Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැම්පස් කෙල්ලෝ (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.

නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ.

ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ).

මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද?

භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය.

නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද?

මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි.

අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්‍යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.

[QUOTE="huakbar, post: 15067657, member: 465708"] [SIZE=5]කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ?? ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල. නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ). මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද? භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය. නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද? මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි. අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්.. අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්‍යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom