කට්ටියට මේ දවස් වල එලියටවත් බහින්න බැරුව ඇති
.මේ කරදර ඉවර උනාම යන්න පුළුවන් සුපිරි පොට් එකක් ගැන තමයි කියන්න යන්නේ
..විශේෂයෙන්ම landscapes lovers ලට කියාපු තැනක්

කැලෑබොක්ක
Kalebokka 360' View point
සුන්දර කදුමුදුනක් මත පිහිටා ඇති ලංකාවේ අංශක 360 කෝනයකින් සුන්දරත්වය දැකබලාගන්න පුලුවන් තවත් එක් ස්තානයක් තමයි කැලෑබොක්ක කියන්නේ.මෙය කබරගලත් මඩොල් කැලෙත් අතර තමයි පිහිටා තිබෙන්නේ. නකල්ස් කදුවැටියේ බොහෝ කදු.. අලගල්ල බතලේගල හරහා කදුවැට්..වගේ ලංකාවේ තියන කදුපන්ති ගොඩාක් වගේම සෙම්බුවත්ත වගේ ස්ථාන බලන්නත් පුලුවන්.
මහනුවර වත්තේගම පන්විල පාරෙන් වගේම මාතලේ කබරගල හරහාත් කැලෑබොක්කට යන්න පුලුවන්..ඉතාමත් දුෂ්කර මාර්ගයක් වන මෙහි මෝටර් රථ වෑන් බස් වැනි වාහන නම් ගමන් කල නොහැක.
අප ගමන් කරේද යතුරුපැදි මගිනි...ඔයාලත් ඇවිත් බලන්න
එහිදී ගත්ත පින්තුර කිහිපයක්
පුළුවන් නම් fb page එකට like එකක් දාලා සප් එක දෙන්න
https://www.facebook.com/Picsmartphotography
Pics by - Lakmal Rusira
© 2020 @picsmart Photography
#Kalebokka