කැලෑ ඇතුලේ ගහන්න යනකොට

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Army eke cama eka adinna thama bari, hama cama ekema colors & design same naha. Baya nathuwa adapan, habayi army cama ekata similar color & designs adinna epa.

    Go pro ekak :yes:

    Go Pro eken kawda yako wildlife photography karanne. aliyta lagata gihin photo gahanna gihin aliyata kiyala uke arawaganna thama
    ------ Post added on Jul 2, 2024 at 12:08 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍

    Hri hri bn cam ekk gann one .. samnyen wildlife krna un ganna lens and cam monwd .
     
    • Like
    Reactions: Solo Rider

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Army eke cama eka adinna thama bari, hama cama ekema colors & design same naha. Baya nathuwa adapan, habayi army cama ekata similar color & designs adinna epa.
    ලෝකේ camouflage patterns අනත්ත තියෙනවා. ඒ ඒ රටට, ප්‍රදේශයට, mission එකට ගැළපෙන ලෙස තමයි ඒවා තියෙන්නේ. උදාහරණයකට කලු පාට කියන්නෙත් camouflage pattern එකක්. Camouflage මුලින්ම ලෝකෙට බිහිවුනේ මිනිස්සු කැලේ යනකොට සත්තුන්ට ඒ පරිසර වලට ආරක්ශාවට ගැලපෙන්න. වෙන රටවල camouflage තහනම් නැහැ. අදාල military වල insignia badge නැතුව අදින්න පුළුවන්. මෙහෙ විතරක් බැහැ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    Camouflage අඳින්න ලංකාවේ Civil මිනිස්සුන්ට නීතියෙන් නම් තහනම් මම හිතන්නේ. ඉස්සර මගේ ගාවත් තිබුනා ඇන්දා.
    හැබැයි පාස්කු කේස් එකෙන් පස්සේ Camo රෙදි කෑල්ලක් තිබුනත් අල්ලගෙන ගියා නේද?
    දැන් නම් කොහොමද දන්නේ නෑ. ඒත් මම දැක්කා දිනෙෂ් වගේම Travel කරන අය එහෙම කැලේ යනකොට Camo ඇඳගෙන යනවා
    Camo එකක් ඇඳලා කැලේ යනවා නම් කෝකටත් කලිසමට ඇතුලෙන් පුකට ලෑලි කෑල්ලක් දාගෙනම පලයන්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කෑලෙදි ඈන්දුමක තියන ලොකුම වෑදගත්කම තුවාල වලින් ඈග ආර්ක්ශා කරගන්න එක. ඈයි කෑලෙ යන්න camouflage එකක්ම ඔනෙ කියලා හිත්න්නෙ? camouflage යුස් කරන්නෙ සත්තුන්ට පෙන්නෙ නෑතිව ලන් වෙන්න නෙවෙයි මිනිස්සුන්ට පෙන්නෙ නෑතිව යන්න, මිනිස්සුන්ට පෙන පාට සත්තුන්ට පෙන්නෙ වෙනස් විදිහට ඉතින් ඔය මොනවා ඈන්දත් සත්තුන්ට පෙන්න පුලුවන්. අඩුගානෙ හමුදාවවත් ගොඩක් වෙලාවට කෑලෙ ඔප් බහිද්දි කෑමෆ්ලාජ් අදින්නෙ නෑ උන් අදින්නෙ olive green IS කිට් එක. කෑලෙදි සද්දෙ, හදිසි මුමන්ට්, මින්ස් ගද නවත්තන්න පුලුවන් නම් ඔනෙ ඈදුමක් ඈදගෙන ඔනෙ සතෙකුට ලන් වෙන්න පුලුවන්. ඉතින් ඈදුම් ගෑන ලොකුවට හිත්න්නෙ නෑතිව ඔනෙ ඈදුමක් ඈදගෙන ඔයා කෑලෙ යන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Hri hri bn cam ekk gann one .. samnyen wildlife krna un ganna lens and cam monwd .

    400/600mm වගෙ lense එකක් වත් ඕන අඩු කොලිටියෙන් හරි එ ලෙන්ස් එකක් ලක්ස 2/3 අතර වෙනව
    කැමර එකක් අඩුම 2ක් ,2.5ක් වෙනව ඩීසන්ට් එකක්

    බ්‍රෑන්ඩ් නිව් මෙ කියන්නෙ ඇහ්

    පාවිච්චි කරපුව නන් අඩුවට ගන්න පුලුවන්

    point & shoot කැමර නන් අඩුවට තියනව
    එවගෙ කොලිටිය මදි, professional level එකට හරියන්නෙ නැ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Photo gahanna yanakota kale ehema

    මේ කැමා ඇදුම් ඇදගෙන යන්න පුලුවන්ද?

    හමුදාවෙන් පුක පලන් නැද්ද

    5k9xkVU.jpg
    4E9alv6.jpg
    3Chc64v.jpg
    nr4GSip.jpg
    UTSvkPl.jpg
    lKdxqT3.jpg
    WdfwGRJ.jpg
    wx1aE8N.jpg
    7Pmf8Uz.jpg
    R9dgpZp.jpg
    ugXFNdW.jpg
    ඊට වඩා ඩෙනිම ක් හොදයි නේද
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    ඊට වඩා ඩෙනිම ක් හොදයි නේද
    Denim hira wadi

    400/600mm වගෙ lense එකක් වත් ඕන අඩු කොලිටියෙන් හරි එ ලෙන්ස් එකක් ලක්ස 2/3 අතර වෙනව
    කැමර එකක් අඩුම 2ක් ,2.5ක් වෙනව ඩීසන්ට් එකක්

    බ්‍රෑන්ඩ් නිව් මෙ කියන්නෙ ඇහ්

    පාවිච්චි කරපුව නන් අඩුවට ගන්න පුලුවන්

    point & shoot කැමර නන් අඩුවට තියනව
    එවගෙ කොලිටිය මදි, professional level එකට හරියන්නෙ නැ
    Sony a7 iv ekak laksha 7k wenwne 😑
    ------ Post added on Jul 3, 2024 at 7:32 AM
     
    • Like
    Reactions: Solo Rider