමර් එක යූස් කරන , මේ ගැන දන්න අය ඉතින් මේකෙ හොද නරක කියන්නකෝ...
**මේකේ Battery පැක් එකක් නෙමේලූ එන්නේ..AA බැටරි තමා යූස් කරන්න තියෙන්නේ..එක අවුල් නේද...??

Last edited: