කැරට් 20 කොහොමද බං පන්දාස් ගානක් වෙන්නෙ?

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    මුදලාලි නම් ඒ ගානට අරගෙන තියෙන්නෙ, රත්තරං ගැන ලොකු තේරුමක් නෑ මට නම්, කවුරුහරි පැහැදිලි කරන්න කැරට් කියන ඒකකයෙ ඉදන්ම.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කැරට් කිලෝ එකම 190යි අද
    මුදලාලි නම් ඒ ගානට අරගෙන තියෙන්නෙ, රත්තරං ගැන ලොකු තේරුමක් නෑ මට නම්, කවුරුහරි පැහැදිලි කරන්න කැරට් කියන ඒකකයෙ ඉදන්ම.
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    කැරට් කිලෝ එකම 190යි අද
    නුවර එලියට වැලිමඩ පැත්තෙන් අරගෙන ඇත්තේ
    අර කට්ටඩියා ඉන්න වැලේ මුදලාලියා කැරට් 20 රත්තරං පංචායුදේ අරං තියෙන්නෙ පන්දාස් ගානකට
     
    • Wow
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,192
    1
    61,558
    113
    Mother Earth
    ඒ මුදලාලි නම් මහ අමු මෝඩම හුකන්නෙක්. 🤷🏻‍♂️ උට රුපියල් 200ට වගේ තියෙන සුරයක් දෙන්න ඇති 5000/= කියලා. කොහොමත් ඔය දේවාල ගානේ යන්නේ low IQ උන්. 🤷🏻‍♂️
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ඒ මුදලාලි නම් මහ අමු මෝඩම හුකන්නෙක්. 🤷🏻‍♂️ උට රුපියල් 200ට වගේ තියෙන සුරයක් දෙන්න ඇති 5000/= කියලා. කොහොමත් ඔය දේවාල ගානේ යන්නේ low IQ උන්. 🤷🏻‍♂️
    ඌ ඒක උස්සන්න තමා ගාණ ඇහුවේ, සාමාන්‍ය මොළයක් තියෙන මිනිහෙක්ට තේරෙන්න ඕනෙ මූ එන්නෙ සුරේට අරින්න තමයි කියලා