කැස්බෑවා

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
Turtle_410px_14_08_19.jpg
ජලය යටදී කැස්බෑවුන් එකිනෙකාට කතා කරන ආකාරය පටිගත කිරීමට බ්‍රසීල විද්‍යාඥ පිරිසක් සමත්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම හඞපටවලින් කැස්බෑවුන් බිත්තර දමන සමයේදී වාචිකව සංනිවේදනය කරනු ලබන බව හෙලිවී ඇතැයිද වාර්තා වේ.

මේ සඳහා එකිනෙකට වෙනස් හඞ වර්ග 6කින් කතා කරන බව පැවසේ.

ගැහැණු සතුන් බිත්තර රකින අතරේදී සන්නිවේදනය සිදුකරනු ලබන බව වාර්තා වේ.

කැස්බෑවුන් සන්නිවේදනය සිදුකරනු ලබන බව හෙළිව ඇත්තේ පළමුවරටය.