කැරවෑන් ෆ්‍රෙශ්
-කැරවෑන් ෆ්‍රෙශ්-
සුදු ඇදුමින් පිවි සෙන්නේ
කැරවෑනයේ
ඒ දෙස නෙත බලන් සිට
කැරවෑනයේ
අරුණ මල පීදෙයි දෙසට
කැරවෑනයේ
මල කමලේ සිනා
කෑරවෑනයේ
කිමදෝ සිනා මෙතරම්
කැරවෑනයේ
පහස බඹර මල යැයි
කැරවෑනයේ
සෙව්වන්‍දිය ගුලි වුනි
කැරවෑනයේ
ජයශ්‍රී පැතුවෙමි
කැරවෑනයේ
තවමත් වියපත් බඹරා
මම යි ඔබේ
කෑරවෑනයේ
-සුහිත් රේසුත ජයසේකර-
-කැරවෑන් ෆ්‍රෙශ්-
සුදු ඇදුමින් පිවි සෙන්නේ
කැරවෑනයේ
ඒ දෙස නෙත බලන් සිට
කැරවෑනයේ
අරුණ මල පීදෙයි දෙසට
කැරවෑනයේ
මල කමලේ සිනා
කෑරවෑනයේ
කිමදෝ සිනා මෙතරම්
කැරවෑනයේ
පහස බඹර මල යැයි
කැරවෑනයේ
සෙව්වන්‍දිය ගුලි වුනි
කැරවෑනයේ
ජයශ්‍රී පැතුවෙමි
කැරවෑනයේ
තවමත් වියපත් බඹරා
මම යි ඔබේ
කෑරවෑනයේ
-සුහිත් රේසුත ජයසේකර-