කැම්පස් ඉටිපන්දම් රැග්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹව අනාගතේ කවදා හරි දවසක කොලු කාරයෙක්ගෙන් අතවරයට පත්වේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes: සමාජෙ ජීවත් වෙද්දී කටු කන්න පුරුදු වෙන්න දරාගැනීමේ හැකියාව පුරුදු වෙන්න කුලෑටි ගතිය නැතිකරගන්න ඒක හොඳ අත්වැලක් වේවි :yes:

    lol

    mawa rag karanna haduwama mama kiwwa ba kiala. un mata banna. ada oya inne api hamoma fit eke. :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රැග් කියන්නෙ විහිලුවක්. මානසික රෝගයක්. සියලු ආකාරයේ රැග් තහනම් කරන්න ඕන විශ්වවිද්‍යාල වලින්. කරල අහුවුනොත් කෙලින්ම ශිෂ්‍ය භාවය අහෝසි වෙන විදියට නීති ගේන්න ඕන.


    මමත් ආණ්ඩුවෙ කැම්පස් එකකට ගියේ. ඒ නිසා කැම්පස් යන්න බැරිවුන කුහකයෙක් කියන්න එපා හොඳේ.

    :rofl::rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    රග් එක නම් ගොඩක් කරන්නේ ඔය වගේ කළු කැත වේසිගෙ පුතාල තමයි
    මම දන්නා එකෙක් ඉනන්නවා ගොඩ ගියේ රැග නිසා
    කෙල්ලෙක්ව අල්ලාගෙන රැග කරලා කරලා කොහොම හරි ඒ කෙල්ලව බය කරගෙන දාගත්ත
    ලස්සන කෙල්ලෙක් අරු කළු කැත අනාත සොන්නයෙක් මුනේ කබ පිරිණු ගෙඩි 1000 විතර තිබ්බ යකෝ ඊයා
    යාලු උන ගමන් කෙල්ලගේ කැඩුව ඊට පස්සේ ඒකිට යන්න අතක් නැනේ මු එක්කම හිටිය
    බැන්දද කොහෙද අන්තිමේ

    hotuth panna..
    mona jeewitheda..:baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    අපෝ කැම්පස් ගියපු කෙල්ලෙක් බඳිනවට වැඩිය හොඳයි බඩු පොට් එකකින් බඩුවක් කසාද බැඳ ගන්න එක. ඕකුන් කැම්පස් ගියපු ගමන් රැග් කරන කාලෙට ලොකු පන්තිවල කොල්ලෝ ඇවිත් පෝලිම් දානවලු. ඊට පස්සේ ඉතින් අවුරුදු 4ක් 5ක් ඕකේ ඉන්න ගමන් තියෙන සෙල්ලම් ඔක්කොම දානවා අහුවෙන අහුවෙන එකා එක්ක.

    කැම්පස් ගියපු එකෙක් කිව්වා සමහර කෙල්ලොන්ට සිකුරුටි කාරයොත් ගහනවලු. ඕවා එලියට යන්නේ නෑ වැඩිය. උන්ටම නේ හොඳ නැත්තේ. බඳිනවා නම් කවදාවත් ආණ්ඩුවේ කැම්පස් ගියපු කෙල්ලෙක් නම් බඳින්න එපා. එක්කෝ ප්‍රයිවට් කරපු කෙල්ලෙක් බැඳපන්. නැත්නම් කැම්පස් නොගිය අහිංසක කෙල්ලෙක් බැඳපන්. නැත්නම් ඉතින් හප වෙච්ච බඩුවකට තමයි කරගහන්න වෙන්නේ.

    Umba kiyana kathawa 100% prathikshepa keranne na..e unath umba wela katha balana eka nawaththepan :rofl:
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    රග් එක නම් ගොඩක් කරන්නේ ඔය වගේ කළු කැත වේසිගෙ පුතාල තමයි
    මම දන්නා එකෙක් ඉනන්නවා ගොඩ ගියේ රැග නිසා
    කෙල්ලෙක්ව අල්ලාගෙන රැග කරලා කරලා කොහොම හරි ඒ කෙල්ලව බය කරගෙන දාගත්ත
    ලස්සන කෙල්ලෙක් අරු කළු කැත අනාත සොන්නයෙක් මුනේ කබ පිරිණු ගෙඩි 1000 විතර තිබ්බ යකෝ ඊයා
    යාලු උන ගමන් කෙල්ලගේ කැඩුව ඊට පස්සේ ඒකිට යන්න අතක් නැනේ මු එක්කම හිටිය
    බැන්දද කොහෙද අන්තිමේ

