umbalata lejja nedda eththatama?..
නෑ.මොකද ලැජ්ජ වෙන්න ඕනෙ පව් කරන්නනේ








umbalata lejja nedda eththatama?..








i'm not after reps
eth me wage thread ekak reply ekak demmama aniwa P dial mehema tama karanne
kiyana de kelin kiyaganna beri konda pana nethi ewun![]()
i mean rep.


ආහ්.. තෑන්ක්ස්.
එල එල. සීya
කොහොම හරි අදුරු කුටියෙන් එලියට වරෙන්i mean ur location got it
![]()

නෑ.මොකද ලැජ්ජ වෙන්න ඕනෙ පව් කරන්නනේ![]()
නෑ.මොකද ලැජ්ජ වෙන්න ඕනෙ පව් කරන්නනේ![]()



hari hari dannawa bani mean rep.
FAKE IDs and chater widihata minus rep dena eka. apitath ithin me post walata minus rep nathuwa neme![]()

ඉතින් රෙද්දටද එහෙනම් මේකට කට ගහගෙන ආවෙ?ගිහින් මකබෑවියං ඔය private university එක්කම.යකෝ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන් නැති ගොං හරක් ටිකක්නේ මුං![]()
he he
jeppo,anthare,sandane,unp,kempas yana eka,noyana eka,private uni danawata kemathi un and nethi un
moka unath kondak tiyanawa nam tamai hoda
neththan ethin udin ope yatin hape tama![]()

real world eke mukuth danne nathi thoththa babalaowa ithin kiyala wedak nah ne. online community ne.
kattiya kea gahanne methana witharaireal world eke mukuth danne nathi thoththa babala
මචන් පොඩ්ඩක් හොයල බලහන් fake ID වලින් හරි කතා කරන්න කලින්
SLIIT කියන්නේ institute එකක්.
University කියන්නේ institute, Colleges වාගේ දෙයක් නෙමෙයිනේ බන්
අනිවාර්යයෙන් institute degree එකකට වඩා university degree එකකට demand එකක් තියෙනව තමාඒක උඹ කියන්න ඕනි දෙයක් නෙමෙයි.
හැම දෙයකටම පිළිවෙලක් තියෙන්න ඕනි. එස් බි මහත්තයට හිරේ ඉන්න කාලේ private unis දාන්න ඕන කියල හිතුනට එහෙම කරාම වෙන දෙයත් හිතන්න ඕනෑ. prvte unis වලින් ආදයමක් ලැබෙනව කියන්නේ බයිලාවක්. ඒකෙන් සිද්ධ වෙන්නේ රටේ අධ්‍යාපන වර්ධනයක් ඇති වෙන එක. මොකද privte unis දාන්නේ පිටරට එවුන්නෙ මචන්
උන් ලංකාවටම ඇවිල්ල සල්ලි අරන් උනගෙ රටට යනව. අපිට දෙන්නේ නැහැනේ
ඒ මගින් රජයට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ
![]()


අඉ උම්බ ලොඩ් පකීර්ද? යකො නිදහස් අඩ්යපනෙ අගෙ තිබ්බෙ අපෙ සීයලගෙ කාලෙ..දන් නෙත්තන් අහල බලපන් ඉස්සර යුනි ගිය එකෙක්ගෙන්..දෙන් තියෙන්නෙ උම්බලගෙ හින්ගන අද්යාපනෙනෙ.



igenaganna ayata igenaganna nodena eka tharam pawak thawath nee..
Originally Posted by dilansri2![]()
මචන් පොඩ්ඩක් හොයල බලහන් fake ID වලින් හරි කතා කරන්න කලින්
SLIIT කියන්නේ institute එකක්.
University කියන්නේ institute, Colleges වාගේ දෙයක් නෙමෙයිනේ බන්
අනිවාර්යයෙන් institute degree එකකට වඩා university degree එකකට demand එකක් තියෙනව තමාඒක උඹ කියන්න ඕනි දෙයක් නෙමෙයි.
හැම දෙයකටම පිළිවෙලක් තියෙන්න ඕනි. එස් බි මහත්තයට හිරේ ඉන්න කාලේ private unis දාන්න ඕන කියල හිතුනට එහෙම කරාම වෙන දෙයත් හිතන්න ඕනෑ. prvte unis වලින් ආදයමක් ලැබෙනව කියන්නේ බයිලාවක්. ඒකෙන් සිද්ධ වෙන්නේ රටේ අධ්‍යාපන වර්ධනයක් ඇති වෙන එක. මොකද privte unis දාන්නේ පිටරට එවුන්නෙ මචන්
උන් ලංකාවටම ඇවිල්ල සල්ලි අරන් උනගෙ රටට යනව. අපිට දෙන්නේ නැහැනේ
ඒ මගින් රජයට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ
![]()
කතාව ඇත්ත මචන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා.මේක ගැන කියලා අපේ "sam gaysh" එක පාරක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා . ඌ කියපු ටිකම මටත් කියන්න තියෙන්නේ උඹලා අපි දෙගොල්ලොම එකට එකම ඉස්කෝලේ එක බත් එක බෙදාගෙන කාලා එකට ෆිට් එකෙන් හිටපු උන් බන්. ඒත් අපේ වෙලාවට අපි කැම්පස් වල හොඳ ඩිග්රී වලට තේරුනේ නැහැ, ඉතින් අපි ප්‍රයිවට් කැම්පස් ආවෙ , ඊට වඩා හොඳ ඩිග්රී එකක් සල්ලි දීලා හරි කරගන්න බන් නැතුව ප්‍රයිවට් කැම්පස් ඉන්න , යන්න 99% කට විතරම කහන සල්ලි නැහැ බන් අපිත් අමාරුවෙන් තමයි යන්න ඉන්නේ අපිත් ආස නැතුව නෙවෙයි බන් පේරා වගේ කැම්පස් එකකට යන්න, අපිත් කැමතියි බන් නිදහස් අධයාපනයෙන් ඉගෙන ගන්න ඒත් මොනවා කරන්නද බන් ආණ්ඩුවෙන් රැකියා මූලික උපාදි ඇති කරන්න තාම අකමැති නම් අපිට ප්‍රයිවට් කැම්පස් තමයි යන්න වෙන්නේ , උඹලටත් අමතක වෙලා බන් අපි උඹලත් එක්ක එකට හිටපු උන් බව. ඇයි බන් උඹලට වඩා ලකුණු දෙකක් තුනක් අඩු උන නිසයි අපිට මෙහෙම උනේ ,සමහර විට පේපර් එක ටිකක් වෙනස් උනා නම් උඹලා නැතුව අපිව තේරෙන්න තිබ්බා හොඳ ඩිග්රී වලට , උඹලා ඒ ගැන හිතන්නවත් කැමති නැහැ , උඹලා කැමති නැද්ද බන් උඹලා එක්ක හිටපු උන් කීයක් හරි වියදම් කරගෙන හරි ටිකක් හරි තත්වෙකට එනවට ?ඉතින් රෙද්දටද එහෙනම් මේකට කට ගහගෙන ආවෙ?ගිහින් මකබෑවියං ඔය private university එක්කම.යකෝ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන් නැති ගොං හරක් ටිකක්නේ මුං![]()



owa ithin kiyala wedak nah ne. online community ne.
kattiya kea gahanne methana witharaireal world eke mukuth danne nathi thoththa babala








SLIIT eka Dan University ekak...Lankawe neweida hitiyeeee![]()
. uu ahapu hinda keeve
uni. ekak nam ithin hondai ne

ඇත්තද?උඹලා වගේ බත් කන හරක් එක්ක නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරලා වැඩක් නෑ.උඹලා නිකං මේ මුහුද හත් ගව්වක් තියන් අමුඩේ ගහන පර ජාතිකයොන්ගෙ අතකොළු
ඇත්තද?මම දන්න විදියට බුදු හාමුදුරුවො ආනන්තරිය පාපකර්ම තමා ලොකුම පව් හැටියට දේශනා කලේ.ඒත් ඔයා ඒකත් වෙනස් කරලද මංදා?හැමෝම ඒකමතිකව ඒකට සහයෝගය දුන්න නිසා නේද ඒක ඒ ගොල්ලො දියත් කරේ.
කතාව ඇත්ත මචන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා.මේක ගැන කියලා අපේ "sam gaysh" එක පාරක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා . ඌ කියපු ටිකම මටත් කියන්න තියෙන්නේ උඹලා අපි දෙගොල්ලොම එකට එකම ඉස්කෝලේ එක බත් එක බෙදාගෙන කාලා එකට ෆිට් එකෙන් හිටපු උන් බන්. ඒත් අපේ වෙලාවට අපි කැම්පස් වල හොඳ ඩිග්රී වලට තේරුනේ නැහැ, ඉතින් අපි ප්‍රයිවට් කැම්පස් ආවෙ , ඊට වඩා හොඳ ඩිග්රී එකක් සල්ලි දීලා හරි කරගන්න බන් නැතුව ප්‍රයිවට් කැම්පස් ඉන්න , යන්න 99% කට විතරම කහන සල්ලි නැහැ බන් අපිත් අමාරුවෙන් තමයි යන්න ඉන්නේ අපිත් ආස නැතුව නෙවෙයි බන් පේරා වගේ කැම්පස් එකකට යන්න, අපිත් කැමතියි බන් නිදහස් අධයාපනයෙන් ඉගෙන ගන්න ඒත් මොනවා කරන්නද බන් ආණ්ඩුවෙන් රැකියා මූලික උපාදි ඇති කරන්න තාම අකමැති නම් අපිට ප්‍රයිවට් කැම්පස් තමයි යන්න වෙන්නේ , උඹලටත් අමතක වෙලා බන් අපි උඹලත් එක්ක එකට හිටපු උන් බව. ඇයි බන් උඹලට වඩා ලකුණු දෙකක් තුනක් අඩු උන නිසයි අපිට මෙහෙම උනේ ,සමහර විට පේපර් එක ටිකක් වෙනස් උනා නම් උඹලා නැතුව අපිව තේරෙන්න තිබ්බා හොඳ ඩිග්රී වලට , උඹලා ඒ ගැන හිතන්නවත් කැමති නැහැ , උඹලා කැමති නැද්ද බන් උඹලා එක්ක හිටපු උන් කීයක් හරි වියදම් කරගෙන හරි ටිකක් හරි තත්වෙකට එනවට ?![]()