Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැමරාවක්~ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය අහන ප්රෂ්නයක් තමයි මෙගා පික්සල් 12 කැමරාවක් කීයද? 14 එකක් කීයද කියල.... මමනම් 14 එක ගත්තෙනම් 53000 කට. එතකොට 12 එක ගත්තෙ 75කට තව මම දන්න කෙනෙක් 1,20 ගත්තා. දැන් කවෘහරි අහයි "පිස්සුද , මම ගත්තා 14 එකක් 25000 කියලා." හරි, දැන් කාටද පිස්සු ?"

මුළින්ම කියන්න ඕන දෙය තමයි මොන කැමරා වර්ගයද හොඳ කියලා. උත්තරේ- කවුරුවත් හොඳ නැති කැමරා හදන්නේ නෑ කියන එක. මගේ ගාව තිබ්බා මෙගා පික්සල් 7 කැමරාවක්. ඒකෙන් මම ෆොටෝ 14000 ගත්තමයි ඒක කැඩුනේ. ඒ නිසා මට කියන්න බෑ "කොඩැක් හරි නෑ " කියලා. මගේ යාලුවෙක් මේ ලගදි කතා කරල අහනවා අරන් මාසයක්වත් නැති සෝනි කැමරාවක් දැන් වැඩ කරන්නේ නැතිලු. නමුත් මට කියන්න බෑ සෝනි හරි නෑ කියලා.... එතකොට මොකක්ද හොඳ? මෙගා පික්සල් කීයක්ද තියෙන්න ඕන?

මෙගා පික්සල් කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ තියන පික්සල් මිලියන ගනන. එතකොට මෙගා පික්සල් 12 කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ පික්සල් මිලියන 12 තියනව කියන එක. බලාගන්න ඕනනම් ෆොටෝ එකක් අරන් ඒකෙ දිග * පළල / 10 00 000 බලන්න, උත්තරය ලැබෙයි... ඇත්තටම මෙගා පික්සල් කීයක් ඕනද? ඒක රඳාපවතින්නෙ ඕගොල්ලො ෆොටෝ එකක් ලොකු කරන තරම අනුව තමයි. ගොඩක් අය දැන් දැන් ෆොටෝ ප්‍රින්ට් කරන්නෙත් නෑනේ. කරන්නෙ fb දාන එක තමයි. නැත්තම් පෝස්කාඩ් සයිස් හෙවත් අගල් 4*6 හෙවත් 4R එකක් ප්‍රින්ට් කරයි. ඇත්තටම ඒ සයිස් එක ඇතුලෙ තියෙන්නෙ පික්සල් 1200*1800/1000000= 2.1 මෙගා පික්සල් වගේ ගානක්නේ.... හදිස්සියෙ හිතමුකො ගන්න ෆොටෝ එකක් තරගෙකට දාන්න ඕනා. 8*12 හෝ 10-15 ප්‍රින්ට් කරන්න වෙනවා. අන්න එතකොටනම් මෙගා පික්සල් හත අටක් තිබුනොත් හොඳයි... නමුත් ඉන් එහාට යන්න උනොත් පොඩි සෙන්සරය ප්‍රශ්න ගෙනදෙන්නක් වෙයි! හරි, මෙගා පික්සල් කතාවත් ඉවරයි!

