කැමැත්ත ඇහුවා

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උන්ගේ ජිල්මාට් බන් ඕවා
    :oo::oo::oo::oo:
    මට කැමති වෙන්න ඕන නෑ අපි යාලුවෝ විදියට ආශ්‍රය කරමු කියපන්
    :rolleyes::rolleyes::rolleyes:
    ඒකි අත උඩින් කැමති වෙනවා
    පස්සේ ටික ටික ඒකිට ලං වෙයන්
    :dull::dull::dull::dull:
    ඒකිට උඹව විශ්වාස නැත්තම් කවදාවත් හා කියන්නේ නෑ
    :baffled::baffled::baffled::baffled:
    විශ්වාසය දිනා ගනින්
    :yes::yes::yes:
    ඒකිගේ ඕනම දේකට ඉන්නවා කියලා පෙන්නපන්
    :love::love::love::love:
    අඩුම ගානේ මාසයක් වත් යාලුවෝ විදියට ඉදපන්
    පස්සේ හෙමින් සීරැවේ අහපන් අනිවා කැමති වෙනවා
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    true machan...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අන්තිමට එයා මට කෑමතී කිවුවා බන්:)........ අද මට මාර happy:rofl:
    comment එකකින් හරි මට උදව් කරපු හෑමෝටම THANKSS :):)
    ............................................................................

    :shocked::shocked::shocked::shocked:
    :(

    mata umba gana dukai ban, thawath nidahase hodata hetapu kollekge awasaanaya...:lol: