කැම්පස් ඉටිපන්දම් රැග්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ආහ් ඊට පස්සේ උබ නෙලියා නේද ගම්පොල ටවුමෙදි ඒ කෙල්ලෙක් අල්ලගෙන
    ඒ වෙන කේස් එකක් බන් . ඕකුන් මගේ පරම හතුරො කොට කලිසම් සීන් එකට පස්සෙ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය හෙලුවෙන් කරන activities boys & girls වෙන වෙනම කරන්නෙ ඇයි බං 😒
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩේ තාම බැරි වුණා බන් :cautious::-(:p:love2:ko
    ko uba kathava kiyala nane... lajja nan pm karala hari kiyapan kathava

    රැග් කරන්න ගොඩක් පැනගෙන යන්නෙ කොළම්බ අවටින් කැම්පස් එන එවුන් නෙමෙයි. හද්ද ඩොටේ ඈතකින් එන එවුන්. විශේෂයෙන් රැග් දෙන්න පැනගෙන යන කෙල්ලො හද්ද ඩොටේ උන්.

    මේ මම් දන්න එව්වා කීපයක්. මම් ගිය කැම්පස් එකේ රැග් තිබුනේ නෑ. ඒත් රැග් තියෙන කැම්පස් වල ගිය උන් උන්ටම වෙච්ච එව්වා කියන කතා මේ. කැම්පස් විතරක් නෙමෙයි. ඔය එක එක තාක්ෂනික ආයතන වල රැග් දරුණුයි කැම්පස් වලට වඩා. ඊයෙ පෙරේදා මැරිච්ච කොල්ලත් මොරටුවේ කිව්වට එන් ඩී ටී නෙ. ඒක නම් රැග් විමානයක්.

    කෙල්ලන්ටයි කොල්ලන්ටයි මයිල් කපන් එන්න කියනවලු. කෙල්ලන්ව කෙල්ලො ගිහින් චෙක් කරනවලු. කොල්ලන්ව කොල්ලො ගිහින් චෙක් කරනවලු. මට කියපු එකා කිව්වා. ඌ නම් කැපුවෙ නෑ කියලා. ඌව බය කරාලු. ඒත් ඌ කරේම නෑලු.

    දෙවෙනි එක ජොක්කු පෑන්ටි අඳින්න තහනම්. කොල්ලො ජොකා සාක්කුවෙ දාගෙන යන්න ඕනෙලු. රැග් වෙලේට කෙල්ලොන්ට කියනවලු ගිහින් එක එක කොල්ලන්ගෙ පාට අහගෙන එන්න කියලා.

    කෙල්ලොන්ගෙ ගවුම් අස්සෙ රින්ගන්න දෙනවලු. හැබැයි එදාට කෙල්ලන්ට යටට ඇන්දැකිලු. කොල්ලා උඩ නොබලා එන්න ඕනෙලු. බැලුවොත් ඌව අල්ලන් වාත කරනවලු.

    තව මෙස වල එහෙම සීනියර් කෙල්ලො ඉඳන් ඉද්දි කොල්ලන්ව දාන්වලු මේස අස්සට. උන් එලියට ඇවිත් බලාගත්තුවා කියන්න ඕනලු.

    තව එකෙක් කිව්වා උන්ගෙ අයියලා ඔක්කොගෙම ජොක්කු කලවම් කරල අන්දකාරෙ අහුවෙන එකක් අරන් ඇඳගන්න ඕනෙලු.

    කෙල්ලන්ගෙ හොස්ටල් වල මිස් "අදාල කැම්පස් එකේ නම" තෝරනවලු. හැබැයි හෙලුවෙන්. ඒ විදිහට ඔක්කොම කරන්න ඕනෙලු.



    හැබැයි හැමෝම වගේ කිව්වේ කොල්ලො කෙල්ලන්ගෙ ඇඟට අත තියන්නෙවත් උන්ගෙ ඇඳුම් ගලවන්න කියන්නෙවත් නෑ කියලා.
    Boru katha
    ------ Post added on Jan 6, 2023 at 7:05 PM