දැන් බලමු සෙන්සරය ගැන... දැනට අපි අතරෙ තියන කැමරාවල සෙන්සර් වර්ග 2 ක් තියනවා. CCD සහ CMOS. නොයෙක් අවස්ථාවලදී නොයෙක් සෙන්සරය ඉදිරියට පැමිනියත් වැඩියෙන්ම තිබෙන්නෙ CMOS සෙන්සරයයි. නමුත් බොහෝදෙනා බාවිතා කරන කුඩා ප්‍රමානයේ හෙවත් Compact Cameraවල තිබෙන්නෙ ඉතා කුඩා සෙන්සරයකි. එය ප්‍රමානයෙන් අගලෙන් 1/2.3 වෙයි .... සෙන්සරය විශාල වත්ම එහි වර්ණයන්ගේ නිවැරදිතාව, අඩු ආලෝක තත්වයන්තුල බාවිතා කිරීමේ හැකියාව වැඩිවේ. බොහෝවිට Compact කැමරා අඩු ආලෝක තත්වයන් තුලදී අසාර්තක වෙයි. එවන් අවස්තාවන්හීදී ආලෝකය පාලනය කිරීමේ දැනුම ඉවහල්වනු ඇත. සුදු පැහැති කාඩ්බෝඩ් එකක් උවද ආආලෝකය වස්තුව දෙසට පරාවර්තනය කිරීම සඳහා යොදාගත හැක. ඉන් පසුව අගලෙන් 1/1.7 ප්‍රමානයේ සෙන්සර් ඇති කැමරා කිහිපයක් වෙළඳපලේ තිබේ. Canon G12, Nikon P7000 එවාට උදාහරන වෙයි. නමුත් ඒවා රුපියල් 40000 වැඩිවේ. ඉන් පසුව අපට හමුවන්නේ APS-C ප්‍රමාණයේ හෙවත් 24mm*15mm ප්‍රමානයේ සෙන්සරයයි. ඒවා බොහෝවිට තිබෙන්නේ SLR (Single Lens Reflector) වර්ගයේ කැමරා වලටය. දැන් දැන් Mirrorless කැමරාවලද එම ප්‍රමානයේ සෙන්සර් දක්නට ලැබෙයි! අදාල කැමරා රුපියල් 70000 පමන සිට ලක්ශ 2.5 දක්වා මිළක් වෙයි! ඉන් පසුව APS-H නම් ප්‍රමාණයක් තිබෙන අතර එය ඇත්තේ කැනන් කැමරා කිහිපයක පමනි. අනෙක වන්නේ Full frame සෙන්සරයයි එය 24*35mm ප්‍රමාණයක් ගනී. එම කැමරා ලක්ෂ 2.5 සිට 12 පමණ වනතෙක් ඇත. මෙය කියවන අයෙක් එවා ගන්නේ නැතැයි සිතමි!!!

අවසාන වශයෙන් කිවයුතු කාරනා කිහිපයක් තිබේ... දැන් දැන් බොහෝ අය Compact camera අතහරිමින් සිටිති. කොළබ පැත්තෙ වෙඩින් එකක වුවද SLR 2-3 අමුත්තන් අතර දැකිය හැකිය... ඒ දැන් වන විට අප රට වැසියන් පොඩි කම අතහැර qualityය ගැන සිතන්නට පටන්ගත් නිසා විය හැක.

අනෙකනම් හැකිතරම් Manual Control තිබෙන කැමරාවක් ගන්නා ලෙස කීමයි. එනම් Shutter Speed, Aperture, ISO තමාට අවශ්‍ය ලෙස සකස් කරගැන්මට හැකි වීමයි. එවිට ඔබට ඔබගේ ඡායාරූපයේ ඇති ගුණාත්මක බව රිසිසේ වෙනස්කල හැක. ආලෝකය තමාට අවැසි ලෙස පාලනය කල හැක.තමාට අවෂ්‍ය ලෙස කැමරාව හැසිරවීමේ නිදහස එයින් ලැබේ.

අවසන් වශයෙන් කීමට ඇත්තේ හොඳ ඡායාරූපයක් ගැනීමට අවැසි වන්නේ ආම්පන්න වල 40% සහ ශිල්පීය දක්ශතාවය 60% වැනි ප්රමාණයකි. එනම් උපකරණ වලට වහල් නොවී තමන් ගැන විෂ්වාසයෙන් කටයුතු කරන්න යන්නයි. මක්නිසාදයත් වැදගත්වන්නේ කැමරාව පසුපස සිටින චින්තනයක් ඇති මිනිසාය!

