කැරි සිංහලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    https://m.facebook.com/groups/661672207978986/permalink/878416816304523/?fs=1&focus_composer=0

    මංනම් මූ දන්නෙත් නෑ, ඒත් පව් මොනා උනත් අහිංසක කොල්ලෙක් නෙ.
    වේල කාගන්න නැති කලු කැත සිංහලු ගොඩක් ඒ කොල්ලට බැනලා ඌ රැගුවා කියලා. උගෙ පෙනුමටත් අනම්මනම් කියලා.
    කමෙන්ට් කියවලා බලපන් අඩු වයසෙ උනත් මුන් කොච්චර කාලකන්නි ද කියලා.හැමදේටම ආණ්ඩුවට යැද්දාට මුං වගේ උන්ට හරියන්නෙ නැත්තෙ හිතේ කැතකම හින්දා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    කවුද කින්ද මන්ද කොහෙදිද කවදද මොනවද හිටගෙනද ඉඳගෙනද කාලද බීලද නාලද මොකද සීංකෝන් එක
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අඩෝ උෟ සිරාවටම ලස්සන කොල්ලෙක්..ගැලපෙනම කෙල්ලෙකුත් ලැබිල ඒත් බලපන් ජීවිතේ ඉවරවුන හැටි..හොඳ මිනිස්සු ඉක්මනට heaven ඵකට ගන්නව කියලනේ කියන්නෙ..අපේ උන් බං කුහක නැත්ත මොනාටද..උන් කළු කැත කොට අනාථ ඩයල් වුනා කියල වෙන උන් පලි නෑ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mokakde dan wela tiyenne? Uda marila tiyenne?
    කවුද කින්ද මන්ද කොහෙදිද කවදද මොනවද හිටගෙනද ඉඳගෙනද කාලද බීලද නාලද මොකද සීංකෝන් එක
    Aurudu 21 kollek, sape jiwath Una ekek, samajaseweta ehemath bahalama weda, Instagram arawage mewage photos ehma dala tikak famouse wela, mu masa hatharakata kalin building ekakin watila masa 4k ICU idala marila, pahugiya dwswala u gena post share Una,
    Dan kuhaka kalu Katha Salli nathi sinhalu uuta baninawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Aurudu 21 kollek, sape jiwath Una ekek, samajaseweta ehemath bahalama weda, Instagram arawage mewage photos ehma dala tikak famouse wela, mu masa hatharakata kalin building ekakin watila masa 4k ICU idala marila, pahugiya dwswala u gena post share Una,
    Dan kuhaka kalu Katha Salli nathi sinhalu uuta baninawa

    අපෝ ඕකනෙ මං බුකිග්‍රෑම්ටොක් එකකවත් නැත්තෙ

    ඩිප්‍රෙස් වෙනව විතරයි ඒකට කිරියෙ, ඔක්කොම ඇනොනිමස් නිසා බයි vs ටොයි වලි රාවණා vs බටහිර වලි මැරේජ් ලයිෆ් vs ස්පා ලයිෆ් වලි සික්ස් පැක් ලවර්ස් vs හවර්ග්ලාස් ෆිගර් ලවර්ස් වලි එහෙම නැගලම යනව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ ඕකනෙ මං බුකිග්‍රෑම්ටොක් එකකවත් නැත්තෙ

    ඩිප්‍රෙස් වෙනව විතරයි ඒකට කිරියෙ, ඔක්කොම ඇනොනිමස් නිසා බයි vs ටොයි වලි රාවණා vs බටහිර වලි මැරේජ් ලයිෆ් vs ස්පා ලයිෆ් වලි සික්ස් පැක් ලවර්ස් vs හවර්ග්ලාස් ෆිගර් ලවර්ස් වලි එහෙම නැගලම යනව

    ai web developing? dongle wage ewa? mama dekka e wage waliyaka mitsubishi karaya kiyala call karala tibba. kawda ban uba hera meke inna mitsubishi karayo?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Aurudu 21 kollek, sape jiwath Una ekek, samajaseweta ehemath bahalama weda, Instagram arawage mewage photos ehma dala tikak famouse wela, mu masa hatharakata kalin building ekakin watila masa 4k ICU idala marila, pahugiya dwswala u gena post share Una,
    Dan kuhaka kalu Katha Salli nathi sinhalu uuta baninawa

    නම මොකක්ද බන් ඒකාගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    ai web developing? dongle wage ewa? mama dekka e wage waliyaka mitsubishi karaya kiyala call karala tibba. kawda ban uba hera meke inna mitsubishi karayo?

    Eh ara issara Ctooi kiyala hitapu ekek GTRZ ban karata passe wena ekakin awith arrears cover karanna :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    එක පොන්නයෙක් දෙන්නෙත් එහෙමයි කියල හැම සිංහල එකාම කුහක නෑ පොන්නයෝ.