කැස්ස

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
කැස්සට Phamacyයෙන් ගන්න පුලුවන් බෙහෙතක් දන්නව නම් කියන්න. :D:D:D:yes::yes::yes:

Thanks.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    caughpreparations-01.jpg


    PhenyCof syrup
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Thanks ban. Mekata sure ekata hoda weida? me kessa ewilla thienne dust gihin :angry:

    ඔව් මේක හරි. මට කැස්ස හැදුනම ගන්නේ ඕක තමා. ඕකට ඩොකෙක් ගෙන් තුණ්ඩුවක් ඕන නැ. නිකන් ඉල්ලපුවාම දෙනවා. දවස් දෙක තුනකින් කැස්ස නවතිනවා

     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    if u have dry cough,
    1. ascodex syrup
    with
    2.salbutamol 4mg _thrice a day for 3 days.

    if u have productive cough,
    1. mouth wash using by Ascoryl expectorant.
    and should take antibiotic.
     
    • Like
    Reactions: Nirmal1991

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    sema athi kessada sema nathi kessada kiyala mathaka athuwa kiyala beheth ganin.

    Its completely 2 type of syrups.

    Seme athi kessata dena syrup eka wiyali kessata honda neha. MEke anith pahthath e wagemai.
     
    • Like
    Reactions: Nirmal1991

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය උඩ එවුන් දාලා තියෙන බෙහෙත් ගන්න එපා, නිකම් කැස්ස කිව්වට බෙහෙත් අරන් හරියන්නේ නෑ, කැස්සක් එන්නේ යටින් ප්‍රශ්ණයක් තියෙන කොටයි,ඉතින් ඒවටයි බෙහෙත් ගන්න ඕනේ. උබට තියෙන අනෙක් රෝග ලක්ෂණ මොනවද?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය උඩ එවුන් දාලා තියෙන බෙහෙත් ගන්න එපා, නිකම් කැස්ස කිව්වට බෙහෙත් අරන් හරියන්නේ නෑ, කැස්සක් එන්නේ යටින් ප්‍රශ්ණයක් තියෙන කොටයි,ඉතින් ඒවටයි බෙහෙත් ගන්න ඕනේ. උබට තියෙන අනෙක් රෝග ලක්ෂණ මොනවද?

    ඔව් මාත් එකගයි.....ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගන්න.....ඩස්ට් එකට නම් මටත් හැදිලා එපාම උනා...හරි අමාරුයි..හරියට බෙහෙත් ගත්තේ නැත්නම් හැමදාම පපුව රිදෙනවා...ඒක නිසා ඔය සම්බන්ධයෙන් ඉන්න ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න:yes::yes: