නියමයි මචං...දෑන් මේ කට්ටිය දගලන්නේ රුහුණේ කුලපතිට ගහපු සීන් එක අල්ලගෙන අන්තරේ මට්ටු කරන්න.එතන උන සීන් එක මොකද්ද,ඒ සිද්දියට මුල් වුන හේතු මොනවද,එහෙමනම් ආයි එහෙම සිද්දියක් වෙන්න නොවෙන්න මොනවද කරන්න ඕනේ කියලා කවුරුත් කථා කරන්නේ නෑ.
gahapu unwa mulinma udurala damme nathnam ayth okun owage wada karanawa
oka piti passe inne jvp ekai eke anthare kiyala hamoma dannawa

) එතන ප්රජාතන්ත්රවාදයක් නෑ. තියෙන්නෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවදය විතරයි.