    :baffled::baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Anduwe higana gubbayam walata ballek wath yanne na ponsiyo.ewain eliyata enne matto.okunta oya wage deyak plan karanna hithannawath ba
    :lol::lol:
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    උඹලා රැග් කරන ගමන් බ්‍රේන්වොෂ් කරනවනෙ. ඒකයි උන් අන්තිමට රැග් එක අවශ්‍ය දෙයක් කියල හිතන්න පටන් ගන්නෙ
    මෙතන වෙලා තියෙන්නේ බන් වැස්සකටවත් කැම්පස් එකක් පළාතේ වත් ගියපු නැති එවුන් එක එක ගොසිප් සයිට් වල යන ඒවයි, කට කතා කියන ඒවයි අහලා හිතේ මවා ගන්න ඒවා රැග් එකේ තියෙනවා කියලා හිතනවා. ඔච්චර දරුණු එපා කරපු දෙයක් නම් රෑග් එක කියන්නේ ඇයි රෑග් සීසන් එකෙන් පස්සේ සීනියර් අයත් එක්ක ඒ තරම් ෆිට් වෙන්නේ ඒ අයම? ඒ තරහා තියෙන්නේ ඕනේ නේ බන් දිගටම? පාලි ගන්න පුළුවන් නේ පස්සේ? එහෙම දෙයක් නෑ බන්. රැග් වෙහ්ච කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ එයාට දැන් රෑග් එක ගැන හිතෙන්නේ මොනවද කියලා. හැමෝම වගේ කියන්නේ සුන්දර මතකයක් කියලා තමයි.

    එත් බන් ඔය රැග් කරන එවුන් අස්සේ ඉන්නවා නේ මානසික අවුල් තියෙන එවුනුත්. උන් කරන්නේ රැග් එක පිට දාල තමන්ගේ මානසික විකුර්ති පරපීඩා කාමුකත්වය විදියට පිට කරන එක. එහෙම දේවලුත් වෙනවා ඉතින්. ඒක තමයි ප්‍රශ්නේ ඉතින්. ඒ වගේ සිදුවීමක් දෙකක් වුනාම මුළු රැග් එකම ඒ වගේ කියලා හිතන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මමත් රජයෙ කැම්පස් ඒ උනාට රැග් කියන දේට විරුද්දයි. ඔය බැජ් ෆියුයි , සමාජෙට මුහුණ දෙන එව්වයි බයිලා.

    රැග් කියන්නෙ තනිකරම හීනමානයෙන් ඉන්න උන්ගෙ වැඩ.

    ඒ උනාට මේකෙ උන් කියන ඉටිපන්දම් පැන් බස්සන කතා නම් පට්ටපල් බොරු. කෙල්ල්න්ගෙ හොස්ටල් වල අනික පට්ටම තද නීති

    :yes::yes::yes::yes::yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම ආණ්ඩුවේ කැම්පස් ගියපු එකෙක් නෙමෙයි බන්. මට උන්ව සුද්ද කරන්න ඕනේ නෑ. මම කිව්වේ මගේ වයිෆ්ගේ අත්දැකීම්. එයා කියපු දේවල් අනුව. හැම දෙකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා.

    මමත් ඉස්සර ඉඳන්ම රැග් එකට ගොඩක් විරුද්ද වෙච්ච කෙනෙක්. ඒත් ඇත්තටම රැග් එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම් රැග වෙච්ච කෙනෙක්ගෙන්ම අහලා බලන්න ඕනේ. මම කියන දේ පිළිගන්න බැරිනම් ඇත්තටම රැග් එක කාපු කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ.

    ඉතින් උබෙ ව්‍යිෆ් උබට හැමදේම කියයිද බන්. කොල්ලො පුකෙ ඇරපු එවා උබත් එක්ක කියන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: RoxDeyon

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ඉතින් උබෙ ව්‍යිෆ් උබට හැමදේම කියයිද බන්. කොල්ලො පුකෙ ඇරපු එවා උබත් එක්ක කියන්නෙ කොහොමද ?

    :lol: savage
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ඉටිපන්දම් කේස් එක බොරුවක් නෙමේ. කැලණියේ පොරෝපෙසර් කෙනෙක්ගේ දුවක්, දුවට උනදේ අහල තමා මරුනේ. නිලියක්, අදටත් බැදලා නෑ එකී රගපාන්න යන එකට ඉරිසියාවට කරලා තියෙන්නේ. උත්තමාවියෝ යන්න එපා කියද්දී ගිය නිසා. තාමත් ටිවි එකේ දකින්න ඉන්න නිලියක් නම මතක නෑ.

    තව එකක් තමා පේරාදෙණියේ ගොඩක් පරණ කෙස් එකක් හැමෝම හිතන් හිටිය කීවට එහෙම කරන්නේ නෑ කියල කට්ටිය වැඩිය ගණන් ගත්තේ නැති නිසා ඇත්තටම කරලා ඊට පස්සේ එතනින් බේරිලා ගිහින් බිමට පැනල කරපු කට්ටිය ලගට යන්න බය උන නිසා ඉටිපන්දමත් එක්කම ඉස්පිරිතාලේ ගෙනිහින් තියෙන්නේ ලෙඩා මානසික රෝගියෙක් උන නිසා කවුද කරේ කියල හොයන්න බැරි උනා. ඇගිලි සලකුණුත් නැති නිසා. ඊට පස්සේ ජිවිත කළෙම රෝද පුලුවේ. ඉටිපන්දමට කැඩිලා ලේ ආව නිසා අනාගතයම ඉවරයි සමාජයට ගෙදරට මුහුණ දෙන්න බැරි වෙන නිසා රැග් එකේදී උන කීවට කවුරුවත් පිළිගන්නේ නැතිවෙයි කියන බියත් නිසා ඇතිවුන හදිස්සි කම්පන තත්වය නිසා සියදිවි නසා ගැනීමට තැත් කරලා තියෙන්නේ.