කැලණි පාලම පැත්තෙන්වත් දැන් යන්න එපා

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
කැලණි පාලම පැත්තෙන්වත් දැන් යන්න එපා

කැලණි පාලම මත දී සිදු වූ අනතුරක් නිසා ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිඛෙනවා.

කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අදාළ දැන්වීම් පුවරුව මාර්ගය හරහා ඊට ඉහළින් සවිකර තිබූ එකක්.

අපහසුතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ කැළණි පාලම මගහැර වාහන ධාවනය කරන්නැයි පොලිසිය ඉල්ලීමක් කරනවා.

20525396_10212288725386704_3504728892670476888_n.jpg
 
virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
Traffic

Clombo negombo road eke kadana wenekan traffic Katunayaka highway eke hunupitiyatath eha traffic kandy road eke dalugama harita wenekan traffic kiribathgoda wattala raod eka block,hadala handiye idan alakandata wenekan block alakande idan bopitiye pare dikowita palamath pahu wenekanme block mattakuliye palamath block;);)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Clombo negombo road eke kadana wenekan traffic Katunayaka highway eke hunupitiyatath eha traffic kandy road eke dalugama harita wenekan traffic kiribathgoda wattala raod eka block,hadala handiye idan alakandata wenekan block alakande idan bopitiye pare dikowita palamath pahu wenekanme block mattakuliye palamath block;);)

    Ooohh. :baffled: