කැමිලා කබෙලෝගේ පළමු චිත්‍රපටය.. සින්ඩරෙල්ලා.. 😍😍😍

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ‍ෆිල්ම් එක සාර්තක නෑ වගේ,,,සින්ඩරෙල්ලා කැ‍රැක්ටර් එක අයිති ඩිස්නිලාට නෙමේද?
    ow habai disney character ekak.

    camila cabello habai awlk na ganige figure eka sira.
    ganima gahapu ekakda danneth na kari salliyak aththe okita.

    ekama film eka nm kee parak awada mnda
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    Fifth Harmony එකෙන් අයින් උනාට පස්සෙ තමා මෙයාට හරි ගියේ.
    අයින් කරගත්තා ෂෝන් මෙන්ඩස්. ඌ තමා එලියට අරගෙන පලවෙනි සින්දුව හදලා දුන්නේ ඌ එක්කම කියන්න. දැන් නම් පැලෙන්න දෙනවා ඇති කැමිලාට. 😪
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Camila කබෙලෝ නෙමේ යකෝ කැබෙයෝ. ඒකිගේ නම Spanish, Chicken වලට Pollo කියල කිව්වට කියන්නේ පොයෝ කියල 😁
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ow habai disney character ekak.

    camila cabello habai awlk na ganige figure eka sira.
    ganima gahapu ekakda danneth na kari salliyak aththe okita.

    ekama film eka nm kee parak awada mnda
    Amazon Prime kiyala tiyenne thoge as pennadda?