කැමරාවක් ගන්න කලින් දැනගතයුතු දේවල් ( Second hand )

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    qP4Ez36JTBBtbfqrXEYtRV.jpeg

    NikonP1000-beauty06.jpeg

    Mage wadeta hariyanne me camera eka long distance object zoom krl ganna one mata

    https://www.nikonusa.com/p/coolpix-p1000/26522

    NIKON P1000

    meka second hand thiyanawa samnyen 180 000/- wage wenaw

    e ganata paduda ?

    ganna kalin me camera ekaka
    monawada check krnna one cuddo ?

    ubala danna camera carper lawa poddk mention krhan maye amma

    mekata yanna hethuwa me options thiyana mirroless body ekai , lens ehm gaddi laksha gank ynw mata mulin ehm one na

    video krnna wtri one

    photo oneth na...
     
    • Like
    Reactions: Solo Rider

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    fungus thinayawada balala ganin
    ඔ්ක බ්‍රිජ් කැමරාවක්. ලෙන්ස් මාරු කරන්න බෑ. ඔ්කෙ ෆන්ගස් එන්නෙ නෑ

    Canon M50 have one nam kiyapan 125k denna ... eka sirimak na .. charger ekath ehemai still brand new condition
    Canon M mount කැමරා ඩිස්කන්ටිව්ඩ්. ගන්න තියන ලෙන්ස් ප්‍රමාණය අඩුයි. ගන්නවා නං EF/EF-S mount හෝ R mount තියන කැමරා එකක් තමයි ගන්න ඔ්න
    ------ Post added on Jun 10, 2024 at 4:28 PM

    @Psiko ඔ්ක ගනිද්දි හොඳින් මතක තියාගත යුතු දේ තමයි ඔ්කෙන් හෑන්ඩ් හෙල්ඩ් ගහන්න අමාරුයි කියන එක. Tripod එකක් එක්ක ගනිං
    අනික තමයි ඔ්කෙ Image senser එක කුඩයි. අඩු ආලෝක තත්ව යටතේ ඉමේජ් කොලිටිය බොහොම ලෝ

    ------ Post added on Jun 10, 2024 at 4:29 PM
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    u
    na mekai cuddh

    mata oya gig eka set na

    mata onema feature eka thama supiri zooming eka

    4k

    ehchrai

    ehm eke nikon p1000 hodaine

    fungus thiynwnm penne display ekenda?
    ------ Post added on Jun 10, 2024 at 4:07 PM
    oke zoom eken wadak ganan puluwanda samples balanna mulin aniwa
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    ඔ්ක බ්‍රිජ් කැමරාවක්. ලෙන්ස් මාරු කරන්න බෑ. ඔ්කෙ ෆන්ගස් එන්නෙ නෑ

    Canon M mount කැමරා ඩිස්කන්ටිව්ඩ්. ගන්න තියන ලෙන්ස් ප්‍රමාණය අඩුයි. ගන්නවා නං EF/EF-S mount හෝ R mount තියන කැමරා එකක් තමයි ගන්න ඔ්න
    ------ Post added on Jun 10, 2024 at 4:28 PM

    @Psiko ඔ්ක ගනිද්දි හොඳින් මතක තියාගත යුතු දේ තමයි ඔ්කෙන් හෑන්ඩ් හෙල්ඩ් ගහන්න අමාරුයි කියන එක. Tripod එකක් එක්ක ගනිං
    අනික තමයි ඔ්කෙ Image senser එක කුඩයි. අඩු ආලෝක තත්ව යටතේ ඉමේජ් කොලිටිය බොහොම ලෝ

    ------ Post added on Jun 10, 2024 at 4:29 PM
    Thank cuddah

    Wadi purama dahawal kalaye thama meken weda ganne 😍

    Hodata eliya thiyenta one kiyala ned kiynne
    man laga P900 eka thibba
    Photo dpnko balann asak