Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැසිනෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කණගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා පෞඪ ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරන අපේ රට අද යැපෙන්නෙ මේ රටේ ඉන්න අම්මලා

ටික මැදපෙරදිග යවලා ලැබෙන මුදලින්. ඒ රට යන අම්මලාගෙන් බාගෙට බාගයක් ආයෙ එන්නෙ පෙට්ටියෙන්. ඇයි අපිට ඒ තත්වෙට

යන්න සිද්ධ උනේ? ඒ මොකද අපේ අපනයන බිඳ වැටිලා. අපේ වෙළඳපොල පහසුවෙන් වෙනත් රටවල් වල ග්‍රහණයට ලක් වෙලා ඉවරයි.

අපට ඉතිරි වෙලා තියෙන්නෙ විදේශ රැකියා මඟින් ආදායම් ලැබීම සහ සංචාරක ව්‍යාපාරය පමණයි.

ඔබ මේ දෙකෙන් තෝරගන්නෙ මොකද්ද? මම නම් පෞද්ගලිකව සංචාරක ව්‍යාපාරය තෝරගන්නවා. මොකද අනේ අපේ අම්මලා විකුණලා

රටට ගේන සල්ලි වලට වඩා සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන එක හොඳයි. නම්බුයි.

කැසිනෝ, සමාජ ශාලා, මත්පැන් හල් වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා හැර රටේ උරුමය, ස්වභාවික සුන්දරත්වය පෙන්නලා

අපිට ආදායම් ලබන්න බැරිද? පුලුවන්. දැනටත් කරන්නෙ ඒකම තමයි. නමුත් ඒ පරාසය තුල රටට එන සංචාරකයො මුදල් වියදම් කරන

අය නෙමෙයි. ඒ නිසා තමයි අපේ රටට එන සංචාරකයන්ට සාපේක්ෂව ආදායම එතරම් වර්ධනයක් වෙලා නැත්තෙ.

කැසිනෝ දැනටත් මෙහෙ තියෙනවා. සංචාරක කර්මාන්තයේ අනාගතය සඳහා මහාපරිමාන විදිහට කැසිනෝ ශාලා ඉදි කරන්න අවශ්‍යයම නම්

අපේ රටේ මිනිස්සුන්ට සහභාගී වීමට යම් යම් සීමා පනවලා කැසිනෝ වලට අවසර දෙන්න බැරි ඇයි?

සංවාදයට විවෘත්තයි...

[QUOTE="$hiñe, post: 15131751, member: 280908"] [CENTER][SIZE="4"]කණගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා පෞඪ ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරන අපේ රට අද යැපෙන්නෙ මේ රටේ ඉන්න අම්මලා ටික මැදපෙරදිග යවලා ලැබෙන මුදලින්. ඒ රට යන අම්මලාගෙන් බාගෙට බාගයක් ආයෙ එන්නෙ පෙට්ටියෙන්. ඇයි අපිට ඒ තත්වෙට යන්න සිද්ධ උනේ? ඒ මොකද අපේ අපනයන බිඳ වැටිලා. අපේ වෙළඳපොල පහසුවෙන් වෙනත් රටවල් වල ග්‍රහණයට ලක් වෙලා ඉවරයි. අපට ඉතිරි වෙලා තියෙන්නෙ විදේශ රැකියා මඟින් ආදායම් ලැබීම සහ සංචාරක ව්‍යාපාරය පමණයි. ඔබ මේ දෙකෙන් තෝරගන්නෙ මොකද්ද? මම නම් පෞද්ගලිකව සංචාරක ව්‍යාපාරය තෝරගන්නවා. මොකද අනේ අපේ අම්මලා විකුණලා රටට ගේන සල්ලි වලට වඩා සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන එක හොඳයි. නම්බුයි. කැසිනෝ, සමාජ ශාලා, මත්පැන් හල් වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා හැර රටේ උරුමය, ස්වභාවික සුන්දරත්වය පෙන්නලා අපිට ආදායම් ලබන්න බැරිද? පුලුවන්. දැනටත් කරන්නෙ ඒකම තමයි. නමුත් ඒ පරාසය තුල රටට එන සංචාරකයො මුදල් වියදම් කරන අය නෙමෙයි. ඒ නිසා තමයි අපේ රටට එන සංචාරකයන්ට සාපේක්ෂව ආදායම එතරම් වර්ධනයක් වෙලා නැත්තෙ. කැසිනෝ දැනටත් මෙහෙ තියෙනවා. සංචාරක කර්මාන්තයේ අනාගතය සඳහා මහාපරිමාන විදිහට කැසිනෝ ශාලා ඉදි කරන්න අවශ්‍යයම නම් අපේ රටේ මිනිස්සුන්ට සහභාගී වීමට යම් යම් සීමා පනවලා කැසිනෝ වලට අවසර දෙන්න බැරි ඇයි? [COLOR="Red"]සංවාදයට විවෘත්තයි...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom