සාමාන්‍යයෙන් මට කැස්සක් හැදුනාම මොන ඉන්ග්‍රීසි බෙත බිව්වත් , syrup කෝක බිව්වත් අඩු වෙන්නේ නෑ. නිකන්ම කැහැල තමයි ටික දවසෙන් තමයි අඩු වෙන්නේ.
ඊයේ නිකමට වගේ කෙනෙක් කිව්වා සිද්ධාර්ත තෙල පපුවේ ගාලා බලන්න කියලා. හරිනේ වැඩේ ගාලා ටිකකින් අඩු උනා. මෙක කොහොමද වෙන්නේ? මේක ඇවිලිලි වලට එහෙමනේ ගාන්නේ. කොහොමද කැස්සට effect වෙන්නේ? නැත්තම් මේක කනාවට වගේ හොද වෙලාද?
@pitiye.appu අදහසක් දෙන්නකෝ