කැස්සට සිද්ධාර්ථ තෙල්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    සාමාන්‍යයෙන් මට කැස්සක් හැදුනාම මොන ඉන්ග්‍රීසි බෙත බිව්වත් , syrup කෝක බිව්වත් අඩු වෙන්නේ නෑ. නිකන්ම කැහැල තමයි ටික දවසෙන් තමයි අඩු වෙන්නේ.

    ඊයේ නිකමට වගේ කෙනෙක් කිව්වා සිද්ධාර්ත තෙල පපුවේ ගාලා බලන්න කියලා. හරිනේ වැඩේ ගාලා ටිකකින් අඩු උනා. මෙක කොහොමද වෙන්නේ? මේක ඇවිලිලි වලට එහෙමනේ ගාන්නේ. කොහොමද කැස්සට effect වෙන්නේ? නැත්තම් මේක කනාවට වගේ හොද වෙලාද?

    @pitiye.appu අදහසක් දෙන්නකෝ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess

    මෙම තෙල,
    *හෘදය පෙදෙසේ හටගත් වාත වේදනා
    *අත් පා ඇගිලි වල හටගත් වාත වේදනා
    *හිසේ හටගත් වාත වේදනා
    *සර්වාංග වාතය නසයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සාමාන්‍යයෙන් මට කැස්සක් හැදුනාම මොන ඉන්ග්‍රීසි බෙත බිව්වත් , syrup කෝක බිව්වත් අඩු වෙන්නේ නෑ. නිකන්ම කැහැල තමයි ටික දවසෙන් තමයි අඩු වෙන්නේ.

    ඊයේ නිකමට වගේ කෙනෙක් කිව්වා සිද්ධාර්ත තෙල පපුවේ ගාලා බලන්න කියලා. හරිනේ වැඩේ ගාලා ටිකකින් අඩු උනා. මෙක කොහොමද වෙන්නේ? මේක ඇවිලිලි වලට එහෙමනේ ගාන්නේ. කොහොමද කැස්සට effect වෙන්නේ? නැත්තම් මේක කනාවට වගේ හොද වෙලාද?

    @pitiye.appu අදහසක් දෙන්නකෝ
    කැස්ස කියන්නෙ ශ්වාස නාලය සෙමට පෙඟෙන කොට සියුම් නහර තෙරපීම නිසා ස්නායු තන්තු වල ක්‍රියාවලිය අඩපණ වුණාම ඒක හරි ගස්සවන්න ‍ඇඟෙන් කරන වැඩක්.

    සිද්ධාර්ථ තෙල් කියන්නේ ඒ අඩපණ වෙන ක්‍රියාවලිය හරිගස්සවන එකක්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පැණි බීල අඩුවුන කැස්සක් නම් මට නැත. තෙල ගාල බලනව අනිත් දවසෙ.