Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කැලේ යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නියම මාතෘකාවක් මචං.හැමෝටම මේ ඇම්ම නෑ එකයි seen එක.අපි ටිකක් විතර මේකෙ ඉන්න හින්ද මම දන්නා දේවල් ටික දාන්නං.

1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය.

අපි නං ඔක්කොම වගේ බලාගන්නේ ලක්දසුන් site එකෙන් තමා.පස්සේ අදාළ තැනට ගියාම එතන ඉඳන් ඉතුරු ටික හොයනවා.

2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc..

කෑම ගැන කිව්වොත් අපි මෙහෙදී හදනවා plan එකක් අපි දවස් කීයක් කැලේ ඉන්නවද වේල් කීයක් උයාගෙන කනවද කීදෙනාද කියන එක බලල ඒ ඒ වෙලාවල් වල කන්නේ මොනාද කියල.ඊට පස්සේ එකට අනුව බඩු ඔක්කොම මෙහෙන් අරන් pack කරන් තම යන්නෙ.අමතරව පොඩි කෑම ජාතිත් ටිකක් අරන් යනවා.අනික අපි කවදාවත් noodles කන්නේ නෑ.

බෙහෙත් අනිවා අරන් යනවා.පැනඩෝල්, සිද්දලේප, detol බඩේ අමාරුවක් හැදුනොත් පෙති ,තුවාල වලට දාන ඒවා ඔය වගේ දේවල් තමා.

ටෙන්ට් අරන් යන්නෙ නෑ අපි නං.කොහේ හරි ගලක් උඩ ගල් ගුහාවක තම නිදා ගන්නෙ.හැබැයි sleeping bag අරන් යනවා.

3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්.

ඇඳුම් පුලුවන් තරන් අඩු කරනව.අමතර බරක් අරන් යන්නෙ මොකටද.

සපත්තු දාන්නෙ නෑ.සෙරෙප්පු තමා.

bag කියන්නෙ hiking bag එකක් ගත්ත පිටකොටුවෙන් 2800 කට.එකයි camera bag එකයි.

4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය.

අනිවා යන තැනක ඉන්න ගමේ මනුස්සයෙක් තමා හොඳම දේ..කීයක් හරි දීල එක්කන් යන්න ඕන.අපි මාප බලන් ගියත් ඒ යන ගමනේ බාධක වගේ දේවල් ගැන එයාලට හොඳ අවබෝදයක් තියෙනව.

5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි.

සත්තු කියල නං අපිට set වෙලා නෑ බන් ලොකුවට.

සර්පයෝ තමා භයානකම.ඒ නිසා පොලව ගැන කල්පනාවෙන් යන්න ඕන ඉස්සර වෙලා යන කෙනා.

ඊට පස්සේ අලි සහ දිවිය..තනි අලියෙක් හිටියොත් විනාසයි.ඇ ඇරෙන්න ප්‍රශනයක් නෑ.මග ඇරලා යන්න තියෙන්නෙ.දිවියෙක් නං එච්චර බයවෙන්න දෙයක් නෑ ඌ බයයි මිනිස්සුන්ට.මිනිහෙක් දැක්කොත් දිවියට දවස් 7ක් උන ගන්නවලු.

අනික් දේවල් තමා ,

හොඳ ටෝර්ච් අරන් යන්න යන හැම කෙනාටම එක ගානේ.

වැහි කාලෙක යනව නං rain coat .

කඹයක්

හොඳට කැපෙන පිහි දෙකක් ,මන්නයක්.

උයන බඩු ඔක්කොම,අපේ තියෙනව ට්‍රිප් යන්නම ගත්ත හට්ටි මුට්ටි ටිකයි පිඟන් කෝප්ප ටිකයි..

camera අරන් යනවා නං ඒවා පරිස්සම් කරන්න ලෑස්ති වෙලා යන්න.අමතර බැටරි අරන් යන්න.

පොලිතින් අරන් යන්න එපා..පුළුවන් තරන් අඩු කරන්න.

මේ ඇති නේ..අපි ගිය කැලේ ගිය ට්‍රිප් ටික පොඩ්ඩක් බලපල්ලා.එතකොට අදහසක් ගන්න පුළුවන් අපි යන ගමන් ගැන.

http://www.elakiri.lk/forum/showthread.php?t=1610862

http://www.elakiri.lk/forum/showthread.php?t=1629965

http://www.elakiri.lk/forum/showthread.php?t=1659130

http://www.elakiri.lk/forum/showthread.php?t=1671463

බුදු සරණයි මචං..

