කැම්පස්(රජයේ) උන් වරෙන්

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
සිරා මචන් උඹට පට ගාල මීටර් උනා නෙ මට තීන්නෙ පැහැදිලි ඉරිසීයව. උබත් කැම්පස් එකෙ රූකට ඩයල් එකක් වෙන්න ඇති(කැම්පස් එකේ ඉන්න හැම එකෙක්ම රූකඩ නෙවේ පොන්සියොත් නෙවේ).මචන් මට උබල ගැන කිසිම ඉරිසීයාවක් නැහැ මම මගෙ පොඩි කාලෙ ඉදල තිබුන මගේ ඩ්රීම්ස් වලට අවිත් තීන්නෙ. මට කවාදාවත්රජයෙ කැම්පුස් එකකට යන්න හීන තිබිල නැහැ. මට තීන්නෙ හදවතින්ම එන කැක්කුමක් ඩැන් අහපන් උබට තීන අමාරුව මොකද්ද කියල.

:lol::lol::lol: Api hawoooooooooooooooo
 

hpk89

Member
Dec 22, 2010
593
37
0
pawu umba. Mona irisiyawak adda ithin. :lol:

kamak na ban. E kale anagaththata kamak na. Danwath puluwan deyak karala hadenna balapan. Monawa karannada upan gei moda kamata umbe.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා
    සිරාවට බන්
    මුන් ගියානම් කරන්නෙත් ඔය ටිකම තමයි
    එතකොට ත්‍රෙඩ් දාන්නයි නිවුස් එකේ දාන්නයි වෙන එකක් හොයාගන්න වෙනවා
    කැම්ප්ස් යන්නත් පින් කරන්න ඕනෙ
    මුන් ඒක දන්නෙ නෑ බන්
    ඒකයි ඔය තප්පුලාන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;12781752 said:
    හරිනේ ඔය කිවුවේ ඇත්ත මම පකය තෝ පොන්නයනේ
    දෙන්නගෙන් කාටද වැඩ පුළුවන් කියල උඹම දන්නවා ඇතිනේ :lol::lol::lol::lol::lol:

    Edenna Deela
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැම්පස් උන්ට කොන්දක් නැද්ද
    මොනවද ලයිව් @8 වල පෙන්නපු වීඩියො. උන් කෑ ගහනව මොකද්ද අර පවුර්ශ වරඳන කෝස් එකෙන් කැම්පුස් එන උන් රජයෙ රූකද කරන්න හදනව කියල ඒත් මු සීනියර් කියල ඉන්න පොන්සියොන්ට ඔන විදිහට නටනව පව් මම දන්න උනුත් ඉන්නව ඔය වගෙ cඇම්පස් එකේ රගන උ අපෙ ස්කෝලෙ හිටපු පී ඩයල් එකක් cඇම්පුස් එකෙ වෙරි ෆේමස් චන්ඩියෙක් ලු fattane
    සැ.යු-මම කඩේ යන එකෙක් නෙවෙ
    :lol::lol::lol::lol:කඩේ නෙවෙයි බන් උඹ යන්නෙ පුකේ
    අද කඩේ යන උනුත් කැම්පස් ගියපු උන් ඒකයි
     
    • Like
    Reactions: bloomberg

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උඹ මර වැඩ කාරයෙක් නේ !!! බඩු ගැහුවේ නැද්ද ?? ගංජා ගැහුවේ නැද්ද ??
    :P:P:P:P:P:P:P

    අනිව ෆට්ට වැඩ කාරයො ස්කෝලෙදි පාන් කෑල්ල බේරගෙන වලියක් ඩැක්කම නැට්ට පුකේ ගහගෙන හැන්ගිල හිටපු උන් කැම්පස් එකේ චන්ඩි සෙල්ලන්ද දැන් ඉස්සර වගේද ල්ව් කරනව,මල් ගහනව,සිගරට් එකෙමත් බොනව අරක්කු බොනව ඉතින් චන්ඩිනෙ.ට්රිප් යනවත් කලින් ඉතිම් ගෙදරින් ට්රිප් එකක් ගියොත් විතරනෙ .මට නම් මාර ජෙල ඕඉ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිව ෆට්ට වැඩ කාරයො ස්කෝලෙදි පාන් කෑල්ල බේරගෙන වලියක් ඩැක්කම නැට්ට පුකේ ගහගෙන හැන්ගිල හිටපු උන් කැම්පස් එකේ චන්ඩි සෙල්ලන්ද දැන් ඉස්සර වගේද ල්ව් කරනව,මල් ගහනව,සිගරට් එකෙමත් බොනව අරක්කු බොනව ඉතින් චන්ඩිනෙ.ට්රිප් යනවත් කලින් ඉතිම් ගෙදරින් ට්රිප් එකක් ගියොත් විතරනෙ .මට නම් මාර ජෙල ඕඉ
    413px-Threeidiots2.jpg


    මම දන්න විදියට මේෆිල්ම් එක පොඩ්ඩක් බලපන් කො
    උඹට පොඩි හරි දැනුමක් ගන්න පුළුවන්
    කැම්පස් එක ගැන
    නැත්නම් ළග පාත තියෙන කැම්පස් එකක් ගාවට ගිහින් බලන් හිටපන්
    තොට චූ යන්නෙ නැද්ද කියල
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    oya TV vala pennane campus bahutharaya neweyi. habayi campus walath umbala wage napunsakayo innawa tika denek.anna un thama ona ekatayi epa ekatayi hama magulatama boruwata kagahala campus walayi studantlageyi nama kanne. anika media wala danne unta market karanna puluwan ewa witharayi.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරා මචන් උඹට පට ගාල මීටර් උනා නෙ මට තීන්නෙ පැහැදිලි ඉරිසීයව. උබත් කැම්පස් එකෙ රූකට ඩයල් එකක් වෙන්න ඇති(කැම්පස් එකේ ඉන්න හැම එකෙක්ම රූකඩ නෙවේ පොන්සියොත් නෙවේ).මචන් මට උබල ගැන කිසිම ඉරිසීයාවක් නැහැ මම මගෙ පොඩි කාලෙ ඉදල තිබුන මගේ ඩ්රීම්ස් වලට අවිත් තීන්නෙ. මට කවාදාවත්රජයෙ කැම්පුස් එකකට යන්න හීන තිබිල නැහැ. මට තීන්නෙ හදවතින්ම එන කැක්කුමක් ඩැන් අහපන් උබට තීන අමාරුව මොකද්ද කියල.
    අනේ මට නම් හීනයක් තිබුණ කැම්පස් එකට යන්න:lol::lol:
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා

    well said,, thawa mona kiyannada?? ;);)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ගිහිපු උනුයි නොගිහිපු උනුයි මෙතන මෝඩ ආතල් ගන්න එපා :D
    දෙගොල්ලොගෙම බුද්ධි මට්ටම

    බලං ඉන්න අයට පේනවා :D
     
    • Like
    Reactions: coolparkinglot

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනේ මට නම් හීනයක් තිබුණ අපේ අයියගෙ කැම්පස් එකට යන්න:lol::lol:


    When we talking about the A/L , we have to agree that campus students
    are the best A/L resulted people. But other than that it's nothing worth.
    So they are good in A/L maths. But what we could do with just the
    knowledge of A/L? Modern technology is more advanced and more thing to
    learn. At least you need to complete your MTech/ME ,

    Yes I had a dream to join UoM and Engineering faculty, but that dreams are
    now changed and they are outdated by now. Now my dream is to join a
    good reputed company and to have a design level job.It's not the semester
    style thing, it's hard.


    Everybody who had dreams when they did A/L. That's the true.
    But I don't like to waste my time supporting to any political thing that
    involved inside the universities or the government people who using
    university students. We can't point the finger to somebody saying
    hay your guilty. And I don't say it's reasonable to lift the figure to university
    student, and it's complete time waste we talking about this.


    can we stop the people who bring drugs and politics to university? No can't.
    Then what's the point of taking this here.

    And not all university students are drug people. There are highly genius
    people in the university too. And better not point the figure because
    the university that she/he have learnt is a big and very close thing to
    his/her life. So those people will never we are pointing the figure to the
    direction of them. So better we kept our figure down.


    whatever this discussion is a time waste.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    413px-Threeidiots2.jpg


    මම දන්න විදියට මේෆිල්ම් එක පොඩ්ඩක් බලපන් කො
    උඹට පොඩි හරි දැනුමක් ගන්න පුළුවන්
    කැම්පස් එක ගැන
    නැත්නම් ළග පාත තියෙන කැම්පස් එකක් ගාවට ගිහින් බලන් හිටපන්
    තොට චූ යන්නෙ නැද්ද කියල

    උබ කැම්පස් එකෙන් පිට ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ .අපිත් ඕන තරම් ආතල් අරන් තීනව උබලට ඒවා ගැන අඩු තරමෙ ඩන්නෙවත් නැහැ.
    උබල අපි අරන් නැති එක ආතල් එකක් අරන් තීනව නවක වදේ.මම නම් කවදාවත් කියන්නෙ නෑ ඒක වැරඩි දෙයක් කියල නවක වඩේ ඩෙන උනුයි ලක් වෙන උන්යි ඩෙගොල්ලොම ජොලියක් ගන්නව .
    යකො බයිට්(නවක වඩේ) වෙනවයි පුක ඩෙනවයි කියන්නෙ දෙකක් උබල කරන්නෙ සීනියර් උන්ට පුක දෙන එක බොරුද සමහර විට ඩැන් උබ සීනියර් වෙන්න ඇති.
    උබල අපි අරන් තීන ආතල් වලින් 1000 න් එකක් වත් අරන් නැහැ.මචන් උබලට ස්කෝලෙ ජීවිතෙන් ආතල් එකක් ගන්න බැරි උන එකේ කැම්පස් එකේදිවත් ආතල් එකක් ගනින් හැබයි කොන්ද පන ඇතුව වැඩ කරපන් මට ජෙල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    413px-Threeidiots2.jpg


    මම දන්න විදියට මේෆිල්ම් එක පොඩ්ඩක් බලපන් කො
    උඹට පොඩි හරි දැනුමක් ගන්න පුළුවන්
    කැම්පස් එක ගැන
    නැත්නම් ළග පාත තියෙන කැම්පස් එකක් ගාවට ගිහින් බලන් හිටපන්
    තොට චූ යන්නෙ නැද්ද කියල

    ane ubata lajjawak kiyala deyaka naha athi wenna ubawa cha karanawa kollo thawath pada katha kiyanawa:lol::lol::lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මොනාද බන් මේ තේරුමක් නැති පොර කතා... ආතල් ගන්න මිනිහා කොහේ හිටියත් ආතල් එකේ ඉන්න දන්නවා