කැම්පස්(රජයේ) උන් වරෙන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Fatta ekek rep karala ahala 'mama kelloth ekka gattha athala walin uba kalak wath aran thinawada pons' kiyala hik ponsiyo ubala hina dakina kelloth ekkath mama satha 5k wath wiyadam nokara athal aran thinawa.ubala wage un meke ehema e kellonge photo dala thread dala thinawa.yako thopi swayan windanayawath karala nathi wayasedi mama kellongen athal aran thinawa .
    උඹ මේ කියන කථා හැටියට ඔය වගේ දේවල් වැටෙන එක අහන්නත් දෙයක්ද
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!

    අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ


    ඔය උඩින්ම ඉන්න 5 දෙනෙක්ගෙ නම් කියහන් බලන්න??????
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    ඔය උඩින්ම ඉන්න 5 දෙනෙක්ගෙ නම් කියහන් බලන්න??????

    ව්‍යපාර නාමාවලියක් අරන් බලන්න සහෝදරයා !!!! කැම්පස් එකෙන් ගූගල් කරන්න කියල දුන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: COD

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    තෝ මෙච්චර වෙලා කෑ ගැහුවේ තෝ ඔය කෝස් එක කරනවා කියාගන්නද මොකෙන්ද අපි ඕකට හිනා වෙන්න ඕනේ,ගොන් ජෝක් දාන්න එපා බන් කුජීතයි නේද.තෝ ඔහේ කෝස් කරන කොට අපි මෙහෙ ජොබ් එහෙමත් කරල ලස්සනට ජීවත් වෙනව ආතල් එකේ,උබ සෙල්ලම් රොකට් උඩ යව යව ඉදපන් ගෙදරට වෙලා :lol::lol:

    ow mata mage course eka gana kiyala meke inna kellek set kara ganna puluwanne.
    uba awrudu 4k withara dagala job ekak karanne danda.yako mata tho university ekata athul una wayasa wenakota job ekata yanna puluwan
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!

    අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ

    මුන් එක්ක මෙව ගැන කතා කරල වැඩක් නැහැ මුන් කැම්පස් එකෙන් පිට ලෝකෙ ගැන කිසිම ඩෙයක් ඩන්නෙ නෑ පව් අහින්සකයො.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ow mata mage course eka gana kiyala meke inna kellek set kara ganna puluwanne.
    uba awrudu 4k withara dagala job ekak karanne danda.yako mata tho university ekata athul una wayasa wenakota job ekata yanna puluwan
    කවුද බන් අවුරුදු 4ක් දැගලුවෙ
    මම 2009 උසස් පෙළ කරේ
    2010 කෝස් එකක් කරා
    ඒක 2011 පෙබරවාරි වෙනකම් කරා
    ඊට පස්සෙ මම දැන් වැඩ කරන ජොබ් එකට ජොයින් උනා
    කිසිම අවුලක් නෑ ගානට වැඩ කරගෙන සැපෙන් සනීපෙන් පවුලත් එක්ක ජීවත් වේනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් එක්ක මෙව ගැන කතා කරල වැඩක් නැහැ මුන් කැම්පස් එකෙන් පිට ලෝකෙ ගැන කිසිම ඩෙයක් ඩන්නෙ නෑ පව් අහින්සකයො.
    :lol::lol::lol:කැම්පස් යන්න තියා උඹට සිංහල භාෂාව භාවිතයත් අමාරුයි වගේ නේ
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    :lol::lol::lol:කැම්පස් යන්න තියා උඹට සිංහල භාෂාව භාවිතයත් අමාරුයි වගේ නේ

    ඕක තමයි උබලගේ අවුල....තේරුම් ගනින් උබලගේ මොළ හේදිලා කියලා...තමන්ට විරුද්ද මතයක් දරන එකෙක්ව පරද්දන කරන්න පුළුවන් හැම ජඩ වැඩක්ම කරනවා...කරන ජඩ වැඩ ටික ලිස්ට් කරන්න දෙයක් නැනේ... ඔය උඩ කරලා තියෙන්නෙත් එකක් තම
     
