කැමැත්ත ඇහුවා

c&k

Member
Mar 27, 2012
107
5
0
kolla .. eki love karanna be kiwe Uba sirama karanawada kiyala denaganna wenna eti...Uba ekiwa Marry Karanna hitana innawanam... eki kemati wei aniwa... eki kematinetiwa eti Boruwata love karala chaterrrrrrr wenna....
 
KITT_

Member
Oct 4, 2011
94
2

sirawata bn:yes:..mokda mn mulinma ahpu welawe kiuwe... mn affair 1k ptan ganne hondata hithala , thawat 1kata yanna wenne nati wenna kyla..:rolleyes:
eya ammagen ahlalu okkoma krnne... ehma kiuwta apita puluwnda bn ptan gannat issella owa gewal walta kynna..:confused:
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන්ගේ ජිල්මාට් බන් ඕවා
    :oo::oo::oo::oo:
    මට කැමති වෙන්න ඕන නෑ අපි යාලුවෝ විදියට ආශ්‍රය කරමු කියපන්
    :rolleyes::rolleyes::rolleyes:
    ඒකි අත උඩින් කැමති වෙනවා
    පස්සේ ටික ටික ඒකිට ලං වෙයන්
    :dull::dull::dull::dull:
    ඒකිට උඹව විශ්වාස නැත්තම් කවදාවත් හා කියන්නේ නෑ
    :baffled::baffled::baffled::baffled:
    විශ්වාසය දිනා ගනින්
    :yes::yes::yes:
    ඒකිගේ ඕනම දේකට ඉන්නවා කියලා පෙන්නපන්
    :love::love::love::love:
    අඩුම ගානේ මාසයක් වත් යාලුවෝ විදියට ඉදපන්
    පස්සේ හෙමින් සීරැවේ අහපන් අනිවා කැමති වෙනවා
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KITT_

    Member
    Oct 4, 2011
    94
    2
    0
    අන්තිමට එයා මට කෑමතී කිවුවා බන්:)........ අද මට මාර happy:rofl:
    comment එකකින් හරි මට උදව් කරපු හෑමෝටම THANKSS :):)
    ............................................................................
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලෝ හරි ආසයි අපි කෙල්ලන්ට අසා කරනවානම්. කෙල්ලෝ අසා අපිට නෙමයි අපේ හිතේ තියන ආසාවට
     
    KITT_

    Member
    Oct 4, 2011
    94
    2
    0
    කෙල්ලෝ හරි ආසයි අපි කෙල්ලන්ට අසා කරනවානම්. කෙල්ලෝ අසා අපිට නෙමයි අපේ හිතේ තියන ආසාවට

    d@s So true..well said machan..
     
    ගෑණු කවද්ද හිතෙන දේ කිව්වේ කියලා අර ඉස්සර ටීවී කොමර්සොල් එකකුත් ගියේ ඕ‍න්.මටත් එකපාරක් ඔහොමම උණා.ලොල්.මම ආපහු අහන්න ගියේනම් නෑ.
    කෝකටත් ආපහු ටෝක් එකක් දාලා බලපන් කොල්ලො.
    සමහරවිට ඉගෙන ගන්නම කෙල්ලෙක්ද දන්නෙත් නෑනෙ.උන් කොහොමත් මුලින් බෑ බෑ කියනවා..:)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අන්තිමට එයා මට කෑමතී කිවුවා බන්:)........ අද මට මාර happy:rofl:
    comment එකකින් හරි මට උදව් කරපු හෑමෝටම THANKSS :):)
    ............................................................................

    all are busy with his topic
    no one noticed his gal has given a answer!:rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Love seen bari nam sex seen walata kamathida ahapan

    මටත් හිතුනේ ඕකම තමයි. . . Love කරන්න කලින් පොඩ්ඩක් ආශ්රය කරල බලමු කියන්න, , ලව් කරන වෙලාවට කරන දේවල් කියලා දෙන්න,, Practically . . එතකොට එයා කැමති වෙයි. . .. . :lol::lol:

    5 වසරේ කෙල්ලොන්ට ලව් කලාම ඔහොම වෙනවා. ..