කැරියගෙ බන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකෙ දෙයියෝ නෑලු

    මේකෙ දෙයියො ඉන්නවලු

    හිතේ හැටියට කියවනවා.ඇයි බන් මූමේම එලිවෙන ඒවා කියද්දි මිනිස්සු මූට වැදගෙන පස්සෙන් යන්නෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    ඔවට බැන බැන ඉන්නේ නැතිව. හොද නාකි සුද්දෝ ටිකක් ගෙනල්ලා බාවනා කරවලා ඔය තැන් වල සින්හල දායකයෝ වගේ උන්වත් රවට්ට ගත්තානම් $ තමා.

    බන ඔනේ නම් පොතක් කියව ගනිල්ලා. එක එකාට බැන බැන ඉන්නේ නැතිව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔවට බැන බැන ඉන්නේ නැතිව. හොද නාකි සුද්දෝ ටිකක් ගෙනල්ලා බාවනා කරවලා ඔය තැන් වල සින්හල දායකයෝ වගේ උන්වත් රවට්ට ගත්තානම් $ තමා.

    බන ඔනේ නම් පොතක් කියව ගනිල්ලා. එක එකාට බැන බැන ඉන්නේ නැතිව.

    මේකව නටවල කීයක් හරි හොයාගන්න බැරි වෙයිද
    සුද්දොන්ට ටෙම්පරි නිවනක් පෙන්නල
     
    • Haha
    Reactions: kasun090354t