කැම්පස්(රජයේ) උන් වරෙන්

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    ai bung ubalage kellonge kanyabawayath professor test karanne :lol:

    danna lokuma post ekada professor kiyanne?? :lol:

    thamata yanna bariwuna kiyala giyapu unta hina wennepa.. Campus nogiyapu uba kohomada ban atule wena ewa danne....:sorry: Hama campus ekama art nemei... Okkoma eka wageth nemei... Lankawe campus walin loke hoda than walata giyapu un godak innawa... Yako mamath PHD ekata US awith inne.... Tho dannawada, Mewaye kochcharanam lankawe unge papers publish wenawada kiyala :( Okkoma lankawe campus walin apu un... Salli deela wena ratawala giihin degree gaththa un naa:eek:

    campus yaganna bari ubai parada... Onna uba 3 A s aragena campus yanna eka reject kalanam uba dial ekak...
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    danna lokuma post ekada professor kiyanne?? :lol:

    thamata yanna bariwuna kiyala giyapu unta hina wennepa.. Campus nogiyapu uba kohomada ban atule wena ewa danne....:sorry: Hama campus ekama art nemei... Okkoma eka wageth nemei... Lankawe campus walin loke hoda than walata giyapu un godak innawa... Yako mamath PHD ekata US awith inne.... Tho dannawada, Mewaye kochcharanam lankawe unge papers publish wenawada kiyala :( Okkoma lankawe campus walin apu un... Salli deela wena ratawala giihin degree gaththa un naa:eek:

    campus yaganna bari ubai parada... Onna uba 3 A s aragena campus yanna eka reject kalanam uba dial ekak...







    3 As ganne social life ekak nathi ponsiyo ne bung :lol:
     
    • Like
    Reactions: COD

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා
    :lol::lol::lol::lol::growl::oo::baffled:
     
    • Like
    Reactions: COD

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    COD kiyana eka daagena kaagahuwata mata nam peenne miniha hoo gala AL walata wada karala anagaththa dial ekak wage. Ekane ochcharama ouu hena pora kiyanne.. gaththa athal anan manan kathandara..
    Api okkoma mulinma iskole ne giye. eeta passe AL kala..
    Dan oya pora talk dena un karanneth wena mokak hari ekaka igena ganna ekane mahansi wela. Dan umbala ethakota AL kaale puk gahuwada.. Umbala anagaththe nathnam nikan igena gannawane salli nodi. boruwata ai salli gewanne.AL kaalema dreams walata wada kara nam ai dan salli gewa gewa igena ganne... Anagaththata passe anagaththe nathuwa goda daapu unta kathandara kiyala wadak na ban.
    eka hariyata eedande yaaganna baruwa watunama mama panna kiyanawa wage kathawak.
    umbala apita kiyana hama deekinma penne umbalata mekata enna bari wechcha eka gana thiyena awula witharai ban.
    @
    ubala hithan inne ubala wage hama ekekgema hine university yanna kiyala mage target Eka podi kale idan thibuna hine true kara ganna lankawe university walata gihin wadak na.salli nodi a course eka karanna puluwan army ekata giyoth witharai mata university yanna uwamanawak thibilath na.mama al nam joliyata liwwa sch o/l walin passeth yanna asa nisa eth masa 8i giye me karana course ekata awa.
    Ubala university eken pita loke gana monawada danne
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    කැම්පස් උන් ගැන මගේ මතය නම්..

    බොරුවට සමාජවාදේ කථාකරන ..
    කැම්පස් ඉන්න කාලේ පරාර්තකාමීවූත්..

    අවුට් වු පසු.. (සමාජයේදී) ආත්මාර්තකාමීම උන්..

    unge uwamanawakata kaa gahanawa newe ban university ekedi unwa natawana un kiyana nisa samajawadayak gana katha karanawa
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Mata apu pm ekak
    ** ***a said:
    යාළුවා ඔය කතාව නවත්වන්ඩ,,,
    වැදගත් මාතෘකාවක් වැදගත් විදිහට කතාකරන්ඩ මෙතන ඉන්න අය දන්නේ නැහැ:(:(:(
    නිකන් බොරුවට කුණුහරුප කියාගෙන තමන් කරපු ගොන් වැඩ ගැන පුරාජේරු කියන්ඩ විතරයි මුන් දන්නේ
    ඒකනිසා මෝඩයොත් එක්ක කතා කරලා ඔයාගේ කාලය නාස්ති කර ගන්ඩ එපා
    අපි කොච්චර උත්සහ කලත් මුන් වගේ බුරුවො නිසා ලංකාව කවදාවත් ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ:yes::yes:
    aniwa mama aye me thread eke reply danne na nikan kale nasthi kirimak
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මතක තියාගනිල්ලා උඹලා ඉගෙන ගන්නේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් කියලා.:eek::eek::eek::eek::eek::eek::eek:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    OTE=kkroxc;12782683]මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!

    අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ[/QU

    katha karala wadak na munge manasawal anatha wela thinne
     

    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    campus එකේ කට්ටිය දේශපලනයම කරනවා ,jvp එකේ අතකොලු වෙලා ඉන්නවා කියල හිතනවා නම් වැරදි . සමහර අය නම් කරනවා ඇති . ඊත් දැන් නම් එහෙම වැඩිය දේශපාලුවන්ට කඩේ යන උන් අඩුය.අනික campus එකක කට්ටිය picket හරි උද්ගෝෂණ හරි කරන්නේ දේශපාලන අරමුණු මත නෙමේ ඊත් සමහරු නම් කියන්නේ jvp එකෙන් කියල ඊත් එහෙම නෑ. campus වල විවිද (පීට තියනවා දන්නේ නැති ayata කියන්නේ ) ඒවගේ විවිද දක්ෂතා තියන lamai ඉන්නවා . වෛද්ද්‍ය පිටයෙන් , engeneru පිටයෙන් බිහිවන ඉංජිනේරුවන් සහ වෛද්ද්‍ය වරු ලෝක මටමෙන් ගත්තත් දක්ෂතම කට්ටිය ඔවන්ට රැකියාව ගැන බය වෙන්න දෙයක් නෑ.අනිත් පිට වලත් එහෙම thamai. ලංකාවේ නැතත් පිට රටක හෝ ශ්‍රී ලංකා උපාදියක් තියනව නම් ජාතියන්තර පිළිගැනීම ලැබෙනවා.ලංකාවේ campus wala research පැත්තත් ගොඩක් දියුණු නම් තවත් හොදි .එළකිරි එකේ ඉන්න සමහරු කියන්නේ campus ගිහින් ඉවර වෙන්න කලින් campus නොගිහින් ඉදල සල්ලි වලට උසස් අද්ද්යපනය කරන අයට රැකියා කලින් හම්බෙනවා කියල ඔව් ඊක ඇත්ත වෙන්න පුළුවන් ඊත් රැකියාවේ ගුණාත්මය ගැන ප්‍රශ්නයක්. අනික මෙතන කට්ටිය හිතන් ඉන්නේ degree කියන්නේ management විතරි කියල මචං management වලට වැඩ හොද degree ගැනත් හිතපල්ලා mbbs,bsc engineering,bsc science or llb ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක තමයි උබලගේ අවුල....තේරුම් ගනින් උබලගේ මොළ හේදිලා කියලා...තමන්ට විරුද්ද මතයක් දරන එකෙක්ව පරද්දන කරන්න පුළුවන් හැම ජඩ වැඩක්ම කරනවා...කරන ජඩ වැඩ ටික ලිස්ට් කරන්න දෙයක් නැනේ... ඔය උඩ කරලා තියෙන්නෙත් එකක් තම
    ඉතින් බන් මුන් ඉරිසියාවට කැම්පස් ගිය උන්ට මරු කියවනව කියල අපිද පලි ඒ වගේ ගොන් ජෝක් කියන්න කලින් හිතන්න එපැයි
    වාදයක් උනත් හරියට කරන්න ඕනේ
    කොහෙද ජඩ වැඩක් කරල තියෙන්නේ
    අපේ මතය අපි ප්‍රකාශ කලා
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    ඉතින් බන් මුන් ඉරිසියාවට කැම්පස් ගිය උන්ට මරු කියවනව කියල අපිද පලි ඒ වගේ ගොන් ජෝක් කියන්න කලින් හිතන්න එපැයි
    වාදයක් උනත් හරියට කරන්න ඕනේ
    කොහෙද ජඩ වැඩක් කරල තියෙන්නේ
    අපේ මතය අපි ප්‍රකාශ කලා







    "මරු කියවනව" :lol:
    "ජඩ වැඩ" :lol:


    kohomath oya kasikabal campus wala inneth me Mal Baba wage gode ponsiyo thamai :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    "මරු කියවනව" :lol:
    "ජඩ වැඩ" :lol:
    kohomath oya kasikabal campus wala inneth me Mal Baba wage gode ponsiyo thamai :lol:
    රිදුනද පොන්ස්
    උඹ වගේ එවුන් අද ළදරු පාසලකටවත් ගන්නෙ නෑ
    මොලේ අවජාතක වෙලා උඹේ
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    ඉතින් බන් මුන් ඉරිසියාවට කැම්පස් ගිය උන්ට මරු කියවනව කියල අපිද පලි ඒ වගේ ගොන් ජෝක් කියන්න කලින් හිතන්න එපැයි
    වාදයක් උනත් හරියට කරන්න ඕනේ
    කොහෙද ජඩ වැඩක් කරල තියෙන්නේ
    අපේ මතය අපි ප්‍රකාශ කලා







    "මරු කියවනව" :lol:
    "ජඩ වැඩ" :lol:


    kohomath oya kasikabal campus wala inneth me Mal Baba wage gode ponsiyo thamai :lol:



    .
     

    ruwon

    Banned
    May 31, 2012
    9
    1
    0
    :lol:

    images