Management ekata ba control karanna
Wade darune wenne campus eka awata ekekta rag kalot
Game ekekta case dammot game set ekama bahinawa maalu karayo ehema
Oya serama jvp ponslage wada okata karanna ona security high karana eka
Cctv dala hari system ekak tiyana eka campus awanam igena gena palayaw
Campus innakan aragala karala out wela guu kaapu rilaw wage salli passe duwanawa
Oya aragala ponnayo ekek campis out wela owa karanawada ?
campus එකට ඇතුළු වුන ගමන්ම තියෙන්නේ orientation programme එක. ඒක අතරතුර 12.00 - 1.00 p.m පැයේ interval එක දෙනවා. interval එකේ තමයි "නවක නම්යීකරණය" කියලා නමක් දාගෙන ragging කරගෙන යන්නේ.ළමයි හැමෝම කන්නේ canteen එකේ. lecturers ලට canteen එකට එන්න පුළුවන් ඕනේ නං. lecturers ලා ඕවට බලපෑම් කරන්නේ නැත්තේ එයාලා ප්‍රශ්ණ වලට පැටලෙන්න කැමති නැති නිසා.
හැම badge එකකම ඉන්නවා අන්තරේ එවුන්ගේ පදේට නටන්න හරිම ආස set එකක්. එතනිනුත් හොඳටම අන්දන්න පුළුවන් අසරණම ලොකුම මෝඩයා තමයි ප්‍රධානේ චරිතේ කරලා ragging ඇතුළු තෙල බෙදීමේ ක්‍රියාවලියේ නායකත්වය ගන්නේ. මේ කියන set එක ගොඩක් දුෂ්කර ජීවිත ගත කරන පවුල් වලින් ආපු අය. එහෙම කියන්න කැමති නැති උනාට කියන්න වෙනවා. හරිම මුරණ්ඩු භයානක මිනිස්සු. එයාලගේ මතයේ විතරයි ඉන්නේ. මවාගත්ත ලෝකෙක ජීවත් වෙනවා. වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නේ නෑ. lecturers ලා ඇවිල්ලා මොකක් හරි case එකක් දැම්මොත් මේ කට්ටිය මුළු ළමයි ටික ඔක්කොම එකතු කරගෙන පාරට බහිනවා. dean sir ට ළමයි පාලනය කරගන්න බැරිද කියලා ඉහළින් ප්‍රශ්ණ එනවා. campus වහලා දාන්න වෙනවා. academic programmes පස්සට යනවා. තව ප්‍රශ්ණ ගොඩයි.
මේ නිසා lecturers ලා මේවට ගැවෙන්නේ නැතුව කටින් විතරක් බැන බැන ඉන්නවා. අන්තරේ තමයි මේවට ප්‍රධානව වග කියන්න ඕනේ. canteen වල cctv camera හයි කරත් ඒවත් කොහොම හරි ගලවයි. අන්න ඒ වගේ පාලනය කරන්න බැරි කාලකන්ණි ජාතියක් තමයි අන්තරේ ඇතුළු තෙල කාපු සියළු දෙනා.
campus out උනාට පස්සේ ඔය පිස්සු වැඩ කරන්න ගියොත් කෙලින්ම දොට්ට. එකනේ ඊට පස්සේ බලු කුක්කෝ වගේ ඉන්නේ.
"eka kochchara nindawak da kiyala danaganna...mage wishwasaya maxix" 
