කැළණිතිස්ස බිඳ වැටෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු මේ වනවිට නවතා දමා තිබේ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත පැවසුවේ එම බලාගාරයේ බෙයාරිං පද්ධතියට සිදුව ඇති හානියක් නිසා මෙසේ ජනන කටයුතු නවතා දමා ඇති බවයි.

    කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ධම්මික විමලරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කැළණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීමෙන් මෙසේ එහි ජනන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවකි.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් දිගටම කැඩෙයි ඔ්වා :lol: නැත්නම් කොහොමද බන් හදිසි මිලදීගැනීම් කරන්නේ ?
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,280
    8,649
    113
    Its that time again.

    music video dinner GIF by Radical Face
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කියන්නෙ තවත් කරන්ට් කපන එක වැඩි කරයි වගේ 😖😖😖
    සහ විදුලි ලොක්කෝ සෙට් එකට ගානක් ගන්න. මුන් සේරම එකට එකහු වෙලා කන්නේ උබලගෙන්. හැපේ තමා ඉතුරු වෙන්නේ තව ටික කාලෙකින්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යාපයියගෙ චින්තන ටැංකියට නොපෙනෙන නිව්ස්
    යාපකයා එහෙං මෙහෙං උස්සල දාන්නෙ. ඌ දන්න නිව්ස්. පච කීයක් දැම්මද
     
    • Haha
    Reactions: Draco Malfoy