කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
අන්තරේ ගොන් කතා වැඩක් නැහැ කියමුකෝ බන්. යකෝ මූ අන්තරේ එකෙක් උනත් ඔහොම කරන එක හරිද බන් , උඹ කියන කතාව ඇත්ත මචන් ඌත් අපි වගේම කොල්ලෙක්නේ බන් අපිට ඔහොම උනා නම් අපේ අම්මලා , තාත්තලා පපුව පැලිලා මැරෙයි බන්. මොනවා උනත් හැමෝම එක දෙයක් මතක තියාගන්න ඕනේ බන් ඌ අද ඔය ගුටිකෑවේ අන්තරේ එකෙක් කියලා හරියටම නොදැන ඌ කැම්පස් කොල්ලෙක් කියලා විතරක් දන්න මිනිස්සුන්ගෙන්.ඒක ලොකු ප්‍රශ්නයක් .............. :dull::dull::dull:

ඔය දේ මින් ඉදිරියට වෙන්න දෙන්න හොඳ නෑ.
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    අන්තරේ එවුන් මට්ටු කරන්න බෑරිනම් මරලා දෑම්මත් මට අවුලක් නෑ බන්.මන් කියන්නේ කෑම්පස් වල අවුරුදු 20-30 ඉදලා එන ප්‍රශ්න වලට තවම ඈයි හරි උත්තරයක් නොදෙන්නේ???හොස්ටල් එකේ කාමරයක ඉන්න පුළුවන් 2යි,ඒත් එකේ ඈතුලේ 10ක් වෙලාවකට 15ක් විතර ඉන්නවා.මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි තමයි ප‍්රයිවට් යුනිවර්සිට් පටන් ගන්න යන්නේ.ඒවා කරන්න කලින් මෙච්චර කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්න ටික විසදලා දෙන්න කිව්වාම ඒකත් බෑ.ඉතින් එහෙම තියෙද්දි අන්තරේ නෙමයි L.T.T.E එකෙන් එන්න කිව්වත් ළමයි එනවා.

    ithin ekatane yakooo private uni daane... private uni wala 20% kata full scholarship denawa.. ethakota oya prashne enne nehene..

    umabalata thienne oya nodanna magul katha karanna yanne nethuwa deyyane kiyala pinata dena degreeya aragena rassawak hoyaganna eka... hostel eke neme paare nida ganna wunath umbalata katha karanna aythiyak nehe
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Ane gewalayoo ekathama man kiwwe ewata awasara dena 1da issallama karanna one uni tika niyama widoyata hadana ekada karanna one.unta privet uni dagena hodata karagena yai,ape game lamai ena uni parana widiyatama Balu kudu wage thiyei.ekatada ubala kamathi???

    uni tika niyama widiyata hadala thiyenne. uba kiyanne amuthuwen hadanna ona monawada.

    private ewa dammath ekata yanne ape ratema ahinsaka samanya panthiye kollo kello
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අන්තරේ ගොන් කතා වැඩක් නැහැ කියමුකෝ බන්. යකෝ මූ අන්තරේ එකෙක් උනත් ඔහොම කරන එක හරිද බන් , උඹ කියන කතාව ඇත්ත මචන් ඌත් අපි වගේම කොල්ලෙක්නේ බන් අපිට ඔහොම උනා නම් අපේ අම්මලා , තාත්තලා පපුව පැලිලා මැරෙයි බන්. මොනවා උනත් හැමෝම එක දෙයක් මතක තියාගන්න ඕනේ බන් ඌ අද ඔය ගුටිකෑවේ අන්තරේ එකෙක් කියලා හරියටම නොදැන ඌ කැම්පස් කොල්ලෙක් කියලා විතරක් දන්න මිනිස්සුන්ගෙන්.ඒක ලොකු ප්‍රශ්නයක් .............. :dull::dull::dull:

    ඔව් බන්...කණගාටුදායකයි...:(:(:(:(
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    university_kelaniya.jpg

    i dnt knw why the police involved ? :rolleyes:

    video eke nam gahana patak penne ne
    :baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මචන් මේකයි. විශ්ව විද්‍යාලය කියන එක ඉස්සර අදුනාගෙන ඉන්න. :rolleyes:
    විශ්වවිද්‍යාලය කියන්නේ නිකම් 24 X 7 පාඩම් කර කර ඉන්න තැනක් නෙමේ. රටේ ඉදිරි අනාගතය බාර ගන්න ඉන්න කොට්ඨාශයක් :D ජීවිතය කියන දෙය හරියාකා‍රව අධ්‍යාපනය සමගම ඉ‍‍ගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්න‍නේ නැහැ:rofl: අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ

    එකද බන් උන්ට ජොබ් නෙත්තෙ! :lol:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ithin ekatane yakooo private uni daane... private uni wala 20% kata full scholarship denawa.. ethakota oya prashne enne nehene..

    umabalata thienne oya nodanna magul katha karanna yanne nethuwa deyyane kiyala pinata dena degreeya aragena rassawak hoyaganna eka... hostel eke neme paare nida ganna wunath umbalata katha karanna aythiyak nehe
    මචං Private Universities ආවා කියලා රජයේ එව්වා බල්ලට දාන්න බෑනෙ.ඒක නිකං කන පිඟානට පයින් ගහනවා වගේ වැඩක් නේ.මේ වගේ දෙයක් ගැන කතා නොකරොත් වෙන වෙන කට්ටිය මේවගෙන් වාසි ගන්නවා
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ඇයි යකුනේ තොපිට යුනි ගියානම් ඒ විදිහට ඉන්න බැරි.. ඇයි උඹලා පාරවල් ගානේ ගුටි කකා රැග් දිදී ඉන්නේ. තියන පහසුකම් වලින් ඉගෙනගෙන , කෑල්ලක් කරල., පාටි එකක් දාලා, ජොබ් එකක් කරලා, හොඳ කාර් එකක් අරන් යන්න උඹලට ආසාවක් නැද්ද? ... ඊට පස්සේ තමන් ඉගෙනගත්තු යුනි එකම් දියුනු කරන එකයි උඹලගේ වගකීම.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචං Private Universities ආවා කියලා රජයේ එව්වා බල්ලට දාන්න බෑනෙ.ඒක නිකං කන පිඟානට පයින් ගහනවා වගේ වැඩක් නේ.මේ වගේ දෙයක් ගැන කතා නොකරොත් වෙන වෙන කට්ටිය මේවගෙන් වාසි ගන්නවා

    rajaye ewa ballata damimak une naha

    rajaye ewa wala dinen dina pahasukam wadi karanawa

    SLIIT eka patan gannakotath oya anthare ballo tika oya widiyata kaha gahuwa

    habai SLIIT eka damma kiyala anduwe uni walata haniyak une naha

    SLIIT eka nisa lankawe kollo kello godakata sethak une eka une
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඇයි යකුනේ තොපිට යුනි ගියානම් ඒ විදිහට ඉන්න බැරි.. ඇයි උඹලා පාරවල් ගානේ ගුටි කකා රැග් දිදී ඉන්නේ. තියන පහසුකම් වලින් ඉගෙනගෙන , කෑල්ලක් කරල., පාටි එකක් දාලා, ජොබ් එකක් කරලා, හොඳ කාර් එකක් අරන් යන්න උඹලට ආසාවක් නැද්ද? ... ඊට පස්සේ තමන් ඉගෙනගත්තු යුනි එකම් දියුනු කරන එකයි උඹලගේ වගකීම.

    :yes:

    munuth machan ponnseka wage dial tikak

    athule sapa madi kiyala wadi wadiyen illanawa

    lada deyen sathutu wenna danne nathi kala kanni tikak
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    dan prashna athi kare anthare kattiyane. anduwa prashna athi kare naha
    anduwe ewa kada watenne naha
    anduwe ewa thama hodama
    dan balapan SLIIT eka dammata Mora hari Colombo hari ewa watunada? naha
    SLIIT eke out wena ekekta wada godak loku pili ganimak thiyenawa mora hari colombo walin ena ekekta.
    private ewa dammata ewa nisa anduwe ewata mokuth narakak wenne naha
    wenne hodak witharai. ewa walin rate thawa lamyta wadi dura igena ganna chance labenawa
    ee labena adayamen rate anduwe universities diyunu karanna puluwan

    මචන් පොඩ්ඩක් හොයල බලහන් fake ID වලින් හරි කතා කරන්න කලින් :D

    SLIIT කියන්නේ institute එකක්. :rofl:
    University කියන්නේ institute, Colleges වාගේ දෙයක් නෙමෙයිනේ බන් :rolleyes:
    අනිවාර්යයෙන් institute degree එකකට වඩා university degree එකකට demand එකක් තියෙනව තමා :D ඒක උඹ කියන්න ඕනි දෙයක් නෙමෙයි.:P හැම දෙයකටම පිළිවෙලක් තියෙන්න ඕ‍නි. එස් බි මහත්තයට හිරේ ඉන්න කාලේ private unis දාන්න ඕන කියල හිතුනට එ‍හෙම කරාම වෙන දෙයත් හිතන්න ඕනෑ. ‍prvte unis වලින් ආදයමක් ලැබෙනව කියන්නේ බයිලාවක්. ඒකෙන් සිද්ධ‍ වෙන්නේ රටේ අධ්‍යාපන වර්ධනයක් ඇති වෙන එක. මොකද privte unis දාන්නේ පිටරට එවුන්නෙ මචන් :rofl: උන් ලංකාවටම ඇවිල්ල සල්ලි අරන් උනගෙ රටට යනව. අපිට දෙන්නේ නැහැනේ :oo: ඒ මගින් රජය‍ට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ :baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:

    එකද බන් උන්ට ජොබ් නෙත්තෙ!
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    rajaye ewa ballata damimak une naha

    rajaye ewa wala dinen dina pahasukam wadi karanawa

    SLIIT eka patan gannakotath oya anthare ballo tika oya widiyata kaha gahuwa

    habai SLIIT eka damma kiyala anduwe uni walata haniyak une naha

    SLIIT eka nisa lankawe kollo kello godakata sethak une eka une

    මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    එකද බන් උන්ට ජොබ් නෙත්තෙ! :lol:

    ??? :oo:

    ජොබ් නැත්තේ ආණ්ඩුවෙ මගඩි හින්ද. ඕව කතා කරොත් වෙන පැත්තකට යනව.

    අනික මචන් pivte unis දැම්මට ‍ජොබ් මාකට් එක වැඩි වෙන්නනේ නැහැනේ :rofl: :P ‍අඩුවෙනව මිසක්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    මොනවා වුනත් මචන් එතන වෙන සින් එක නම් චාටර්..එච්චර සෙනගක් එකතු වෙලා එක කොල්ලෙක්ට එහෙම කරනවා දැක්කම මට උන් ගැන ලැජ්ජ හිතුනා.
    ඒ මිනිස්සු හිතන්වා ඇති අපේ විශ්ව විද්‍යාල වල ඉන්නව 8වත් පාස් නැති කොල්ලො කුරුට්ටො(ඇත්තටම උන් එන්න අපේ පාර්ලිමේන්තුවේ):baffled::baffled: හින්දා මේ රට හදාගන්න බෑ කියල..
    දැන් ඉතින් අපිට තියෙන්නෙ..අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා ඔහේ ඉන්න එකයි....

    උපකුලපතිට මැරිල වෙටෙන්න පොලු වලින් ගහපු එක ගෙන උම්බලගෙ අදහස මොකද්ද?
     
    Last edited: