කැරි ජෙප්පන්ගෙ අතීතය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහා බ්ලොක් කලා කියන කමෙන්ට්ස් ටික දැන් පහලින් බලාගන්න පුලුවන් වෙයි උඹට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,389
    113
    කෑගල්ල
    හැබැයි 2005 ජන්දේ ගන්නකම් ඔය මොකුත් නෑ. :lol: :lol::lol:.
    පොන්නයෝ කඩේ යන එවුන් කොච්චර හොරකම් කරත් අවුලක් නෑ. ජේප්පන්ගේ ඒ කාලේත් හිටියේ මිනියක් උනත් විකුනන් කන්න පුලුවන් මේ වගේ නපුන්සකයෝ. මුන් වගේ උන් තමා අවස්තාවාදියෝ වෙලා කරන තරමක් අපරාද කරේ. කක්‍රියාවෙන් හරි වචනේන් හරි. මේත් ඒවගේම අවස්තාවක්.

    ජේප්පෝන්ට ජන්දේ දේන්න හිතනවානම් මුලින්ම තමන්ගේ හිතේ තියන අවස්තාවාදී, කුහක, රජ්‍ය දේපල වන්චා කිරිමට අකමැත්ත ඇති වෙන ලේස හිත හදාගන්න. එසේ නොවේනම් උබ තාමත් පල් හොරුන්ට පුක දේන අන්තවාදියෝ පෝශනය කරන්න දේශපාලන හිගන්නෙක් විතරයි. මොනවා උනත් පොන්නයෝ එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා:lol::lol::lol::lol: