කැස්සත් වැරදියි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    දේසබන්දුවාට ගියපු රටක් මේක. ලයිසන් චන්ඩිලු. ටිරාන් අලස මේවට මීක් නෑ..
     
    • Wow
    Reactions: NRTG

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    281847289_5017958958300460_5691251155192901459_n (1).jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    usawiye kahala balapan.
    lanakwe swram mula indanma sudda karan a ona,kamathi unath akamathi unath eka karanna puluwan 225 ta witharayi
     
    • Like
    Reactions: NRTG and reddit

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද බන් මේ? ඇමතිලට ASP කෙනෙක්ගෙ පොලිස් බලතල තියනව නේද ඒකනෙ මුන් මොනව කරත් පොලීසිය නැට්ට උකේ ගහගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,626
    113
    අපේ උන්ටත් ඉතිං පොලිස් කාරයෙක් ඵක්ක හරි කමක් නෑ කොක්කක් දාගන්න ඕන..පාරේ යනකොට අැඟේ හැප්පිලා හරි බලෙන් කොකු දාගන්න කට්ටියනේ😅
     
    • Like
    Reactions: Any.key and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කවුද බන් මේ? ඇමතිලට ASP කෙනෙක්ගෙ පොලිස් බලතල තියනව නේද ඒකනෙ මුන් මොනව කරත් පොලීසිය නැට්ට උකේ ගහගෙන ඉන්නෙ
    මොකාද ඇත්තට මූ?

    ඔච්චර පීච්චන් වෙලා ජීවත් වෙලා මොකටද බන්.මම නම් ඔය පොන්නයගෙ බෙල්ල කපලා මාත් වහ කනවා.😂මම මලත් මෙහෙම පොන්නයෙක් ජීවත් වෙන එක වටේට්ට ම සාපයක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ උන්ටත් ඉතිං පොලිස් කාරයෙක් ඵක්ක හරි කමක් නෑ කොක්කක් දාගන්න ඕන..පාරේ යනකොට අැඟේ හැප්පිලා හරි බලෙන් කොකු දාගන්න කට්ටියනේ😅
    dagaththa kokka nam paaduwak nathi wei video eka nisa.
    hathara athen nadu daala, manawa himikamuth daala honda ganak hoyaganna thiyenne
     
    • Like
    Reactions: NRTG

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මොකාද ඇත්තට මූ?

    ඔච්චර පීච්චන් වෙලා ජීවත් වෙලා මොකටද බන්.මම නම් ඔය පොන්නයගෙ බෙල්ල කපලා මාත් වහ කනවා.😂මම මලත් මෙහෙම පොන්නයෙක් ජීවත් වෙන එක වටේට්ට ම සාපයක්
    හිටිය කියලත් වැඩක් නැති එකේ ගිහින් බෙල්ල කපල වරෙන්. :lol:
     
    • Haha
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    දේසබන්දුවාට ගියපු රටක් මේක. ලයිසන් චන්ඩිලු. ටිරාන් අලස මේවට මීක් නෑ..

    දේසබන්දුවා :no: :no: :no:

    වේස බන්දුවා 👈:yes::yes::yes:
     
    • Sad
    Reactions: NRTG

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    දුඹුරු හමට පළමු පුරවැසි සැලකිලි 😹😹😹

    මෙහෙ වරෙන් @EVC පොන්නයෝ 😂😂😂😂
     
    • Haha
    Reactions: Cypress

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    dagaththa kokka nam paaduwak nathi wei video eka nisa.
    hathara athen nadu daala, manawa himikamuth daala honda ganak hoyaganna thiyenne
    උගෙ වැඩ තහනම් කලා. අනිත් එවුනුත් නිකන් නෙමේ බීල අල්ලපු එකෙක්ට ඇප ගන්න ඌත් එක්කම බීපු සෙට් එක. හැම දේම ඉතින් දෙපැත්තක් තියනව.