කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්..

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්..

    ඔන්න අපි පහුගිය පෝය දවසේ කැලෑබොක්ක කියන මඩොල්කැලේ පැත්තේ තියන ලස්සන පොට් එකකට ගියා.. සම්පුර්ණ විස්තරේ දාන්නන්කෝ video එක edit කරලා ඉවර උන ගමන් ම..

    අපේ රට කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම රටක් කියන එකට කිසිම තර්කයක් නෑ කියන්න මේකත් හොද උදාහරණයක්..



    බලපල්ලකො මේක එඩිට් නොකර quick ෂොට් use කරලා ගහපු video එකක් ලොව් quality එකෙන්..




     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගුඩ් වර්ක් මචන්... රෙප් ඇඩඩ්... පෝස්ට් එක දාන ගමන් කියන්න ගිහිල්ල තැන විනාශ නොකර එන්න කියල.. බෝතල් පොලිතින් ඔක්කොම අරන් එන්න.. මන් දැක්ක එලකිරියෙ ට්‍රිප් යන ගොඩක් කොල්ලො පොලිතින් දාල එන්නෙ නැ..
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    ගුඩ් වර්ක් මචන්... රෙප් ඇඩඩ්... පෝස්ට් එක දාන ගමන් කියන්න ගිහිල්ල තැන විනාශ නොකර එන්න කියල.. බෝතල් පොලිතින් ඔක්කොම අරන් එන්න.. මන් දැක්ක එලකිරියෙ ට්‍රිප් යන ගොඩක් කොල්ලො පොලිතින් දාල එන්නෙ නැ..

    අනිවා මචෝ....
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මේවා බලන්න යන්න
    ඒ ගමන් පරිසරය ගැනත් හිතන්න
    මතකයන් සමගම අපද්‍රව්‍යත් රැගෙන එන්න
    පාසටහන් පමණක් ඉතිරි කර එන්න..