කැස්සක් එනවා

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කැස්ස කියන්නෙ සාමාන්‍ය ලෙඩක් නෙද ?

    දැන් මාස 3 ක් විතර ඉදන් කැස්සක් එනවා සැරින් සැරෙ.
    උදෙට ..රැට එහෙම ටීකක් වැඩි...

    දැන් හෙට ඩොක්ට කෙනෙක් මීට් වෙන්න යන්න ඔනෙ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kessa roga lakshanayk machan... rogayak thiyeda nadda kiyala balaganna nam doca hambenna ona wenawa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayurveda beheth kadavala thiyenava------THAL SUKIRI------kiyala. Water ekka mix karala bonna.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ගැස්ට්රිටීස් වලටත් එනවා මචන්..කෝකටත් පෙන්නපන් :)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඕක ඇදුම රෝගයේ ලක්ෂණයක් ප්‍රතිකාර ගන්න .