[QUOTE="tharindup, post: 20384736, member: 3620"] [SIZE="3"]මේක නියම මාතෘකාවක් මචං.හැමෝටම මේ ඇම්ම නෑ එකයි seen එක.අපි ටිකක් විතර මේකෙ ඉන්න හින්ද මම දන්නා දේවල් ටික දාන්නං. 1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය. [LIST] [*]අපි නං ඔක්කොම වගේ බලාගන්නේ ලක්දසුන් site එකෙන් තමා.පස්සේ අදාළ තැනට ගියාම එතන ඉඳන් ඉතුරු ටික හොයනවා. [/LIST] 2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc.. [LIST] [*]කෑම ගැන කිව්වොත් අපි මෙහෙදී හදනවා plan එකක් අපි දවස් කීයක් කැලේ ඉන්නවද වේල් කීයක් උයාගෙන කනවද කීදෙනාද කියන එක බලල ඒ ඒ වෙලාවල් වල කන්නේ මොනාද කියල.ඊට පස්සේ එකට අනුව බඩු ඔක්කොම මෙහෙන් අරන් pack කරන් තම යන්නෙ.අමතරව පොඩි කෑම ජාතිත් ටිකක් අරන් යනවා.අනික අපි කවදාවත් noodles කන්නේ නෑ. [*]බෙහෙත් අනිවා අරන් යනවා.පැනඩෝල්, සිද්දලේප, detol බඩේ අමාරුවක් හැදුනොත් පෙති ,තුවාල වලට දාන ඒවා ඔය වගේ දේවල් තමා. [*]ටෙන්ට් අරන් යන්නෙ නෑ අපි නං.කොහේ හරි ගලක් උඩ ගල් ගුහාවක තම නිදා ගන්නෙ.හැබැයි sleeping bag අරන් යනවා. [/LIST] 3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්. [LIST] [*]ඇඳුම් පුලුවන් තරන් අඩු කරනව.අමතර බරක් අරන් යන්නෙ මොකටද. [*]සපත්තු දාන්නෙ නෑ.සෙරෙප්පු තමා. [*]bag කියන්නෙ hiking bag එකක් ගත්ත පිටකොටුවෙන් 2800 කට.එකයි camera bag එකයි. [/LIST] 4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය. අනිවා යන තැනක ඉන්න ගමේ මනුස්සයෙක් තමා හොඳම දේ..කීයක් හරි දීල එක්කන් යන්න ඕන.අපි මාප බලන් ගියත් ඒ යන ගමනේ බාධක වගේ දේවල් ගැන එයාලට හොඳ අවබෝදයක් තියෙනව. 5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි. සත්තු කියල නං අපිට set වෙලා නෑ බන් ලොකුවට. [LIST] [*]සර්පයෝ තමා භයානකම.ඒ නිසා පොලව ගැන කල්පනාවෙන් යන්න ඕන ඉස්සර වෙලා යන කෙනා. [*]ඊට පස්සේ අලි සහ දිවිය..තනි අලියෙක් හිටියොත් විනාසයි.ඇ ඇරෙන්න ප්‍රශනයක් නෑ.මග ඇරලා යන්න තියෙන්නෙ.දිවියෙක් නං එච්චර බයවෙන්න දෙයක් නෑ ඌ බයයි මිනිස්සුන්ට.මිනිහෙක් දැක්කොත් දිවියට දවස් 7ක් උන ගන්නවලු. [/LIST] අනික් දේවල් තමා , [LIST] [*]හොඳ ටෝර්ච් අරන් යන්න යන හැම කෙනාටම එක ගානේ. [*]වැහි කාලෙක යනව නං rain coat . [*]කඹයක් [*]හොඳට කැපෙන පිහි දෙකක් ,මන්නයක්. [*]උයන බඩු ඔක්කොම,අපේ තියෙනව ට්‍රිප් යන්නම ගත්ත හට්ටි මුට්ටි ටිකයි පිඟන් කෝප්ප ටිකයි.. [*]camera අරන් යනවා නං ඒවා පරිස්සම් කරන්න ලෑස්ති වෙලා යන්න.අමතර බැටරි අරන් යන්න. [*][COLOR="Red"]පොලිතින් අරන් යන්න එපා..පුළුවන් තරන් අඩු කරන්න.[/COLOR] [/LIST] මේ ඇති නේ..අපි ගිය කැලේ ගිය ට්‍රිප් ටික පොඩ්ඩක් බලපල්ලා.එතකොට අදහසක් ගන්න පුළුවන් අපි යන ගමන් ගැන. [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1610862[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1629965[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1659130[/url] [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1671463[/url] බුදු සරණයි මචං.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom