කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
පල ජෙප්පො.
SF ට ලනු කැව්වේ කව්ද? ජෙප්පෝ
අන්තරේ ඉන්නෙ කව්ද? ජෙප්පෝ
රට අවුල් කරන්නෙ කව්ද? ජෙප්පෝ
බස් ගිනි තිබ්බෙ කව්ද? ජෙප්පෝ
කැම්පස් ලමයි බොරුවට පාරට බස්සන්නෙ කව්ද? ජෙප්පෝ
රාජ්‍ය සේවකයො මැරුවෙ කව්ද? ජෙප්පෝ

ඔය ජෙප්පො හැතිකරේ මරල දානකන්(ප්‍රබාකරන් මැරුව වගේ) මේ රට හදන්න බෑ

ජෙප්පො ජෙප්පො නෙමෙයි මොක්කු උනත් මුං විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ.මෙහෙම ගහන එක අසාධාරණයි.අනික ගහන්නෙ අම්මලා තාත්තලා වගෙ ඉන්න කට්ටියක් :angry::angry::angry::angry::angry::angry:
 
bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    absolutely.. mee gonnunta eeka theerenne nee

    Machan mama hithanne umba local campus select wenna bari una ekek.. Dan Yudde nathi nisa kochchara salli ithuru wenna oneda? e unata rate diyunuwak tiyanawada???(Umbe diyunuwak tiyanawada kiyala hithapan) .. Nepal wage ratawal walath private universities dala tiyanawa e ratawal diyunuda? e ratawal wala Posath minihage lamai thama hamadama igana ganne duppath miniha hamadama duppath.. Lankawe thama hondai.. ona lamayekta A/L hondata karagaththoth Ihalata yanna puluwan.. eth dan local uni walata mokada wela tiyenna.. Anduwa lamai maranawa.. kisima pahasukamak denne na..
    Rata diyunu karala hama minihektama private uni yanna puluwan una kaleka thamai private uni danna one..

    Umbata Uni select wenna bari unnam dnt Quote this.. Kiyala terum karanna ba ekai
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    පල ජෙප්පො.
    SF ට ලනු කැව්වේ කව්ද? ජෙප්පෝ
    අන්තරේ ඉන්නෙ කව්ද? ජෙප්පෝ
    රට අවුල් කරන්නෙ කව්ද? ජෙප්පෝ
    බස් ගිනි තිබ්බෙ කව්ද? ජෙප්පෝ
    කැම්පස් ලමයි බොරුවට පාරට බස්සන්නෙ කව්ද? ජෙප්පෝ
    රාජ්‍ය සේවකයො මැරුවෙ කව්ද? ජෙප්පෝ

    ඔය ජෙප්පො හැතිකරේ මරල දානකන්(ප්‍රබාකරන් මැරුව වගේ) මේ රට හදන්න බෑ

    siraaaaaaaa.

    oya balloo 80 gananwala kollanwa meruwaa.. den anaagathee enna inna ewunwa maranna hadanawaa..
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ජෙප්පො ජෙප්පො නෙමෙයි මොක්කු උනත් මුං විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ.මෙහෙම ගහන එක අසාධාරණයි.අනික ගහන්නෙ අම්මලා තාත්තලා වගෙ ඉන්න කට්ටියක් :angry::angry::angry::angry::angry::angry:

    methana gahana eka nam kethai thamaa.. antharee naayaka ballata nam gehuwath kamaknee
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ජෙප්පො ජෙප්පො නෙමෙයි මොක්කු උනත් මුං විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ.මෙහෙම ගහන එක අසාධාරණයි.අනික ගහන්නෙ අම්මලා තාත්තලා වගෙ ඉන්න කට්ටියක් :angry::angry::angry::angry::angry::angry:

    guti kapu eka jeppek. hawasa madya sakachchawata anthare maha kotiya ekka wadi wela katha kare.

    samahara wita eka plan karala ewanna athi guti kanna. mokada oka pennala anthare unta minissunge anukampawa ganna puluwanne.

    nathnam mona modayada oya wage thanakata thaniyen enne.

    anthare kalakanni tikak mulu campus wala wada okkama awl karala lamayge adayapanaya nathi karana eka asadarana nadda ubata
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    mewa kari mervinge wada...anthare waradee eth me wage pahat wada kerane politicians la tu witarak mun me gahanne student kenekta neda parayo
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Machan mama hithanne umba local campus select wenna bari una ekek.. Dan Yudde nathi nisa kochchara salli ithuru wenna oneda? e unata rate diyunuwak tiyanawada???(Umbe diyunuwak tiyanawada kiyala hithapan) .. Nepal wage ratawal walath private universities dala tiyanawa e ratawal diyunuda? e ratawal wala Posath minihage lamai thama hamadama igana ganne duppath miniha hamadama duppath.. Lankawe thama hondai.. ona lamayekta A/L hondata karagaththoth Ihalata yanna puluwan.. eth dan local uni walata mokada wela tiyenna.. Anduwa lamai maranawa.. kisima pahasukamak denne na..
    Rata diyunu karala hama minihektama private uni yanna puluwan una kaleka thamai private uni danna one..

    Umbata Uni select wenna bari unnam dnt Quote this.. Kiyala terum karanna ba ekai

    mama government uni yana ekek nemei.. hebei mam uni select nowuna ekekuth nemei.. umbalaa mee hadannee boruwata anith ayawa cha karanna... ratee sanwardhanayak gena umbalata wedak nee nee.. pvt uni genath umbalata wedak nee.. umbalata thiyennee campus gihin igena ganna..
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    guti kapu eka jeppek. hawasa madya sakachchawata anthare maha kotiya ekka wadi wela katha kare.

    samahara wita eka plan karala ewanna athi guti kanna. mokada oka pennala anthare unta minissunge anukampawa ganna puluwanne.

    nathnam mona modayada oya wage thanakata thaniyen enne.

    anthare kalakanni tikak mulu campus wala wada okkama awl karala lamayge adayapanaya nathi karana eka asadarana nadda ubata

    another FAKE ID Nalin25 wage sadde enne:D:D:D:D:D:rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    methana wenna ooni dee nemei wennee.. munta gahanne ooni.. hebei gahanna ooni campus ekee anith lamai.. parents laa nemei..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Machan mama hithanne umba local campus select wenna bari una ekek.. Dan Yudde nathi nisa kochchara salli ithuru wenna oneda? e unata rate diyunuwak tiyanawada???(Umbe diyunuwak tiyanawada kiyala hithapan) .. Nepal wage ratawal walath private universities dala tiyanawa e ratawal diyunuda? e ratawal wala Posath minihage lamai thama hamadama igana ganne duppath miniha hamadama duppath.. Lankawe thama hondai.. ona lamayekta A/L hondata karagaththoth Ihalata yanna puluwan.. eth dan local uni walata mokada wela tiyenna.. Anduwa lamai maranawa.. kisima pahasukamak denne na..
    Rata diyunu karala hama minihektama private uni yanna puluwan una kaleka thamai private uni danna one..

    Umbata Uni select wenna bari unnam dnt Quote this.. Kiyala terum karanna ba ekai

    sure ekatama uba university inna hari giya hari ekeknam oya anthareta kade giya ekek

    war eka iwara unu paliyata salli ithuru wenne naha. awathan unu kattiya nadaththu karanna, uthure minissunta pahasukam salasanna sanwardana wada godak thiyenawa
    25 years winasa una ewa masa deka thunen hadanna baha. ewata army eke aya yodawanna ona. army eke wiyadam eka nisa ewagema thiyenawa.

    eka parak kiwwe rate diyunuwak naha kiyanawanam uba pottayek
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    rate sanwardanayak naha kiyanne thoge as pottada
    campus wala prashna naha nathi prashana hadanne bankaloth jvp ekai unta kade yana anthare ballo tikai
    dan ponnaseka story iwara nisa jeppo balanne campus awussala rata winasa karanna.
    private campus dana eken wenneth rata sanwardanaya wenawa
    rate salli lankawema ithuru wenawa
    jeppo tikai thama inne campus athule ekai mama kiwwe un tika marala hari kamak naha rate anagathaya wenuwen ape campus raka ganna ona

    මේකයි. ආණ‍්ඩුවෙ official fake id වලට රිප්ලයි කරන්න ඇති කැමැත්තක් නම් නැහ් :rofl:

    private unis දානව කියල මෙහෙම රජයේ විශ්ව විද්‍යාල තුළ ප්‍රශ්න ඇති කරන්න ඕනි නැහැනේ :D එතකොට වෙන්නේ අධ්‍යාපනය අසාර්ථක වෙන එකනේ. දැන් උඹ කියයි අන්‍තරේ තමයි සේරම ප්‍රශ්න ඇති කරන්නේ කියල. එස් බී මැතිතුමා හදන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල බල්ලට දාල කොහොම හරි private unis දාන්න. කරන්න ඕන ඒක නෙමේ. private unis දාන එක හුගක් හොදයි නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල ශක්තිමත් කරල ඉන්න ඕ‍න. නැත්නම් ඒවා කඩා වැටිල යනව. ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කතා කරාම අන්තරේ පිටින් යවන එක වැරදියි නේ මචන්. :rofl:
    අන්තරේ නම් අනුමත කරන්න බැහැ. උන් හදන්නේ ජවිපෙ කොහොම හරි ගැට ගහන්න.

    its an amazing coincidence that gov. establishing private unis with a critical situation in gov unis. isnt it ? :rofl:
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    guti kapu eka jeppek. hawasa madya sakachchawata anthare maha kotiya ekka wadi wela katha kare.

    samahara wita eka plan karala ewanna athi guti kanna. mokada oka pennala anthare unta minissunge anukampawa ganna puluwanne.

    nathnam mona modayada oya wage thanakata thaniyen enne.

    anthare kalakanni tikak mulu campus wala wada okkama awl karala lamayge adayapanaya nathi karana eka asadarana nadda ubata

    එච්චර අවදානමක් ගන්න තරම් මොළේ අමාරුකාරයෙක් වෙන්න විදියක් නෑ බං.
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    ko ban dan gehuwa gehuwa kiwata uta gahanne kawuda
    uwa paththakata ekkan giyane mukuth karanne nethiwa

    university_kelaniya.jpg

    i dnt knw why the police involved ? :rolleyes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    private ewa danne anduwe salli walin newei harako
    ewa danne private sector eken
    eken quota ekak aanduwatath labenawa ekata AL walin select kara gannawa
    private ewa dana eka ratayi hoda
    thawa pitaratata yana loku mudalak ithuru wenawa
    ape ratata wena rata walin enawa

    mole kalpana karala katha karapan

    ballek wage nikan buranne nathuwa :angry:
    Ane gewalayoo ekathama man kiwwe ewata awasara dena 1da issallama karanna one uni tika niyama widoyata hadana ekada karanna one.unta privet uni dagena hodata karagena yai,ape game lamai ena uni parana widiyatama Balu kudu wage thiyei.ekatada ubala kamathi???
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මෙහෙමයි,මේ විරෝධතාවය පැවැත්වුවෙ අන්තරේ සිසුන්ට විරුද්ධ ව ඉතින් ඒ මොහොතෙ එතන හිටියෙත් විශ්ව විද්‍යාල වල ළමයිගෙ දෙමව්පියො.ඉතින් ඔය ළමයට පහර දෙන අයත් කාගෙ හරි ළමයෙක්ගෙ අම්මකෙනෙක් හරි තාත්ත කෙනෙක්.අනිත් අතින් මේ මොහෙතෙ මේ විරෝධතාවය දක්වන අයත් කරන්නෙ අන්තරේ අය කරපු දේ ම නේද?.
    අන්තරේ ගොන් කතා වැඩක් නැහැ කියමුකෝ බන්. යකෝ මූ අන්තරේ එකෙක් උනත් ඔහොම කරන එක හරිද බන් , උඹ කියන කතාව ඇත්ත මචන් ඌත් අපි වගේම කොල්ලෙක්නේ බන් අපිට ඔහොම උනා නම් අපේ අම්මලා , තාත්තලා පපුව පැලිලා මැරෙයි බන්. මොනවා උනත් හැමෝම එක දෙයක් මතක තියාගන්න ඕනේ බන් ඌ අද ඔය ගුටිකෑවේ අන්තරේ එකෙක් කියලා හරියටම නොදැන ඌ කැම්පස් කොල්ලෙක් කියලා විතරක් දන්න මිනිස්සුන්ගෙන්.ඒක ලොකු ප්‍රශ්නයක් .............. :dull::dull::dull:
     
    yes
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේකයි. ආණ‍්ඩුවෙ official fake id වලට රිප්ලයි කරන්න ඇති කැමැත්තක් නම් නැහ් :rofl:

    private unis දානව කියල මෙහෙම රජයේ විශ්ව විද්‍යාල තුළ ප්‍රශ්න ඇති කරන්න ඕනි නැහැනේ :D එතකොට වෙන්නේ අධ්‍යාපනය අසාර්ථක වෙන එකනේ. දැන් උඹ කියයි අන්‍තරේ තමයි සේරම ප්‍රශ්න ඇති කරන්නේ කියල. එස් බී මැතිතුමා හදන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල බල්ලට දාල කොහොම හරි private unis දාන්න. කරන්න ඕන ඒක නෙමේ. private unis දාන එක හුගක් හොදයි නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල ශක්තිමත් කරල ඉන්න ඕ‍න. නැත්නම් ඒවා කඩා වැටිල යනව. ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කතා කරාම අන්තරේ පිටින් යවන එක වැරදියි නේ මචන්. :rofl:
    අන්තරේ නම් අනුමත කරන්න බැහැ. උන් හදන්නේ ජවිපෙ කොහොම හරි ගැට ගහන්න.

    its an amazing coincidence that gov. establishing private unis with a critical situation in gov unis. isnt it ? :rofl:

    dan prashna athi kare anthare kattiyane. anduwa prashna athi kare naha
    anduwe ewa kada watenne naha
    anduwe ewa thama hodama
    dan balapan SLIIT eka dammata Mora hari Colombo hari ewa watunada? naha
    SLIIT eke out wena ekekta wada godak loku pili ganimak thiyenawa mora hari colombo walin ena ekekta.
    private ewa dammata ewa nisa anduwe ewata mokuth narakak wenne naha
    wenne hodak witharai. ewa walin rate thawa lamyta wadi dura igena ganna chance labenawa
    ee labena adayamen rate anduwe universities diyunu karanna puluwan