කැම්පස් අයියල ආතල් දෙනව

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    all this is about revenge for protest against කොතලාවල පනත
    shame on government puppies ලැජ්ජයි ලැජ්ජයි මයිනෝ

    දේශපාලනට විරුද්ධ සටනට , ජයවේවා !
    දේශපාලන මැදිහත් වීම් කරන්න එපා කියන්නේ :baffled:
    ------ Post added on Feb 3, 2022 at 10:51 PM
     
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මෙඩිකල් එවුන්ගේ සමාජවාදය ඇතුලේ ඉද්දී විතරයි. එළියට ආපුවාම ලේ බොනවා. මෙඩිකල් රෙපෙක්ගෙන් අහලා බලන්න. 😂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මෙහෙම ටිකක් ඉන්නකන් ආන්ඩුවටත් හොඳයි,සතියක් ඇඳන් යන්න පුලුවන් ටොපික් එකක්
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Ane munge socialism🖕.tamange campus eke untama වැටමාර polu bassanawa.kellonwa rape karanawa.e unata kate tiyenne සහෝදරයා.
     
    • Like
    Reactions: vito

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    මුන් වගෙ උන්ගෙ තමා පුකට කටුකම්බි බස්සන්න ඔනෙ
    එකෙක් දෙන්නෙක්ට බස්සුව නම් අයෙ සද්ද නෑ
     
    • Like
    Reactions: War Fighter

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පුදුම සුකන රටක් නේද.
    පිටරටක ජීවත් වෙන එකේ එක ආතල් එකක් තමයි ඔහොම දේවල් කවදාවත් දකින්න නැහැ පාරවල් වල.

    මුන් වගෙ උන්ගෙ තමා පුකට කටුකම්බි බස්සන්න ඔනෙ
    එකෙක් දෙන්නෙක්ට බස්සුව නම් අයෙ සද්ද නෑ

    නිදහස් අද්‍යාපනය රැකගෙන මතු පරපුරට දායාද කරන්න ලංකාවේ පකයල හැම තැනම. දැන් අපිට ඕන අද්‍යාපනය කොන්සියුම් කරන්න එවුන් තමයි. නැත්නම් ඕක හැමදාම අතින් අතට මාරු වෙනවා විතරයි.
    ------ Post added on Feb 4, 2022 at 12:29 AM
     
    • Sad
    Reactions: kevin_levin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුදුම සුකන රටක් නේද.
    පිටරටක ජීවත් වෙන එකේ එක ආතල් එකක් තමයි ඔහොම දේවල් කවදාවත් දකින්න නැහැ පාරවල් වල.

    නිදහස් අද්‍යාපනය රැකගෙන මතු පරපුරට දායාද කරන්න ලංකාවේ පකයල හැම තැනම. දැන් අපිට ඕන අද්‍යාපනය කොන්සියුම් කරන්න එවුන් තමයි. නැත්නම් ඕක හැමදාම අතින් අතට මාරු වෙනවා විතරයි.
    ------ Post added on Feb 4, 2022 at 12:29 AM
    Shutterstock_10772226b.jpg

    Shutterstock_10772226c.jpg

    🙄
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම නම් ආසයි 23 එකෙක් බැහැල ඔය පඩත්තර හැත්තට හේතුවක් ඇතුව නැතුව හරි නෙලපු එකට . හිතන් ඉන්නේ හෙනම ඩයල් කියලා කැම්පස් එක අස්සේ . ඇතුලම බැහැල දුන්නම රෙදි නැ . හොද වැඩේ ඕකුන්ට. ලංකාවේ තියෙන්නේ විශ්ව විද්‍යාල නෙමෙයි කාටෙල්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658

    ඕනම රටක කැම්පස් යන උන් ඔහොම තමයි බන්. ඒ වයසෙ උන් නැතුව, කසාද බැඳල, ලෝන් ගෙවාගෙන ජොබ් කරන උන් එලියට බහින්නද? :lol: :lol:

    ඕනම රටක කැම්පස් වල දේශපාලන පක්ශ තියෙනවා

    පුදුම සුකන රටක් නේද.
    පිටරටක ජීවත් වෙන එකේ එක ආතල් එකක් තමයි ඔහොම දේවල් කවදාවත් දකින්න නැහැ පාරවල් වල.

