කැලණිය_අරගලය :S

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:

    නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙ hari machan... et antere karana vade varadine ban..... mata kiyapan balanna antare edala campus out vela hoda job ekak karana ekek gana........ mokada mamat campus giya kale 1st year eke antare evun unge pelapali valata yanna baya karala kata karala ape set ekak aran giya...ohoma deval venava...... etin monava unat oya antare kiyanne JVP vena monavada......... mun nisa campus yana ekekuta nidahase yanna ba... dan oya private campus dana ekatat kaa gahanne kauda antare vitarai..
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    campus wahagattee aipida?.. oowata yana ewunma thamaa... pikatin karalaa policiyath ekka gahagena , igena ganna lamaintath asaadaaranayak un karannee..

    machan oya policy ennema gahanna balagena...un machan oya campus evun ekka mara tharahai..unge hithe thiyena tharaha okkoma yanna gahanawa machan....e paththath umba poddak hithapan....
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙ hari machan... et antere karana vade varadine ban..... mata kiyapan balanna antare edala campus out vela hoda job ekak karana ekek gana........ mokada mamat campus giya kale 1st year eke antare evun unge pelapali valata yanna baya karala kata karala ape set ekak aran giya...ohoma deval venava...... etin monava unat oya antare kiyanne JVP vena monavada......... mun nisa campus yana ekekuta nidahase yanna ba... dan oya private campus dana ekatat kaa gahanne kauda antare vitarai..

    deshapalane karapalla, campus walin out wunata passe.

    thopi tax payers lata kanna thiyena salli walin, nomile igena gannawa madiwata, deshapalanai, gawa palanayai onei kiyalath kiyana katha!
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    deshapalane karapalla, campus walin out wunata passe.

    thopi tax payers lata kanna thiyena salli walin, nomile igena gannawa madiwata, deshapalanai, gawa palanayai onei kiyalath kiyana katha!

    uba etin gona kiyana eka ahanna deyakda hariyata kiyavala kata karapan....:P:P:P
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    deshapalane karapalla, campus walin out wunata passe.

    thopi tax payers lata kanna thiyena salli walin, nomile igena gannawa madiwata, deshapalanai, gawa palanayai onei kiyalath kiyana katha!

    ai uba giye international school ekakatada?? campus giye nadda?? uba dan deshapalane karanne nadda??
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    private uni dammama, thopita deshapalane karanna hamabawenne, pare thamai!

    Ane gono ekane ubata haraka kiyanne.... mat kamathi pvt campus danavata eka lanakave venna oni deyak... nattan ape evun pitaratata salli didi ehe gihin egena ganna epa maha aparadayak...

    eka neme uba tama kivve nane uba giye international skul ekakatada kiyala?? and uba giye pvt campus ekakatada?

    mata matakai uba davasak kivva uba degree ekakut gahuva kiyala... et ara palame seen ekata no answer
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Ane gono ekane ubata haraka kiyanne.... mat kamathi pvt campus danavata eka lanakave venna oni deyak... nattan ape evun pitaratata salli didi ehe gihin egena ganna epa maha aparadayak...

    eka neme uba tama kivve nane uba giye international skul ekakatada kiyala?? and uba giye pvt campus ekakatada?

    mata matakai uba davasak kivva uba degree ekakut gahuva kiyala... et ara palame seen ekata no answer

    maha aparade, rupiyal billiona ganak wiyadam karala, AL sit karana 200,000 walin 10% walata witharak degree dena eka, rata develop karanna, cost of living control karanna thiyena salli walin.

    thamange salli walin pita rata yana ekath aparadayak kiyana ubala, foreign medical degrees thiyena ewunta, mehe practice karanna denne nathuwa polu danawa!
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    private uni dammama, thopita deshapalane karanna hamabawenne, pare thamai!

    අනේ අදවත් කියපන්කො උඹ ඉස්කෝලේ ගියේ කොහෙද කියල... අර coolkasun නම් අවංකව පිළිගත්තා ඌ ගියේ රෙදි ඉස්කෝලෙට කියලා....

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් කියන්නේ කැම්පස් වල හැම වර්ගෙම අදහස් තියෙන්න ඕනි, ලමය් සංවාද කරගන්න ඕනි, එතකොටය් හොඳම අදහස් එලියට එන්නේ. රටක නායකත්වය බාර ගන්න අවශ්‍ය මොළ ඕනි තරම් ඔතන තියෙනවා. ඒවා develop වෙන්නේ කැම්පස් එකේදී. එකට ඉඩ දෙන්න ඕනි. අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනි. එත් මෙතනදී කියන්න ඕනි, හැම වරදක්ම අන්තරේ පිටින් දාල ළමය්න්ට ගහන එක හොඳ නැහැ. කැම්පස් ඇතුලට ගිහින් බලන්න, ළමය්න්ට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. රජයෙන් ඒවා හොයල බලලා විසඳලා දුන්නනම් අන්තරේට කෑ ගහන්න ප්‍රශ්න නැහැනේ. අනික පිකටින් වලට එන හැම ලමයම ජෙප්පෝ නෙමෙය්නේ. අතින් කය්ට් කරන උන් කොළඹ ඇවිත් කෑ ගහන්නේ, උන්ගේ ප්‍රශ්න ගැන මීට වැඩ රජය හොයන්න ඕනි. බලෙන් පිකටින් කරවන්න උන් පොඩි උන් නෙමෙය්. මම හිතන්නේ එස් බී මහත්තයා මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනි, වැඩ කරන්න ඕනි. රටට තවත් මර්වින් කෙනෙක් නෙවෙය් ඕනි. මොලෙන් වැඩ කරන, අධ්‍යාපන ඇමති කෙනෙක්. වැඩේ හරිම සරලය් , හැම කැම්පස් එකකම නිල ශිෂ්‍ය සංගමයක් තියෙනවනේ, එයාලත් එක්ක එයාලගේ කැම්පස් වල ප්‍රශ්න සාකච්චා කරන්න. ඒවාට හොඳ විසඳුම් දෙන්න. විසඳුම් වලට ආචාර්යවරු, පරිපාලනේ, අනධ්‍යන සේවකයෝ විතරක් නෙමෙය් ළමය්න්ගේනුත් අදහස් ගන්න. නැතුව එස් බී මහත්තයා media ඉස්සරහ පොර ටෝක්ස් දුන්න කියලා මේක විසඳෙන් නැති වෙය්.
    :cool::cool::cool::cool:

    well said man :D:D:D
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    anduwata one jvp1 mattu karanna..akata mulu university studentsla okkotama wandi gewanna wela.. anduwa karanne hena pahath wadak kiyala rate minissuntawath theren nathi1i mata thiyena duka..
     
    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    අම්මෝ වලියක් ගියදුර. මම ඕන් 317 රෙප් එක දැම්ම.
    මොනව වුනත් අන්නරෙ ටිකක් මට්ටුවුනොත් හොදයි. අපිට නිදහසෙ කැම්පස් යන්න.
    40014.gif
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඔන්න ඇත්ත

    I quite agree with you, I studied in Peradeniya campus ,I met wijeyaweer and Lionel Bopage (who was my maths master) in Akbar hall (they stayed next to my accommodation) my 4 years course ended up with 5 years. I lost one year because of those strikes. All those strikes based on political back ground, 99% of student disagreed. But they do not have voice , if they have voice, you know the consequences they face. Because free education student has no knowledge about how much money they need to study. Now I am working in developed country and I know a lot of university student here, they are very busy to finish their study, because they have to pay for study. My personal opinion is student have to finish their study , and after that they can do politics or anything.
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    JVP බල්ලොන්ව විශ්ව විද්‍යාල වලින් අතුගාල දාන දවස වැඩි ඈතක නෙමෙයි..