කොළඹ ආපු හැම ගාල්ලෙ එකාම දියුණු වෙනවාලු.
හේතුව, උන් එහෙ හිටියනම් ගාල්ලෙ උන්ගෙම උන් කකුලෙන් අදිනවා.
දියුණුවුන එක ගාල්ලෙ එකෙක් හරි කොළඹ නෑවිත් ගාල්ලෙ හිටියනම්, උන්ගෙ ලබ්බක්වත් හොයාගන්න නෑ. කොළඹ උන්ට එච්චර අසනීපයක් නෑනෙ.
ගාල්ලෙ මාතර උන්ට තියෙන්නෙ හීන මානයක්
තමන්ගෙ උන්ට දියුණු වෙන්න දෙන්නෙ නැති උන් සත්තුන්ට කොරල මක්කද ගොයියො!!
Agreed!!
කොළඹ පැත්තේ කුකුලෙක්ට හොඳටම රිදිලා...


ලබන ආත්මෙවත් ගාල්ලේ ඉපදෙන්න කියලා පිනක් දහමක් වත් කරපන්.