    නිදහස් අද්‍යාපනය රැකගෙන මතු පරපුරට දායාද කරන්න ලංකාවේ පකයල හැම තැනම. දැන් අපිට ඕන අද්‍යාපනය කොන්සියුම් කරන්න එවුන් තමයි. නැත්නම් ඕක හැමදාම අතින් අතට මාරු වෙනවා විතරයි.
    ------ Post added on Feb 4, 2022 at 12:29 AM
    උබ ඉන්නෙ දියුණු රටක වෙන්න ඇති. එතකොට ඒ රටේ කැම්පස් වලට වියදම් කරන්න ඒ රටට පුලුවන්.
    අපේ රටේ වගේ ඉස්කෝල වැහෙන්නෙ නැතිව ඇති උබ ඉන්න රටේ.

    ලන්කාවෙ කැම්පස් වලින් එලියට එන හැමෝටම ජොබ් ශුවර් නැනෙ. එතකොට උන් ඉන්නෙ අසහනයෙන්. ඒ අසහනයෙන් දේශපාලන පක්ශ ප්‍රයෝජන ගන්නවා.
    ------ Post added on Feb 4, 2022 at 9:02 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඕනම රටක කැම්පස් යන උන් ඔහොම තමයි බන්. ඒ වයසෙ උන් නැතුව, කසාද බැඳල, ලෝන් ගෙවාගෙන ජොබ් කරන උන් එලියට බහින්නද? :lol: :lol:

    ඕනම රටක කැම්පස් වල දේශපාලන පක්ශ තියෙනවා

    උබ ඉන්නෙ දියුණු රටක වෙන්න ඇති. එතකොට ඒ රටේ කැම්පස් වලට වියදම් කරන්න ඒ රටට පුලුවන්.
    අපේ රටේ වගේ ඉස්කෝල වැහෙන්නෙ නැතිව ඇති උබ ඉන්න රටේ.

    ලන්කාවෙ කැම්පස් වලින් එලියට එන හැමෝටම ජොබ් ශුවර් නැනෙ. එතකොට උන් ඉන්නෙ අසහනයෙන්. ඒ අසහනයෙන් දේශපාලන පක්ශ ප්‍රයෝජන ගන්නවා.
    ------ Post added on Feb 4, 2022 at 9:02 AM
    මොන රටේද උදාහරණයක් දියන්. අපේ වගේ නොදියුනු ගෝත්‍රික විශ්ව විද්යාල තියන රටවල ඇරෙන්න දියුනු රටවල කැම්පස් සමකාමි නිකං පංසල් පල්ලි වගේ. අමානුශික රැග් නෑ, මාසේ ගානේ උත්ඝෝශණය නෑ, සිවිල් ජනතාවගේ කලිසම් කොටද බලන්න සිකියුරිටි ගාඩ්ල දාල නෑ .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    Campus eken eliyata enawkota rassawak denna badila inne kawuda?
    okkoma higa kanna balan inna hathhta.
    thamuge mahansiyen deyak karaganin. job hoyaganin.
    Oya communist yakkuth ekka gamanak naha. uba seniors lath ekale wali kawada, ada private practice, private company wala wada karala 500k wage salary gannawa.
    samahara 1 mil.
    thamunge adaksha kamata rata ta bainna epa. paw ubala kalaya
     
    • Like
    Reactions: kevin_levin

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    මොන රටේද උදාහරණයක් දියන්. අපේ වගේ නොදියුනු ගෝත්‍රික විශ්ව විද්යාල තියන රටවල ඇරෙන්න දියුනු රටවල කැම්පස් සමකාමි නිකං පංසල් පල්ලි වගේ. අමානුශික රැග් නෑ, මාසේ ගානේ උත්ඝෝශණය නෑ, සිවිල් ජනතාවගේ කලිසම් කොටද බලන්න සිකියුරිටි ගාඩ්ල දාල නෑ .
    Thousands of students protest in Hong Kong

    Hong Kong's student protesters are turning campuses into fortresses