කැළණියේ දැවැන්ත ශිශ්‍ය මර්ධනය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කොයි වෙලාවෙත් නෑ බෑ මේක හරියන් නෑ චව් චාව් වගේ මුං නං . පංති වල ඉස්සර පේලිවල ගොං බඩු වගෙ ඉදලා කැම්පස් ඇවිත් නැති පොර මානයක් අරන් දස වධ දෙන්නයි පොදු පාරවල් වල යන උන්ගේ කොට කලිසම් බලන්නයි උපවාස කරන්නයි රටේ වැඩ කරන පැය ගනන් කන්න පාරවල් බ්ලොක් කරන් පිස්සු කෙලින එකයි තමා මේ හුම්තල දන්නේ . කාලකන්නි
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සීසීටීවී තමයි ඕකුන්ගේ ප්‍රධානම හතුරා.. හොරු තමා සිසිටිවී වලට අකමෑති. ඈයි මුන් අකමෑති (2)
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මුන් ඉන්නත් ඕනෙ. ඉදියම හැබැයි හැම එකටම පුක දෙන්න එනව.
     
    • Like
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    CCTV කැමරා පද්ධතියක් සවි කරමින් සිසු නිදහසට වැට බඳින ලදී :ROFLMAO: 🤭 🖖

    CCTV කැමරා පද්ධති ගලවා පරිස්සම් සහගතව විශ්ව විද්‍යාල පරිපාලනයට භාරදුන් අතර 🤭
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    දැන් ඉතින් කියමුකෝ බලන්න මේවට සම්බන්ධ දේශපාලන පක්ෂය මොකක්ද කියලා. තව ඉතින් ඒ පක්ෂේ ලොක්කව ජනාධිපති කරමු කියලත් කියන්නේ සෙට් එකක්. අන්තිමට ඉතින් අහක යන නයි රෙද්ද අස්සේ දාන් කනවෝ කියන්න නම් එපා. 🤭🤭🤭
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ඉතින් කියමුකෝ බලන්න මේවට සම්බන්ධ දේශපාලන පක්ෂය මොකක්ද කියලා. තව ඉතින් ඒ පක්ෂේ ලොක්කව ජනාධිපති කරමු කියලත් කියන්නේ සෙට් එකක්. අන්තිමට ඉතින් අහක යන නයි රෙද්ද අස්සේ දාන් කනවෝ කියන්න නම් එපා. 🤭🤭🤭

    අන්තරේ 2012 වගේ ඉදල පෙරටුගාමී
     
    • Haha
    Reactions: ESL