කැම්පස් රැග්

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Management ekata ba control karanna
    Wade darune wenne campus eka awata ekekta rag kalot
    Game ekekta case dammot game set ekama bahinawa maalu karayo ehema

    Oya serama jvp ponslage wada okata karanna ona security high karana eka
    Cctv dala hari system ekak tiyana eka campus awanam igena gena palayaw

    Campus innakan aragala karala out wela guu kaapu rilaw wage salli passe duwanawa

    Oya aragala ponnayo ekek campis out wela owa karanawada ?

    campus එකට ඇතුළු වුන ගමන්ම තියෙන්නේ orientation programme එක. ඒක අතරතුර 12.00 - 1.00 p.m පැයේ interval එක දෙනවා. interval එකේ තමයි "නවක නම්යීකරණය" කියලා නමක් දාගෙන ragging කරගෙන යන්නේ.ළමයි හැමෝම කන්නේ canteen එකේ. lecturers ලට canteen එකට එන්න පුළුවන් ඕනේ නං. lecturers ලා ඕවට බලපෑම් කරන්නේ නැත්තේ එයාලා ප්‍රශ්ණ වලට පැටලෙන්න කැමති නැති නිසා.

    හැම badge එකකම ඉන්නවා අන්තරේ එවුන්ගේ පදේට නටන්න හරිම ආස set එකක්. එතනිනුත් හොඳටම අන්දන්න පුළුවන් අසරණම ලොකුම මෝඩයා තමයි ප්‍රධානේ චරිතේ කරලා ragging ඇතුළු තෙල බෙදීමේ ක්‍රියාවලියේ නායකත්වය ගන්නේ. මේ කියන set එක ගොඩක් දුෂ්කර ජීවිත ගත කරන පවුල් වලින් ආපු අය. එහෙම කියන්න කැමති නැති උනාට කියන්න වෙනවා. හරිම මුරණ්ඩු භයානක මිනිස්සු. එයාලගේ මතයේ විතරයි ඉන්නේ. මවාගත්ත ලෝකෙක ජීවත් වෙනවා. වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නේ නෑ. lecturers ලා ඇවිල්ලා මොකක් හරි case එකක් දැම්මොත් මේ කට්ටිය මුළු ළමයි ටික ඔක්කොම එකතු කරගෙන පාරට බහිනවා. dean sir ට ළමයි පාලනය කරගන්න බැරිද කියලා ඉහළින් ප්‍රශ්ණ එනවා. campus වහලා දාන්න වෙනවා. academic programmes පස්සට යනවා. තව ප්‍රශ්ණ ගොඩයි.

    මේ නිසා lecturers ලා මේවට ගැවෙන්නේ නැතුව කටින් විතරක් බැන බැන ඉන්නවා. අන්තරේ තමයි මේවට ප්‍රධානව වග කියන්න ඕනේ. canteen වල cctv camera හයි කරත් ඒවත් කොහොම හරි ගලවයි. අන්න ඒ වගේ පාලනය කරන්න බැරි කාලකන්ණි ජාතියක් තමයි අන්තරේ ඇතුළු තෙල කාපු සියළු දෙනා.

    campus out උනාට පස්සේ ඔය පිස්සු වැඩ කරන්න ගියොත් කෙලින්ම දොට්ට. එකනේ ඊට පස්සේ බලු කුක්කෝ වගේ ඉන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    "මේක උගුලක් බන් පොඩ්ඩක් බලන් හිටපල්ලා...රුහුණ වැහුණොත්...
    ලක්ෂ ගාණකට උපාධි නැතිවෙයි පොඩ්ඩක් අහපල්ලා...කේන්තිනම් මට බැනපල්ලා..."


    😲
    😲
    😲


    අපේ රට සිංගප්පුරුවක් වෙලා තියෙන්නෙ රුහුණේ පොරවල් නිසා තමයි.
    මුන් නැති උනොත් රට විනාසයි.
    අපි හැමෝම එකතු වෙලා රුහුණේ රැග් වලට support එකක් දෙමු ජාතියක් විදියට.​
     
    • Like
    Reactions: kaveezh

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එළකිරි කොල්ලෙක්;24804079 said:
    Year eka anuwa hostel denna ona. Awrudu 3kata aniwaryen Police eken hari Military hari walin athulata danna ona. Oya eka set ekak yanakota eeta passe prashna nethi wenawa kohomat

    year එක අනුව තමයි අපේ නං හොස්ටල් දීලා තිබ්බේ. අපේ faculty එකේ මෙහෙම ragging තිබ්බේ නෑ. faculty එකෙන් faculty එකට ragging වෙනස් වෙනවා. නමුත් විශාලත්වයක් අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ragging = ragging. නීති විරෝධී = නීති විරෝධී. මේ තේරුමක් නැති වැඩ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනේ. ළමයි පව්. එයාලම ඇති කරගත්ත ප්‍රශ්ණ හින්දා එයාලම විඳවනවා. නමුත් ගොඩක් පිරිසිකට නෙමෙයි ඉතාමත් සුළු පිරිසකට තමයි ragging පිස්සුව ඔළුවට ගහන්නේ. ඒ සුළු පිරිස හින්දා විශාල පිරිසක් දුක් විඳිනවා. ragging හින්දා මැරුණ ළමයින්ගේ අම්මලා තාත්තලා කොච්චර දුක් විඳිනව ඇත්ද? ඒ මිනිස්සු ශාප කරනවා ඇති.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රුහුණ වැහෙන්නේ නෑ. රුහුණු මාතාවගේ නම කන කාලකන්ණි ටික පන්නලා දාන්න ඕනේ.

    අවුරුදු ගණනක් තිස්සේ දහස් ගණනක් දක්ෂ බුද්ධිමත් මිනිස්සුන්ගේ උත්සාහවන්ත කමින්, වීර්යයෙන්, කැපකිරීම් වලින් ගොඩ නැගුන රුහුණ විශ්වවිද්‍යාලය මේ රටට ඉතා වටිනා විද්‍යාර්ථයින් විශාල පිරිසක් දායාද කරලා තියෙනවා. අනාගතයේදී රුහුණ විශ්වවිද්‍යාල මාතාව තව තවත් දියුණු වෙනවා මිස වැහෙන්නේ නෑ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ochchara Ruhuna wahanna kumantrana karanawa nam umbalata thiyenne oya rag scene atha arala umbalage campus eka udata ganna hondata wada pennana eka. Nathuwa kello rape karana eka nemei.
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හරියට තේරුම් ගත්තු එකෙක් කියනවද මෙතන මොකද්ද වෙලා තියෙන්නෙ කියල. කපන හින්ද කිසි දෙයක් පැහැදිලි නෑ. කෙල්ලන්ගෙ ඇදුම් ඔක්කොම ගලෝලද කොල්ලො ඉස්සරහම?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "මේක උගුලක් බන් පොඩ්ඩක් බලන් හිටපල්ලා...රුහුණ වැහුණොත්...
    ලක්ෂ ගාණකට උපාධි නැතිවෙයි පොඩ්ඩක් අහපල්ලා...කේන්තිනම් මට බැනපල්ලා..."


    😲
    😲
    😲


    අපේ රට සිංගප්පුරුවක් වෙලා තියෙන්නෙ රුහුණේ පොරවල් නිසා තමයි.
    මුන් නැති උනොත් රට විනාසයි.
    අපි හැමෝම එකතු වෙලා රුහුණේ රැග් වලට support එකක් දෙමු ජාතියක් විදියට.​


    Ado kindi danna epa ban ruhuna wahana eka newey rag eka nathi karapalla
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    c.w.w කන්නන්ගර

    c.w.w කන්නන්ගර මහතා අදටත් ජීවතුන් අතර සිටියානම් "මමනම් නෙවේ c.w.w කන්නන්ගර" කියා කියන්න තිබුනා
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    c.w.w කන්නන්ගර මහතා අදටත් ජීවතුන් අතර සිටියානම් "මමනම් නෙවේ c.w.w කන්නන්ගර" කියා කියන්න තිබුනා

    :sorry::sorry:
     

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    ragging නවත්තන්න ඕනේ නම් නවත්තන්න පුළුවන්. තියෙන සාක්ෂි වලට අනුව වැරදි කාරයෝ අල්ලගෙන ජීවිත කාලෙටම පන්ති/ විභාග තහනම් කරලා, common /canteen වල cctv camera හයි කරලා, first year ළමයින්ට හොස්ටල් දුන්නේ නැත්තන් වැඩේ ඉවරයි. විශේෂයෙන්ම අන්තරේ තමයි ඕවා නවත්තන්න දෙන්නේ නැත්තේ.
    කැලණියේ cctv හයි කරන්න ගිහින් උන් පිකටිං ගියා 😂😂