අඩෙඩා් මට මේක සෙනිකව හිතුනා බන්ළඟදීම ඩොලර් එකට හොඳ ගානක් ලැබෙයි කියලා පේනවා![]()
යයි සික වෙන්න අහ්
අන්රයා එච්චර බැඩ් ලක් වෙයිද මස්සිනේ
මන් හිතන් නෑ
අඩෙඩා් මට මේක සෙනිකව හිතුනා බන්ළඟදීම ඩොලර් එකට හොඳ ගානක් ලැබෙයි කියලා පේනවා![]()
True ,That is the human nature. They will be united till they are no outside threats ,after that they will kill each other.උන් වෙනම මුස්ලිම් රාජ්යක් හැදුවත් ඊට පස්සෙ උන් උන් මරාගන්නව බන්.සුන්නි ශියා කියල හරි.
ow bn meken loku effect ekak enawaඕවා දැන් වැඩක් නෑ
ඉතිහාසය අනුව නම් 50% විතර ටුවරිසම් ඩොලර් ආදායම කෙලවෙනවා
උන් වෙනම මුස්ලිම් රාජ්යක් හැදුවත් ඊට පස්සෙ උන් උන් මරාගන්නව බන්.සුන්නි ශියා කියල හරි.