කැම්පස්(රජයේ) උන් වරෙන්

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචං ලංකාවේ උසස් පෙළ කරලා පාස් වෙලත් රජයේ කැම්පස් එකකට යන්න බැරි උන් මෝඩයෝ හින්ද නෙමේ..කැම්පස් වල ඉඩ නැති හින්දා..එහෙම කියලා අනිත් එවුන්ට උපාදියක් ගන්න බැරිද...කැම්පස් ගිය එවුන් ඒ ආතල් එක ගන්න ඇති අනිත් එවුන් උන්ගේ ආතල් එක ගන්න ඇති..ගරහන්න එපා කාටවත් හැමෝම පුළුවන් විදියට ඉගන ගන්නවා ආතල් ගන්නවා උබලාට තියන අවුල අපි පිටරටින් හරි උප්දියක් අරන් වැඩ පෙන්නලා හොද ජොබ් කරද්දී ඉන්න බැරි එක...අපි උබලට ගරහන් නැ මචන් උබලත් අලුත් අලුත් දේවල් ඉගන ගනින්...ඔය කොයි ක්‍රමෙන් උපාදිය අරන් රස්සාවකට ගියාම උපදිය ගත්ත තැන නෙමේ වැදගත් වැඩ කරු තමයි උඩට එන්නේ..සල්ලි දුන්න පලියට උපාදි හම්බ වෙන නැ ලොක්ක එකටත් මහන්සි වෙන්න ඕනි සමහර විට රජයේ කැම්පස් වලට වඩා මහන්සි වෙන්න ඕනි..

    hamotama campus yanna bari eka rate prashnayak... mama danna uba mona rate innawada kiyala... Eth UK degrees salli walata ganna puluwan godak ewa.. Mama ehema kiyanne, Godak UK degree holders la US enakota munge university entrance karanna one... eth mama karenaa... mokada lankawe degree eka meheta equivalence...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ආස නැද්ද බයද බැයිද ?
    අනේ බන්ස් අපිත් කැම්පස් ගියා ඒත් මෙලෝ හසරක් මතක හිටින කෙනෙක් නෙමේ මම
    මතක තියාගෙන හරි නැතුව හරි කැම්පස් ගිය ඔක්කොටම මොක හරි දක්ශකමක් තියෙනවා ඒකනේ අනිත් උන්ට බැරිවෙද්දි උන් ගියේ
    උඹ කියපු පාඩම් කරන එකත් දක්ශ කමක්
    අනිත් උන් අර කියාපු විදිහට රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කොරද්දි උන් ඒකෙන් ඉගෙනගත්තා අන්තිමට උන් වැඩ කරන්නෙ රටට
    උඹලා ඒකට ගරහ ගරහ ඉදලා හරියන්නෑ

    නොකාපු මිදි තිත්තයි බොල
    කියනවට කියනවා නෙමේ කැම්පස් ජීවිතේ කෙනෙක් ජීවිතේ ලබන්නම ඕනේ සුන්දර අත්දැකීමක් :love::love:
    එකෙක්ට විභාගෙකින් කෙළ උනාම බැජ් මිස් වෙන්න යනකොට ලෙඩක් දුකක් උනාම ඔක්කොටම අවුල්, මොක හරි කරලා අරූව/ අරකිව ගොඩ දාන්න හදන්නේ ඌ අපේ එකෙක් නිසා
    ඒ අවුරුදු ගානට ගන්න අත්දැකීම් වෙන කොහෙන් ගන්නද බන්
    මට සතුටුයි මං තාත්තගෙ සල්ලි කාලා ඔය ප්‍රයිවට් කැම්පස් කඩ ගානේ ගෑටුවෙ නැති එකට. අපේ තාත්තට ඕවට මාව යවන්න සල්ලිත් නෑ කොහොමත්
    ඉතින් අපි ඉගෙනගත්තා :rolleyes::rolleyes:

    එක ඇත්ත... ජීවිතේ හොදම කාලේ, ගොඩක් වටිනා දේවල් ජීවිතේට එකතු වුනෙ campus එකේදී... ඒවා මෙහෙ (US UK...) campus එකකින් ගන්න බෑ.. මොකද මෙහෙ ළමයින් වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ... මොකද මම මෙහෙ උන් එක්ක ඉගෙන ගෙනත් තියෙනවා, මුන්ට උගන්නලත් තියෙනවා...:(
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    අනිවා මචන්.....කැම්පස් එකක වටිනාකම, කරන දේවල් ඒවාට නොගිය පක්කු දන්නේ නැ....නිකන් බොරුවට හූල්ලන්නේ නැතුව වැඩක් බලගනිවූ ඉරිසියාකාරයෝ ....

    මටත් campus යන්න කලින් මුන්ට හිතෙන දේවල් හිතුන... (පොඩි කාලේ :lol:) එත් ගියාම එක සම්පුර්ණ වෙනස් වුන යථාර්තය දැක්කම... මුන්ට එක කවදාවත් දකින්න හැමවෙන්නේ නෑ... :)
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    [SIZE="5"[SIZE="2"]]ඒ ආතල් ලොවෙත් විස්තර කරන්න බැහැ කොල්ලො.... ලොවෙත් අරගන්නම ඔනේ........ වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම එවුවා ආතල් බන්... හිහි දැන් මතක් වෙලත් හිනා යනවා බන්z..[/SIZE][/SIZE]

    කැම්පස් කොල්ලෙක් තොට පු.. වගේ කතා කරන්නේ ආතල් ද
     

    collhk

    Well-known member
  • එක ඇත්ත... ජීවිතේ හොදම කාලේ, ගොඩක් වටිනා දේවල් ජීවිතේට එකතු වුනෙ campus එකේදී... ඒවා මෙහෙ (US UK...) campus එකකින් ගන්න බෑ.. මොකද මෙහෙ ළමයින් වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ... මොකද මම මෙහෙ උන් එක්ක ඉගෙන ගෙනත් තියෙනවා, මුන්ට උගන්නලත් තියෙනවා...:(
    සහතික ඇත්ත මචෝ.එත් කීදෙනාද මේවා තේරුම ගන්නේ...උන හිටන්නේ උන්ද ගරහනවා කියල...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :rofl::rofl::rofl::yes::yes::yes::cool::cool::cool:
    මම නම් කැම්පස් නෙවෙයි මචෝ..ඒත් ඒකෙ ආතල් එක මම දන්නවා/ඒ වගෙම ගන්නවා...

    මෙන්න පිට ගැට්ටක එකෙක් ඇවිත්...:P:P:P:P

    මම දන්නවා උබ ගන්න ආතල්... ඉස්සර මමත් පෙරේ ගිහින් fun ගත්ත...:yes::yes:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම ප්‍රයිවෙට් කැම්ප්ස් යන බුවෙක්.... එත් රියල් කැම්පස් උන්ගෙ ආතල් දන්නවා, ඒවා අරගෙනත් තියනවා... එවා තමයි මැක්සා ආතල්.. බොරු කියන්න ඔනේ නෑ නේ

    සිරා මචන්.. හොදට ඉගෙන ගෙන, උබට ගන්න බැරිවුණා දේවල් අනිත් උන්ට ගන්න පුළුවන් වෙන විදියට රට වැඩ කරපන්...:yes:
     

    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    කැම්පස් යන්ඩ බරි වුනා නම් ගිය අයට කුණු කතා නොකිය තමන්ගෙ වැඩක් බලාගත්තොත් හොඳයි නේද සහෝදරය? :rofl::rofl::rofl:
     

    collhk

    Well-known member
  • ආස නැද්ද බයද බැයිද ?
    අනේ බන්ස් අපිත් කැම්පස් ගියා ඒත් මෙලෝ හසරක් මතක හිටින කෙනෙක් නෙමේ මම
    මතක තියාගෙන හරි නැතුව හරි කැම්පස් ගිය ඔක්කොටම මොක හරි දක්ශකමක් තියෙනවා ඒකනේ අනිත් උන්ට බැරිවෙද්දි උන් ගියේ
    උඹ කියපු පාඩම් කරන එකත් දක්ශ කමක්
    අනිත් උන් අර කියාපු විදිහට රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කොරද්දි උන් ඒකෙන් ඉගෙනගත්තා අන්තිමට උන් වැඩ කරන්නෙ රටට
    උඹලා ඒකට ගරහ ගරහ ඉදලා හරියන්නෑ

    නොකාපු මිදි තිත්තයි බොල
    කියනවට කියනවා නෙමේ කැම්පස් ජීවිතේ කෙනෙක් ජීවිතේ ලබන්නම ඕනේ සුන්දර අත්දැකීමක් :love::love:
    එකෙක්ට විභාගෙකින් කෙළ උනාම බැජ් මිස් වෙන්න යනකොට ලෙඩක් දුකක් උනාම ඔක්කොටම අවුල්, මොක හරි කරලා අරූව/ අරකිව ගොඩ දාන්න හදන්නේ ඌ අපේ එකෙක් නිසා
    ඒ අවුරුදු ගානට ගන්න අත්දැකීම් වෙන කොහෙන් ගන්නද බන්
    මට සතුටුයි මං තාත්තගෙ සල්ලි කාලා ඔය ප්‍රයිවට් කැම්පස් කඩ ගානේ ගෑටුවෙ නැති එකට. අපේ තාත්තට ඕවට මාව යවන්න සල්ලිත් නෑ කොහොමත්
    ඉතින් අපි ඉගෙනගත්තා :rolleyes::rolleyes:

    ඇත්ත මචෝ අපි වගේ හිතන එත්ත දකින්න එඉ අනිත් උන්ට බැරි.....
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කැම්පස් යන්ඩ බරි වුනා නම් ගිය අයට කුණු කතා නොකිය තමන්ගෙ වැඩක් බලාගත්තොත් හොඳයි නේද සහෝදරය? :rofl::rofl::rofl:

    කියල වැඩක් නෑ බන්.. හිතාගන්න පුළුවන් බුද්ධියෙ තරම..:baffled:
     

    sithu_n

    Member
    Feb 22, 2008
    44
    1
    0
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා

    sahathika aththa machan... minissu nodanna kamata kiyewwata irisiyawata kiyewwata api tharaha ganna one na... eka ekage salli walin rata gihin suddonta pakkilikam kara kara igena ganna eka pirimi kamanam ehema pirimi thopita hondai...
     

    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    muladi pora talk deepu porawal dan na .mokada unge redi galawela iwarai redi nathiwenna uni kollangen ahagaththane :D ..campus yana porawal ekka happena eka nam amarui kollaneee hahaha :)
     

    rendir

    Banned
    Jun 2, 2012
    1
    0
    0
    muladi pora talk deepu porawal dan na .mokada unge redi galawela iwarai redi nathiwenna uni kollangen ahagaththane :D ..campus yana porawal ekka happena eka nam amarui kollaneee hahaha :)




    :eek::eek:



    nerds-dorks-18.jpg
     

    RKsmy

    Member
    May 29, 2012
    13
    0
    0
    col
    LK

    MACHANZlaa mamanum private campus 1kaka inne bt wediya mey wage wali seen nethi patta aaathal life 1kak thiyenawa 1KENNMA
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0


    :growl::growl::growl::growl::growl: apey salli walin mun gihin karanne mewwa thama.

    කැම්පස්(රජයේ) උන් වරෙන් - me balu wada newedha maruna 15 dena minissu newedha bolage oya thina wikurthi manasika thathwe nathi kara ganin