    Dec 23, 2010
    52
    3
    0
    COD kiyana eka daagena kaagahuwata mata nam peenne miniha hoo gala AL walata wada karala anagaththa dial ekak wage. Ekane ochcharama ouu hena pora kiyanne.. gaththa athal anan manan kathandara..
    Api okkoma mulinma iskole ne giye. eeta passe AL kala..
    Dan oya pora talk dena un karanneth wena mokak hari ekaka igena ganna ekane mahansi wela. Dan umbala ethakota AL kaale puk gahuwada.. Umbala anagaththe nathnam nikan igena gannawane salli nodi. boruwata ai salli gewanne.AL kaalema dreams walata wada kara nam ai dan salli gewa gewa igena ganne... Anagaththata passe anagaththe nathuwa goda daapu unta kathandara kiyala wadak na ban.
    eka hariyata eedande yaaganna baruwa watunama mama panna kiyanawa wage kathawak.
    umbala apita kiyana hama deekinma penne umbalata mekata enna bari wechcha eka gana thiyena awula witharai ban.
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    රජයේ කම්පුස් යන්නේ කොහොමත් ඉස්කෝලේ පොන්සි වගේ ඉන්න එවුන් !! ගියාට පස්සේ උන් දකින්නේ ඒ ලෝකේ විතරයි !! ඒ නිසා තමා ලොක්කෝ වෙන්න හිතාගෙන පිස්සු කෙලින්නේ .අන්තිමට චාටෙර් !!!!!
    :baffled::baffled::rofl::rofl::P:P:P:angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:





    :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කැම්පස් උන් ගැන මගේ මතය නම්..

    බොරුවට සමාජවාදේ කථාකරන ..
    කැම්පස් ඉන්න කාලේ පරාර්තකාමීවූත්..

    අවුට් වු පසු.. (සමාජයේදී) ආත්මාර්තකාමීම උන්..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: oya thiyene pattetama kiyala
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මචන් මමත් කතා කරෙ කැම්පස් නවක වඩේ ඩෙන එක වරඩි කියල නෙවෙ කැම්පස් උන් රජයෙ හරි වෙන් පක්ශෙක හරි දේශපාලන අතකොලු වෙන එක ගැන.90% ක් ම උන් උද්ගෝශනය කරන්නෙ අනුන්ගෙ උවමන වලට අමාමුශි ක විදිහට නවක වඩය ඩෙන එක වැරඩියි.කැම්පස් වල නවක් වදෙ ඩෙන එක මාර ෆුන් දෙයක් මම ඒක පිලි ගන්නව .කැම්පස් වල ලෙස්බියන් රේප් කේස් යනව එකට ලක් වෙන කෙල්ල ඊලග අවුරුද්දෙදි ජූනියර් කෙල්ලොන්ට ඒ ඩේම කරනව මේක කොහොමද කාලෙ නාශ්ති කිරිමක් වෙන්නෙ කැම්පස් වල ඉන්නෙ රටෙ ඉන්න ටැලන්ටඩ් ම ඩිඅල් වලින් කොටසක් උන් විනාවෙන එක හරිද.මරුන 15 ඩේන මෝඩයොද තමන්ට උපම කරල හිතපන් මැරුන උන් ගැන.
    කැම්පස් වල ඩේශපාලනෙ කරන එක වැර්දි නැහැ ඒත් දේශපලන අතකොලු වෙල කැම්පස් උන්.කුඩු,ගන්ජ නවත් වන්න ඔන කැම්පස් වලට යන කතව ඇත්ත.
    ඒක මචන් කොතන ගත්තත් එහෙමනෙ,හැම තැනම හොද නරක දෙකම තියෙනව නේ..
    i am a anti ragger.(අලයෙක්) :lol:
     
    reputation_neg.gif
    කැම්පස්(රජයේ) උන් වරෙන් 05-31-2012 12:41 AM ane hukahan campus pako
    reputation_neg.gif
    කැම්පස්(රජයේ) උන් වරෙන් 05-31-2012 12:11 AM thoo kiyanne nawaka wade hodai kiyalada moodayo
    reputation_neg.gif
    කැම්පස්(රජයේ) උන් වරෙන් 05-30-2012 11:30 PM Uba lankawe uni giya kiyala Lokuwada hutto...Pala yanna pakaya Lankawe uni wala ganna bala Atal mehe uniwala na ...Uba maha Gdayek ban

    ඒ ලෙවල් ගොඩ දාගන්න බැරි උන මන්ද බුද්ධිකයින්ගේ වැඩ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    පිස්සු පුසා;12783413 said:

    ඒ ලෙවල් ගොඩ දාගන්න බැරි උන මන්ද බුද්ධිකයින්ගේ වැඩ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:




    ai bung ubalage kellonge kanyabawayath professor test karanne :lol:
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    413px-Threeidiots2.jpg


    මම දන්න විදියට මේෆිල්ම් එක පොඩ්ඩක් බලපන් කො
    උඹට පොඩි හරි දැනුමක් ගන්න පුළුවන්
    කැම්පස් එක ගැන
    නැත්නම් ළග පාත තියෙන කැම්පස් එකක් ගාවට ගිහින් බලන් හිටපන්
    තොට චූ යන්නෙ නැද්ද කියල


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: