පලවෙනි සින්දුව havana නෙවෙයිද? මෙන්ඩස් එක්ක කියපු සින්දුව senorita නෙ.ඒක ආවෙ පස්සෙනෙ?අයින් කරගත්තා ෂෝන් මෙන්ඩස්. ඌ තමා එලියට අරගෙන පලවෙනි සින්දුව හදලා දුන්නේ ඌ එක්කම කියන්න. දැන් නම් පැලෙන්න දෙනවා ඇති කැමිලාට.![]()
මොනව උනත් පැලෙන්න දෙනව නම් ඇති තමා.දැන් ටිකක් මහතයිත් එක්ක