කැමරා ප්‍රශ්ණයක්📸📹

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැම්කෝඩ එක කැඩුනා.
    තියෙන නිකොන් ඩිජිටල් කැමරා එකත් බලු වටින්නෙ නෑ.
    තව ටිකක් කල් ඉඳලා අයිෆෝන් 13 එකක්ම ගන්නද නැත්තං DSLR කැමරා එකක් ගන්නද කියල බැලුවේ.
    ලොකු කැමරා එකක් එල්ලන් ට්‍රැවල් කරන්නත් කරදරයි🤔

    අවශ්‍යතාවය නං ට්‍රැවල් කරනකොට ෆැමිලි එකේ ෆොටෝස්, වීඩියෝස් ගන්න එක. උඹල මොකද හිතන්නේ.🤔

    වෙලාවේ හැටියට හොඳ ෆෝන් එකක් හරි කමක් නෑ ෆොටෝ කොලිටි එක වැඩි.🤔


     
    • Like
    Reactions: kinkon and NRTG

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Wadipura settings onema nam Mirrorless camera ekak ganin. DSLR ekata wada poddak podiyi. Lens change karanna puluwan.

    sn-ilce7cl-b_1.jpg


    naththam ithin iphone thamai
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    uba professional photographer kenek nemei ne apith ehemai 😂 professional cam (dslr) hari nadattuwak ona. lens wenama ganna ona.
    mama nam kiyanne Samsung or ios high end Device ekak gain. oka kohomt sakkuwe ne tiyenne any time ready
    non DSLR camera gena mokada hethanne? point and shoot type ewa?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    non DSLR camera gena mokada hethanne? point and shoot type ewa?
    150ක් විතර දීල ගත්තා බලු වටින්නේ නෑ. අලුත් එකක් ගත්ත ගමන් පොඩි එකාට සෙල්ලං කරන්න දෙන්න ඉන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Go pro ekak ganin. Inbuilt stabilizer ekakuth tiyana Nisa video Karanna puluwan lassanata. Ubata photos nam Ganna one Sony mirreless model ekak tiyanawa 6600da koheda kiyala. Eka ganin.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    150ක් දීලා මොන ලබ්බක් ද ගත්තේ? හොඳ මිරලස් එකකට පලයන්. Sony a6xxx canon M50 Nikon Zfc Fuji xt xx වගේ. IPhone 13 නම් ඉතින් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. දැන් තියන කැමරාවත් හොදයි IPhone 12 ඒකේ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    photography වලට ආසනම් mirrorless cam එකක් හොඳයි (Sony Alpha a6000,Canon EOS M50 Mark II).
    DSLR වගේ බර නැති නිසා විඩීයෝ කරන්නත් අමාරු නැහැ.
    vlog කරනවනම් action camera එකක් ගන්න එක හොඳයි.
    ඔය මුකුත් ලොකුවට කරන්න ආසවක් නැත්තම් phone එකක් ගන්න.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බම්බු කැමරාව මානගෙන ඉන්න්කොට දාන පෝස් පෝන් එකට දාන් නෑ බ්‍රෝ.. නිකෝන් 3100 මාස 6කින් වත් අල්ලපු නැති එකෙක් මගෙ ගෙදරත් තිබේ.... හැබැයි මගෙ ලෙන්ස් සෙට් එකයි ස්පීඩ් ලයිට් සෙට් එකයි කැමරාව වගේ 5 ගුනයක්...
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    uba dala thiyena mea video eke examples tika hariyata guess karaganna bariwunanam phone ekakata palayan....

    picture eke tiny details, focus, colurs walata huru nam balapu gaman i phone and dx1 eke output hoyaganna pulwan (according to video ) :yes::yes: :rolleyes: