කැම්පස් (කම්බස්)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුරේ......, ආන්ඩුවට ජයවේවා. :yes::yes:
    ඕකට තමා කියන්නෙ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත් නාය යන්නෙවත් නැ කියල.

    තොපිවගේ ....කාලකන්නි ....බැරි උනහම ඉරිසියාව......හෙණගහන්න ඕනි තොපිට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:

    993733_464460563666693_887167504_n.jpg
    :rofl::rofl::rofl:

    ha ha think harder why :P
    :dull:

    Mekane machan, University senior students la kiwwama, Adha rate kawruwath ganan ganne nathi thathwaya path wela. A thatwaya athi kara gattheth university senior students lamai. Ahinsaka navaka students la niruwath kara navaka vadaya deema, Lingika hirihara kirim, Meva nisa , podu janaya university senior students la gana kalakirim walin inne. Oya panthi thanam karala thiyena students ehema thanam karala thiyenne students lata amanushika vidiyata rag karala netha? Ava country eke minissu dannawa. Akai podu janayage sahayogayak oyalata natthe.
    :yes::yes::yes:

    :D
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    තොපිවගේ ....කාලකන්නි ....බැරි උනහම ඉරිසියාව......හෙණගහන්න ඕනි තොපිට


    නිකන් පලයන් නාකි බල්ලො යන්න:P. රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.

    අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.

    අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාවයියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.

    තිත්ත ඇත්ත ඕක තමා.