Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කැලේ යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලේ යැම/ කඳු නැගීම කියන්නේ හොද Sport එකක්. ලංකාවට ටිකක් අලුත් උනාට.

ගොඩක් අය ඉන්නවා යන්න ආසයි. නමුත් යන විදිය දන්නේ නෑ.

පොඩි විස්තර ටිකක් ලියල දාන්නම් කියල බැලුවේ. පල්ලෙහා තියෙන Topics විස්තර කරන්න පුළුවන්.

1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය.

2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc..

3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්.

4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය.

5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි.

තව සාමාන්‍ය විස්තර කියන්න පුළුවන්. කැමැති කට්ටියට අදහස් share කරගන්නත් පුළුවන්.

ලියන්න වෙන්නෙනම් ලබන සතියේ විතර. වෙලාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි.

මේක දැම්මේ එළකිරි එකේ මේ විස්තර ඕනේ අය ඉන්නවද කියල බලන්නත් එක්ක.

විස්තර ඕනේ අය Bump එකක් දාගෙන යන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙනම් මේ thread එකේම ඉල්ලන්න.

එහෙනම් ලගදීම හම්බෙමු.

[QUOTE="SENCE, post: 20380368, member: 557120"] [SIZE="5"]කැලේ යැම/ කඳු නැගීම කියන්නේ හොද Sport එකක්. ලංකාවට ටිකක් අලුත් උනාට. :yes::yes: ගොඩක් අය ඉන්නවා යන්න ආසයි. නමුත් යන විදිය දන්නේ නෑ. :confused::confused: පොඩි විස්තර ටිකක් ලියල දාන්නම් කියල බැලුවේ. පල්ලෙහා තියෙන Topics විස්තර කරන්න පුළුවන්. :cool: 1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය. 2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc.. 3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්. 4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය. 5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි. :shocked: තව සාමාන්‍ය විස්තර කියන්න පුළුවන්. කැමැති කට්ටියට අදහස් share කරගන්නත් පුළුවන්. :D ලියන්න වෙන්නෙනම් ලබන සතියේ විතර. වෙලාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි. :P මේක දැම්මේ එළකිරි එකේ මේ විස්තර ඕනේ අය ඉන්නවද කියල බලන්නත් එක්ක. :D:D විස්තර ඕනේ අය Bump එකක් දාගෙන යන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙනම් මේ thread එකේම ඉල්ලන්න. එහෙනම් ලගදීම හම්බෙමු. :):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom