ඇයි උම්බ ඉගෙන ගත්තේ සල්ලි දීලද පල පල නපුංසක කථා නොකියා
තොපිට campus වල පිනට උගන්නනන හින්දා තමා වෙරෙඩ්ඩ.. තොපි වගේ ගොන්නු හෙදෙන්නේ ඒක්යි.. exam එකක් fail උනාම ආයි කරන්න සල්ලි ගන්නවා නම් තොපි එකෙක්වත් ඔවා කරන්න යන්නෙ නෑ..
ඇයි උම්බ ඉගෙන ගත්තේ සල්ලි දීලද පල පල නපුංසක කථා නොකියා
ඔයාල රණ්ඩු වෙන්න කලින් ටිකක් හිතන්න මේක අන්තරෙ මොඩ වැඩ වලට විරුද්ධව උන දෙයක්ද නැත්තම් අර පිස්සු මර්වින් සිල්වගේ තවත් ගොන් වැඩක්ද කියන එක........


me gani nikan yaksaniyak wagee ne,.....
තොපිට campus වල පිනට උගන්නනන හින්දා තමා වෙරෙඩ්ඩ.. තොපි වගේ ගොන්නු හෙදෙන්නේ ඒක්යි.. exam එකක් fail උනාම ආයි කරන්න සල්ලි ගන්නවා නම් තොපි එකෙක්වත් ඔවා කරන්න යන්නෙ නෑ..
අනේ පොන්නයා වලිගේ පගාගෙන කෑ නොගහ ඉදින් උම්බ හිත=වේ මම අන්තරේට කඩේ යන එකෙක් කියලද ඔය අන්තරේ බල්ලෝ හින්දා තමයි අපිට නිදහසේ ඉගෙන ගන්න නැත්තේ
ඔය fake id ඔක්කොම උඹේ නේද?.. මම තොට නෙමේ reply කලේ..
Campus nogiya unta giya un gena irisiyai. unta banina puluwan welawata baninawa. lankawe godak amathila campus ekakata wessakatawath gihin nethi hinda thamai ratata wela thiyenne. SB la wage charitha haduneth universiwalin thamai. SB ta hire giyata passe ewa amathaka wela. dan SB ta one campus kollanwa hire danna. Hamotama oni thamange pakseta kade yana set 1k campus athule hadaganna. Paksa wlata kade noyana sisya desapalanyak ratata oni
uba mata monawa karanna da... moratuwe maha maraya karuna aiyya mage bokka fit ekak.. mini pettiyata salli badala waren gahaganna... moka da mahinda rajapakshage podima putta mage hoda yaluwek....![]()


අනේ යකෝ තොගේ චන්ඩිකම් පෝරියල් එකක් සෙට් වෙයි කියලා දන්න හැම එකාගෙම නම් කියනවා. උඹ රෝහිත අයියව දන්නවද ? එහෙනම් දැන්ම කෝල් එකක් දීලා කියපන් එයාලත් එක්ක රගර් ගහපු රොකාගේ මල්ලිත් එක්ක කේස් එකක් දාගත්තා කියලා. යෝශිත අයියවත් දන්නව නම් එයාටත් කියපන්, මම ෆේස් බුක් එකෙන් උඹේ ෆොටෝ එකක් හොයාගත්තා. දැන් උඹ ඔය දන්නවා කියපු මොරටුවේ අයියලා ලඟටම වෙලා පරිස්සමෙන් ඉදපන්. උඹ කිව්වනේ මට මිනී පෙට්ටියක් ගන්න සල්ලි ලැහැස්ති කරගන්න කියලා, මම අපේ අයියට කියන්නම් මොරටුවේ එකෙක් මට මිනී පෙට්ටියක් ලැහැස්ති කරගන්න කිව්වා කියලා. 


Ethkota ratama awul karana desapaluwa tika danne kohatadaකැම්පස් කොල්ලන්ව නෙමෙයි හිරේ දාන්නේ.. කැම්පස් එකම අවුල් කරන කාලකන්නින්ව....
මෙතන දැන් මොන්ටිසොරි වලියන තැනක් වෙලානෙ![]()

ada hodai. yestady n8 eke kunuharupa wimanayai![]()
Politicians bihi wena eka nemei prashne. Ona ekatai epa ekatai hamadetama campus eke kollo parata bassama unta thiyena thana mokakda... anika campus walata yanne hondata buddimath kollo kello. eth dan campus students la hasirena widiya dakkama ewunge budhdhiya koheda thiyenne kiyala podi prashnayak athiwenawa....Oya school giye koheda ??? Politicians la university walin bihi novee kohenda bihiwenna oni...underworld ekenda???
![]()
ow ban godak university yana ewunta konda pana nehe..neththan ara colombo uni eke wage oya jeppanwa gahala pannanawa... anthare godak inne heenamaanayen inna niwayatayo set ekak unwa jvp eke inna kapati dial tika lassanata andala (manipulate) karala ungen thiena kunu weda okkoma karagannawa...![]()
machan mehemai cn eka....moratuweth oya JVP cn num nehe....wedakuth nehe...mokada eke inna unta owa karanna wewakuth nehe...hebei mehema gahana eka num patta chaarter....
umba uni gihin thiyenawada?????
උඹ නම් ජීවිතේට campus ගියපු එකෙක් වෙන්න බෑ.. නැත්නම් ජෙප්පෙක්.
කොළඹ ඇවිත් කෑගහන් උන් ඔක්කොම 1st year students ල. මම මේක හොදටම දන්නව. කවදාවත් 2nd, 3rd, 4th year එවුන් උද්ගෝශන වලට එන්නෙ නෑ.
පොඩි එවුන්ව රවට්ටල අන්තරෙන් එක්කන් එන එක තමයි වෙන්නෙ.
විශ්ව විද්‍යාල වල විවිධ මත නැති කරල තියෙන්නෙ කව්ද? ආණ්ඩුවෙන්ද?
campus එක ඇතුලෙ ජෙප්පන්ට විරුද්දව කතා කරල බලපන් වෙන දේ. (මම 2nd year ඉද්දි කතා කරල හොඳට ඇනගත්තා) එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. තියෙන්නෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවදය විතරයි.
ඔය Union කියන එවුන් කවදාවත් ලමයින්ගෙ ඇත්ත ප්‍රශ්න කතා කරල නෑ. කරන තරමක් කරන්නෙ බොරු හේතු හොයාගෙන පාරට බැහැල කෑ ගහල රට අවුල් කරන එක. (eg. අපේ faculty එකේ තියෙන්නෙ oscilloscopes 10යි. ඒක නිසා electronics වලට ලමයි ගන්නෙ 20යි. X-ray diffraction spectrometer එකෙන් එක එක companies වලට ඕන කරන experiments කරනව මිසක් ලමයින්ට ඕන කරන වැඩ වලට ලේසියෙන් ගන්න බෑ.. ඔය union කාරයෝ කවදාවත් ඔය වගේ ලමයින්ට බලපාන ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ.)
ජෙප්ප අන්තරේ විනාශ කරල දාල ප්‍රජාතන්ත්‍රවාදී, චන්දෙන් පත් වුන students union හැදෙන්න දෙනකන් මේ ප්‍රශ්න විසදන්න බෑ.
kolla pera eng wage??????
machan mehemai cn eka....moratuweth oya JVP cn num nehe....wedakuth nehe...mokada eke inna unta owa karanna wewakuth nehe...hebei mehema gahana eka num patta chaarter....
umba uni gihin thiyenawada?????
