කැලෑ පාලු strategy

shenat

Well-known member
  • May 13, 2007
    58,423
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    සියල්ල කෙටියෙන්

    1 - වටිනා ගස් ඇති කැලයක් තෝරාගැනීම

    2 - එම ප්‍රදේශය සංවර්දනය කිරීමට පටන් ගැනීම

    3- වංගු සහිත පාරවල් නිර්මානය, වටිනා ගස් දෙසට වංගු ආහිතව සැලසුම්

    4 - කැලය කැපීමට පටන් ගැනීම

    5 - පරිසර හිතකමින් එකා දෙක පෙලගැසීම

    6 - මාද්‍ය හරහා ප්‍රචාරය හා සමාජමාද්‍ය මගින් ප්‍රසිද්දිය

    7 - ම්නිසුන්ගේ විරුද්දත්වය

    8- බයියන් එකා දෙකා ස බේරගැනීමට කෑගැසීම හා චොරවීම.

    9 - බයියන් විසින්ම ඇමසන් කැලේ හා වෙනත් පරිසර විනාසයන්ගේ චායාරූප අපේ රටේ ලෙස පලකිරීම.

    10. එම බයියන්ගේ හිතවත් බයියන්ම එව බොරු බව ඔප්පුකිරීම හා එම නිසා අනිත් ඒවත් නොරු බව කීම.

    11 - මද්‍යස්ත මතදාරීන් තුස්නිම්භූත වීම.

    12 - ඒවා බොරුනම් අනිත් ඒවත් බොරු,ස හරි කියන පිරිස වැඩිවීම

    13 - බොරු කියන උන් හිරේ දානවා කියා රජයෙන් නිවේදනයක් නිකුත්කිරීම.

    14 - පොස්ට් ශෙයාවීම අඩුවීම

    15- ඒ අස්සෙ කැලේ කැපීම

    16 - බුරුත් කලුවර කුබුක් ලෑලී උන්ගේ ගෙවල්වල හයිවීම හා බැංකු ගිනුම් පිරීම

    17 - හැමදාම වගේ අපිට කෙලවීම.

    #අරෝශ්

    By : Himesh Aroshana
    FB
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18- චන්දයක් ආව ගමන් විපක්ශය යලි පරාද විම.. ලොල්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    19- මුල සිට තැන තැන වැලපීම.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Reasons:
    America failed to get MCC
    India failed to revoke export ban of 17 crops
    SL government starting to grow (develop farmlands)

    Reactions:

    Vadda team lead going to court
    One tree becomes blocker to highway
    That girl going to Lakshapathi and full publicity
    lawyers who dont do any charity work going to that girls home

    .
    .
    .
    .
    .
     
    • Like
    Reactions: hodakolla