උපුටා ගැනීමකි

[QUOTE="load king, post: 15867071, member: 281951"] [CENTER][IMG]http://scubadiverlife.files.wordpress.com/2012/08/dslr-vs-compact-blog-web.jpg[/IMG] [SIZE="3"]ගොඩක් අය අහන ප්රෂ්නයක් තමයි මෙගා පික්සල් 12 කැමරාවක් කීයද? 14 එකක් කීයද කියල.... මමනම් 14 එක ගත්තෙනම් 53000 කට. එතකොට 12 එක ගත්තෙ 75කට තව මම දන්න කෙනෙක් 1,20 ගත්තා. දැන් කවෘහරි අහයි "පිස්සුද , මම ගත්තා 14 එකක් 25000 කියලා." හරි, දැන් කාටද පිස්සු ?" මුළින්ම කියන්න ඕන දෙය තමයි මොන කැමරා වර්ගයද හොඳ කියලා. උත්තරේ- කවුරුවත් හොඳ නැති කැමරා හදන්නේ නෑ කියන එක. මගේ ගාව තිබ්බා මෙගා පික්සල් 7 කැමරාවක්. ඒකෙන් මම ෆොටෝ 14000 ගත්තමයි ඒක කැඩුනේ. ඒ නිසා මට කියන්න බෑ "කොඩැක් හරි නෑ " කියලා. මගේ යාලුවෙක් මේ ලගදි කතා කරල අහනවා අරන් මාසයක්වත් නැති සෝනි කැමරාවක් දැන් වැඩ කරන්නේ නැතිලු. නමුත් මට කියන්න බෑ සෝනි හරි නෑ කියලා.... එතකොට මොකක්ද හොඳ? මෙගා පික්සල් කීයක්ද තියෙන්න ඕන? මෙගා පික්සල් කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ තියන පික්සල් මිලියන ගනන. එතකොට මෙගා පික්සල් 12 කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ පික්සල් මිලියන 12 තියනව කියන එක. බලාගන්න ඕනනම් ෆොටෝ එකක් අරන් ඒකෙ දිග * පළල / 10 00 000 බලන්න, උත්තරය ලැබෙයි... ඇත්තටම මෙගා පික්සල් කීයක් ඕනද? ඒක රඳාපවතින්නෙ ඕගොල්ලො ෆොටෝ එකක් ලොකු කරන තරම අනුව තමයි. ගොඩක් අය දැන් දැන් ෆොටෝ ප්‍රින්ට් කරන්නෙත් නෑනේ. කරන්නෙ fb දාන එක තමයි. නැත්තම් පෝස්කාඩ් සයිස් හෙවත් අගල් 4*6 හෙවත් 4R එකක් ප්‍රින්ට් කරයි. ඇත්තටම ඒ සයිස් එක ඇතුලෙ තියෙන්නෙ පික්සල් 1200*1800/1000000= 2.1 මෙගා පික්සල් වගේ ගානක්නේ.... හදිස්සියෙ හිතමුකො ගන්න ෆොටෝ එකක් තරගෙකට දාන්න ඕනා. 8*12 හෝ 10-15 ප්‍රින්ට් කරන්න වෙනවා. අන්න එතකොටනම් මෙගා පික්සල් හත අටක් තිබුනොත් හොඳයි... නමුත් ඉන් එහාට යන්න උනොත් පොඩි සෙන්සරය ප්‍රශ්න ගෙනදෙන්නක් වෙයි! හරි, මෙගා පික්සල් කතාවත් ඉවරයි! දැන් බලමු සෙන්සරය ගැන... දැනට අපි අතරෙ තියන කැමරාවල සෙන්සර් වර්ග 2 ක් තියනවා. CCD සහ CMOS. නොයෙක් අවස්ථාවලදී නොයෙක් සෙන්සරය ඉදිරියට පැමිනියත් වැඩියෙන්ම තිබෙන්නෙ CMOS සෙන්සරයයි. නමුත් බොහෝදෙනා බාවිතා කරන කුඩා ප්‍රමානයේ හෙවත් Compact Cameraවල තිබෙන්නෙ ඉතා කුඩා සෙන්සරයකි. එය ප්‍රමානයෙන් අගලෙන් 1/2.3 වෙයි .... සෙන්සරය විශාල වත්ම එහි වර්ණයන්ගේ නිවැරදිතාව, අඩු ආලෝක තත්වයන්තුල බාවිතා කිරීමේ හැකියාව වැඩිවේ. බොහෝවිට Compact කැමරා අඩු ආලෝක තත්වයන් තුලදී අසාර්තක වෙයි. එවන් අවස්තාවන්හීදී ආලෝකය පාලනය කිරීමේ දැනුම ඉවහල්වනු ඇත. සුදු පැහැති කාඩ්බෝඩ් එකක් උවද ආආලෝකය වස්තුව දෙසට පරාවර්තනය කිරීම සඳහා යොදාගත හැක. ඉන් පසුව අගලෙන් 1/1.7 ප්‍රමානයේ සෙන්සර් ඇති කැමරා කිහිපයක් වෙළඳපලේ තිබේ. Canon G12, Nikon P7000 එවාට උදාහරන වෙයි. නමුත් ඒවා රුපියල් 40000 වැඩිවේ. ඉන් පසුව අපට හමුවන්නේ APS-C ප්‍රමාණයේ හෙවත් 24mm*15mm ප්‍රමානයේ සෙන්සරයයි. ඒවා බොහෝවිට තිබෙන්නේ SLR (Single Lens Reflector) වර්ගයේ කැමරා වලටය. දැන් දැන් Mirrorless කැමරාවලද එම ප්‍රමානයේ සෙන්සර් දක්නට ලැබෙයි! අදාල කැමරා රුපියල් 70000 පමන සිට ලක්ශ 2.5 දක්වා මිළක් වෙයි! ඉන් පසුව APS-H නම් ප්‍රමාණයක් තිබෙන අතර එය ඇත්තේ කැනන් කැමරා කිහිපයක පමනි. අනෙක වන්නේ Full frame සෙන්සරයයි එය 24*35mm ප්‍රමාණයක් ගනී. එම කැමරා ලක්ෂ 2.5 සිට 12 පමණ වනතෙක් ඇත. මෙය කියවන අයෙක් එවා ගන්නේ නැතැයි සිතමි!!! අවසාන වශයෙන් කිවයුතු කාරනා කිහිපයක් තිබේ... දැන් දැන් බොහෝ අය Compact camera අතහරිමින් සිටිති. කොළබ පැත්තෙ වෙඩින් එකක වුවද SLR 2-3 අමුත්තන් අතර දැකිය හැකිය... ඒ දැන් වන විට අප රට වැසියන් පොඩි කම අතහැර qualityය ගැන සිතන්නට පටන්ගත් නිසා විය හැක. අනෙකනම් හැකිතරම් Manual Control තිබෙන කැමරාවක් ගන්නා ලෙස කීමයි. එනම් Shutter Speed, Aperture, ISO තමාට අවශ්‍ය ලෙස සකස් කරගැන්මට හැකි වීමයි. එවිට ඔබට ඔබගේ ඡායාරූපයේ ඇති ගුණාත්මක බව රිසිසේ වෙනස්කල හැක. ආලෝකය තමාට අවැසි ලෙස පාලනය කල හැක.තමාට අවෂ්‍ය ලෙස කැමරාව හැසිරවීමේ නිදහස එයින් ලැබේ. අවසන් වශයෙන් කීමට ඇත්තේ හොඳ ඡායාරූපයක් ගැනීමට අවැසි වන්නේ ආම්පන්න වල 40% සහ ශිල්පීය දක්ශතාවය 60% වැනි ප්රමාණයකි. එනම් උපකරණ වලට වහල් නොවී තමන් ගැන විෂ්වාසයෙන් කටයුතු කරන්න යන්නයි. මක්නිසාදයත් වැදගත්වන්නේ කැමරාව පසුපස සිටින චින්තනයක් ඇති මිනිසාය![/SIZE][/CENTER] උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom