කැලණිය_අරගලය :S

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔයාල රණ්ඩු වෙන්න කලින් ටිකක් හිතන්න මේක අන්තරෙ මොඩ වැඩ වලට විරුද්ධව උන දෙයක්ද නැත්තම් අර පිස්සු මර්වින් සිල්වගේ තවත් ගොන් වැඩක්ද කියන එක........

    Just accept my +4
     

    kpushanaka

    Member
    Apr 2, 2008
    85
    0
    0
    mona napunsakayekda mee


    අම්මට හුකව ගන්නෙ නෑතුව නොදන්න හුත්තවල් නොදොඩා හිටපන් පොන්නයා...
    ශිරන්තිටත් නෑති අමාරුවක් නෙ බොට තියෙන්නෙ
    Tho campusda???Ala Kunuharapa gana dannvada?????:frown:,katha karana dayak ammalava gava ganne nathuva karapan ponnyo!!!
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ගුටි කාපු එකාගේ කතාව

    කැළණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරයේ අපි හිටියේ,ඉක්මනින්ම ඉවත් වන ලෙස පොලීසිය අපට නියෝග කලා.ඒනිසා නේවාසිකාගාරයෙන් ඉවත්වී මාගෙ නිවසට යාම සඳහා පාරට එමින් හිටියා.ඒ අවස්තාවේදී විශ්වවිද්‍යාලය ඉදිරිපිට නුවර පාරේ උද්ඝෝෂණයක පිරිසක් නිරත වී සිටියා.මා විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වීමට පෙර ත්‍රීවීල් එකක් ඇවිත් මා ලඟ නතර ක්අලා.ඒකෙ මිනිස්සු4 දෙනෙක් හිටියා.ඔවුන් මා ත්‍රීරෝද රථයට දාමාගෙන විශ්වවිද්‍යාලය දෙසට ටික දුරක් ගොස් බස්වා,හොඳටම පහර දුන්නා.මගේ හිසට අතින් පහර දුන්නා.යටි බඩ ප්‍රදේශයට පයින් පහර දුන්නා.මට කලන්තය හැදෙන තුරුම ඔවුන් පහර දුන්න.පහර දෙන අතර ඔවුන් මට පරුෂ වචනයෙන් බැන්නා"මේ ඇතුලේ සිද්ධ වෙන දේවල්මීට පස්සෙ අපි බලා ගන්නම්,තොපි මොනවා කලත් පාරට එන්න ඕනෙනේ" කියලා.

    ඊට පසුව ඔවුන්ගෙන් මිදී මම විශ්වවිද්‍යාලය තුලට දිව ගොස් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග ලේඛකාධිකාරිතුමාට පැමිණිලි කර රෝහලට ගෙන යන ලෙස ඉල්ලුවත් ඔහු එය ගණන් ගත්තේ නෑ.අපි ලේඛකාධිවරයා සමඟ සිටින අවස්ථාවේදී පොලිස් වාහනයක් එතැනට පැමිණියා.ඒක ඇතුලේ කොට කලිසම් අඳපු 4 දෙනෙක් හිටියා,ඒ අය චේන් එහෙම දාල කරබු දාලා හිටියේ.ඔවුන් "පොලිසියට යන්න" කතා කලා එහිදී හැඳුනුම්පත් දෙන්නම් කියා.නමුත් අපි යාමට ප්‍රතික්ෂේප කලා.